Nalaka Kottegoda නාලක කෝට්ටේගොඩ

Nalaka Kottegoda නාලක කෝට්ටේගොඩ Consultant Engineer (Industrial) Monash (Aus)
Chair Peoples Movement of Anti Corruption

Chairperson of Energy and Transportation Committee of
Sri Lanka Parliament , Member of Parliament (MP)
District Development Committee Chairman , Matale District.

මෝහ අන්ධකාරය දුරලන ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා !    #වෙසක්  #2026
30/05/2026

මෝහ අන්ධකාරය දුරලන ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා !
#වෙසක් #2026

23/05/2026

මේ වෙලාවේ විදේශවල ඉන්න පුළුවන් හැමෝම බැංකු හරහා ලංකාවට සල්ලි එවන්න.
රට වැටුනොත් හැමෝටම අමාරුයි🇱🇰

22/05/2026

ඉතිහාසයේ.. රාජාවලියේ නොඇසූ තැන්.. අපැහැදිලි තැන්.. නොඇසූ රජවරුන්..
මෙන්ම ලංකා ඉතිහාසයේ සැගවුනු විශ්මිත අනාවරණ ගනනාවක් සාකච්චාවට ලක්කරමින්ද..

සත්‍ය දත්ත සාධක ඇසුරින් සකස්කල රාජාවලියේ රජවරුන්ගේ හැඩරුව සජීවීකරණය කර රූප රචනයට නගා ඇතිද..

අනාගත ඉතිහාස ගවේශකයන්ට වරින්වර යාවත්කාලීන කලහැකි ඩිජිටල් ආකෘතියකින්ද සමන්විත

ඉසුර වික්‍රමආරච්චිගේ ( දෙසා ) අද්විතීය "මහවංශ ප්‍රදීපිකාව" කෘතිය ජනගත කිරීමට ආරාධිතයෙකු ලෙස සහභාගීවූයෙමි..

රණවිරුවන් , සිවිල් වැසියන් ඇතුළු ලක්ශ ගනනින් ජීවිත අහිමිකල කුරිරු යුද්ධය අවසන් කර අදට වසර 17ක්... රටම ලේ විලක් කරමින්.. ...
18/05/2026

රණවිරුවන් , සිවිල් වැසියන් ඇතුළු ලක්ශ ගනනින් ජීවිත අහිමිකල කුරිරු යුද්ධය අවසන් කර අදට වසර 17ක්...
රටම ලේ විලක් කරමින්.. සිංහල , දමිල, මුස්ලිම් සියළු දෙනා විනාශ කරමින්... රට තුල සිවිල් යුද්ධ ඇති කිරීමේ උවමනාවන්ට යලිත් ගොදුරු නොවීම...
යුද්ධයක් ,සිවිල් ලේ වැගිරීමක් ඇසින් නොදුටු වර්ථමාන තරණ පරපුරේ වගකීම වන්නේය...

14/05/2026

ලොවම අවධානයෙන් පසුවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීනයේ 'ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්' (Great Hall of the People) මන්දිරයේදී මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ වුණා.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා, ආරක්ෂක ගැටලු සහ කලාපීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.

චීන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන පරිදි, මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ජනාධිපති ට්‍රම්ප් සමඟ අමෙරිකානු රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් එක්ව සිටිනවා. එම ලැයිස්තුව පහත දැක්වෙනවා.

මාර්කෝ රූබියෝ - රාජ්‍ය ලේකම් (Secretary of State)

පීට් හෙග්සෙත් - ආරක්ෂක ලේකම් (Defense Secretary)

ජේමියසන් ග්‍රීර් - අමෙරිකානු වෙළඳ නියෝජිත (US Trade Representative)

ස්කොට් බෙසන්ට් - මහා භාණ්ඩාගාර ලේකම් (Secretary of Treasury)

දෙරටේ නායකයින් අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා විශාල මාධ්‍ය පිරිසක් සහ ආරක්ෂක අංශ සූදානමින් සිටින අතර, ජනාධිපති ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු දූත පිරිස මේ වන විට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටිනවා.

චීන පාර්ශවයෙන් මෙම සාකච්ඡාවට එක්වන නිලධාරීන්ගේ නාමලේඛනයක් චීන මාධ්‍ය මෙතෙක් ප්‍රසිද්ධ කර නැහැ.

13/05/2026

අද ඩොලර් එකට රු324 , සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ට හා විදේශ ශ්‍රමිකයින්ට සතුටුයි.
ධනාත්මක ලෙස සිතමු!

09/05/2026

අදට හරියටම අවු 4කට කලින් මැයි 9 රෑ .. හරියට මේ වෙලාවට..
රටේ සීමිත පිරිසක් ඇරෙන්න අනෙක් හැමෝම වගේ..
අපිව පන පිටින් පිච්චෙනවා බලන්න... හරි ආශාවකින්.. කෙල හලමින් බලන් හිටියා..
කාගෙදෝ යුද්ධයක්.. කාගෙදෝ සටනක්.. කාගෙදෝ උවමනාවකට..
තමන්ගෙම මිනිස්සු මරන්න.. මුළු රටම.. අවබෝධයෙන් තොරව පාරට බැස්සා..

" මැයි 9 " අමතක නොවන දවසක්..

#මැයි9

01/05/2026

අද කුමන පෝය දිනයද ? බක් පෝය ? අධි බක් පෝයද ? අධි වෙසක් පෝයද ?
ලෝවැසියා සාමයෙන් සනසාලන උතුම් පෝය දිනයක් වේවා 🙏

24/04/2026
23/04/2026

හැකර් කෙනෙක් වෙනහැටි උගන්වන පන්ති නැද්ද ?
දිවයිනේ ප්‍රථමයා බිහිකරන එකක් නම් වඩා හොදයි

Address

MATALE
Sri Lanka

Telephone

+94770608090

Website

Alerts

Be the first to know and let us send you an email when Nalaka Kottegoda නාලක කෝට්ටේගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nalaka Kottegoda නාලක කෝට්ටේගොඩ:

Share