Kegalle District Taekwondo Association

Kegalle District Taekwondo Association Official Page KDTF

49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ ටයිකොන්ඩෝ තරඟ සඳහා සහභාගී වූ සබරගමු පළාතේ සියළුම ක්‍රීඩක ක්‍රීඩකයින්ට සුභපැතුම්..! 💐කෑගල්ල ...
28/07/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ ටයිකොන්ඩෝ තරඟ සඳහා සහභාගී වූ සබරගමු පළාතේ සියළුම ක්‍රීඩක ක්‍රීඩකයින්ට සුභපැතුම්..! 💐

කෑගල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය නියෝජනය කරමින් ,කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහභාගී වූ ,
N.G.C.චමින්ද ජයරත්න මහතාටත් විශේෂයෙන් ස්තුතිය...!

🏆 Seongnam Open International Taekwondo Championships 2025 🏆  Power Breaking Event Gold Medal 🥇✨  Mr Janaka Hewavitharan...
19/07/2025

🏆 Seongnam Open International Taekwondo Championships 2025 🏆

Power Breaking Event Gold Medal 🥇✨
Mr Janaka Hewavitharana ( Prasident KDTA)

Congratulations 💐🥋

08/07/2025

🇰🇷 කොරියාවේ පැවැත්වූ Kimunyong Cup Open Taekwondo Championship 2025 විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කෑගල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ ගරු සභාපති තුමන් මාස්ටර් හේවාවිතාරණ මහතා එම තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.

කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ උණුසුම් සුභපැතුම් ... 💐💐💐

Kimunyong Cup Open Taekwondo Championship 2025
Won 🥉 Medal
Master Hewavitharana
Congratulations .... 💐💐💐

Korean Ambassador's Cup National Taekwondo Championship  2025🏆️ Kegalle District Taekwondo Tag Team (Boys)3rd Place 🥉🏆️ ...
07/07/2025

Korean Ambassador's Cup National Taekwondo Championship 2025

🏆️ Kegalle District Taekwondo Tag Team (Boys)
3rd Place 🥉

🏆️ Kegalle District Taekwondo Tag Team (Junior Girls)
1st Place 🥇

✅ Kegalle District Taekwondo Association Annual Genaral Meeting 2025At Sleek Daffodill Hotel ,Kegalle✅ Hon.President : M...
25/01/2025

✅ Kegalle District Taekwondo Association
Annual Genaral Meeting 2025
At Sleek Daffodill Hotel ,Kegalle

✅ Hon.President : Mr. H.J.S.Hewavitharana
✅ Secretary : Maj.P.S.Patabandige
✅ Treasurer : Mr.H.C.R.Waruna Kumara

🇰🇷 කොරියාවේ මූජූහී පැවැත්වූ Kimunyong cup විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් ව...
21/08/2024

🇰🇷 කොරියාවේ මූජූහී පැවැත්වූ Kimunyong cup විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කෑගල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ ගරු සභාපති තුමන් මාස්ටර් හේවාවිතාරණ මහතා එම තරගාවලියේදී රන් පදක්කම දිනාගැනීමට සමත්විය.

කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ උණුසුම් සුභපැතුම් ... 💐💐💐

Kimunyong cup International open Taekwondo Championship (G1)
Won Gold medal 🥇🥇🥇
Master Hewavitharana
Congratulations .... 💐💐💐

🇰🇷 කොරියාවේ පැවැත්වූ Songnam විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කෑගල්ල දිස්...
21/08/2024

🇰🇷 කොරියාවේ පැවැත්වූ Songnam විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කෑගල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ ගරු සභාපති තුමන් මාස්ටර් හේවාවිතාරණ මහතා එම තරගාවලියේදී රන් පදක්කම දිනාගැනීමට සමත්විය.

කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ උණුසුම් සුභපැතුම් ... 💐💐💐

Songnam open International Taekwondo Championship Korea 🇰🇷
Master Hewavitharana
Won Gold middle 🥇🥇
Congratulations .... 💐💐💐

https://www.facebook.com/share/p/1FBGx2BZ3pNAhBrc/?mibextid=oFDknk
22/03/2024

https://www.facebook.com/share/p/1FBGx2BZ3pNAhBrc/?mibextid=oFDknk

Srilanka Schools Taekwondo Association
Annual General Meeting for 2024-2025
At Ministry of Education
2024.03.22
👊 Hon.President :
Mr.W.P.G.Karunaruwan
The Principal
St.Mary's College ,Kegalla
👊 Secretary
Mr.E.A.Chathura Athukorala
Ananda College ,Colombo 10
👊 Treasurer
Mrs.D.S.I.P.Nelummika
Dehiowita National School ,Dehiowita .

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල.කෑගල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ තරඟාවලිය 2024.2024.03.08 , කෑගලු විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාර...
09/03/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල.
කෑගල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ තරඟාවලිය 2024.
2024.03.08 , කෑගලු විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ...

06/03/2024

Address

Sabaagamuwa Province
Thalawa
10700

Alerts

Be the first to know and let us send you an email when Kegalle District Taekwondo Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kegalle District Taekwondo Association:

Share