𝘚𝘐𝘛𝘏_ 𝘈𝘛𝘏𝘈𝘙𝘈

𝘚𝘐𝘛𝘏_ 𝘈𝘛𝘏𝘈𝘙𝘈 ғᴏʀɢɪᴠᴇ, ʙᴜᴛ ʀᴇᴍᴇᴍʙᴇʀ ��

මතක අතර සිරවීකදුලක රස බලන මටතනිවම සොයමි නුබේ රුව,හීන අතර මැවෙනා  දෙනයන,විඩා නිවෙනා ඔබේ සිනහව,සැමදා සොයමි....ආත්මය පුරාවට...
09/03/2024

මතක අතර සිරවී
කදුලක රස බලන මට
තනිවම සොයමි නුබේ රුව,
හීන අතර මැවෙනා දෙනයන,
විඩා නිවෙනා ඔබේ සිනහව,
සැමදා සොයමි....
ආත්මය පුරාවට💔

තහනම්ද දැන් මට...
තනි වෙන්න දෙනවද...
ඔය දෑස අතර සිරවී....△
ජීවිතය පුරාවට.....🥺

අම්මේ මම ආවා🤍
27/09/2023

අම්මේ මම ආවා🤍

29/09/2022

සිහින.🍂
සිහිනයක්ම වීමට ඉඩ නොතබන්න
😏

` මිනිස්සු තනි වෙන්න හොද නෑ´      _නෑ_"මිනිස්සුන්ට තනියමයි කියන හැගීම් දැනෙන්න හොද නෑ"✨😔
23/09/2022

` මිනිස්සු තනි වෙන්න හොද නෑ´
_නෑ_
"මිනිස්සුන්ට තනියමයි කියන හැගීම් දැනෙන්න හොද නෑ"
✨😔

23/09/2022

කිසිත් නොකියමි♡
ජීවිතයේ හමුවූ හොදම හමුවීම✨
නුබ යැයි ලියා තබමි

✍️
ADI

Address

Ruwanwella

Telephone

+94757975174

Website

Alerts

Be the first to know and let us send you an email when 𝘚𝘐𝘛𝘏_ 𝘈𝘛𝘏𝘈𝘙𝘈 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category