National Youth Front Ratnapura Electorate

National Youth Front Ratnapura Electorate Official page of the National Youth Front - Ratnapura,of
the United National Party.

රත

ජාතික යොවුන් පෙරමුණ -එක්සත් ජාතික පක්ෂය.
එක්සත් ජාතික පක්ෂයේ පළමු අනුබද්ධ සංවිධානය ලෙස
සමස්ත ලංකා තරුණ පෙරමුණ ගොඩනගාගත් බවටයි පක්ෂ
ඉතිහාසයේ සඳහන් වන්නේ.
පක්ෂයේ ප්රථම වාර්ෂික සම්මේලන වාරය පැවැත්වීමට
සූදානම්වන අවස්ථාවේදී හිටපු අග්රාමාත්ය සර් ජෝන්
කොතලාවල මැතිතුමාට අයත් රත්මලානේ කඳවල වත්තේ
පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයට තරුණ
පිහිටුවිය යුතුය යන අදහස යෝජනාවී ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පළමු ත

රුණ පෙරමුණේ
සභාපතිවරයා ලෙස ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්
මැතිතුමා පත්විය. එසේ ඉදිරියට ගමන්කල සමස්ත ලංකා
තරුණ පෙරමුණ වඩාත් සංවිධානාත්මක ලෙස කටයුතු
අරඹන්නේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් පක්ෂ
නායකත්වයට පත්වීමත් සමගිනි.
එදා එම සමස්ත ලංකා තරුණ පෙරමුණ සමග එක්ව
කටයුතු කල තරුණ නීතීඥවරයෙකුවූ රනිල් වික්රමසිංහ මැතිතුමන්
මෙරට පළමු යෞවන කටයුතු අමාත්යවරයා ලෙස පත්වීමත්
එමෙන්ම දෙවරක්ම අග්රාමාත්යධූරයට මෙන්ම පක්ෂ
නායකත්වයට පත්වීමත් එක්සත් ජාතික පක්ෂය තුළ
තරුණයින්ට ඇති ඉඩ ප්රස්ථාව පෙන්වීමට කදිම උදාහරණ
බව නොකිවමනාය.
1994 දී පක්ෂ නායකත්වයට රනිල් වික්රමසිංහ
මැතිතුමා පත්වීමත් සමග ජාතික යොවුන් පෙරමුණ නමින්
ප්රතිසංවිධානය වන එක්සත් ජාතික පක්ෂයේ තරුණ
ව්යාපාරය අද මෙරට ඇති ප්රබලතම තරුණ දේශපාලන
ව්යාපාරයකි. 1995 වසරේදී හිටපු අමාත්ය ආනන්ද
කුලරත්න ජාතික යොවුන් පෙරමුණේ පළමු සභාපතිවරවයා
ලෙස පත්වන අතර ප්රධාන ලේකම්වරයා ලෙස පා.ම
අකිල විරාජ් කාරියවසම් මහතාද තේරීපත්විය.
ඉන්පසු ජාතික යොවුන් පෙරමුණේ සභාපතිවරුන් ලෙස සුනිල්
ජයවීර, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත
කරුණාතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද කටයුතු කොට
ඇති අතර වර්තමානයේ පා.ම රුවන් විජේවර්ධන මහතා
ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය හොබවයි.
ශ්රී ලාංකික තරුණයා නවීන ලෝකයට ඔබින ලෙස දැනුමෙන්
සවිබල ගැන්වීමත් නිදහස්කාමී අදහස් ඇති පරිපූර්ණ පුරවැසියෙකු
ලෙස බිහිකිරීමත් ජාතික යොවුන් පෙරමුණේ මූලික පරමාර්ථයකි. Impressum
එක්සත් ජාතික පක්ෂයේ පළමු අනුබද්ධ සංවිධානය ලෙස
සමස්ත ලංකා තරුණ පෙරමුණ ගොඩනගාගත් බවටයි පක්ෂ
ඉතිහාසයේ සඳහන් වන්නේ.
පක්ෂයේ ප්රථම වාර්ෂික සම්මේලන වාරය පැවැත්වීමට
සූදානම්වන අවස්ථාවේදී හිටපු අග්රාමාත්ය සර් ජෝන්
කොතලාවල මැතිතුමාට අයත් රත්මලානේ කඳවල වත්තේ
පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයට තරුණ
පිහිටුවිය යුතුය යන අදහස යෝජනාවී ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පළමු තරුණ පෙරමුණේ
සභාපතිවරයා ලෙස ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්
මැතිතුමා පත්විය. එසේ ඉදිරියට ගමන්කල සමස්ත ලංකා
තරුණ පෙරමුණ වඩාත් සංවිධානාත්මක ලෙස කටයුතු
අරඹන්නේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් පක්ෂ
නායකත්වයට පත්වීමත් සමගිනි.
එදා එම සමස්ත ලංකා තරුණ පෙරමුණ සමග එක්ව
කටයුතු කල තරුණ නීතීඥවරයෙකුවූ රනිල් වික්රමසිංහ මැතිතුමන්
මෙරට පළමු යෞවන කටයුතු අමාත්යවරයා ලෙස පත්වීමත්
එමෙන්ම දෙවරක්ම අග්රාමාත්යධූරයට මෙන්ම පක්ෂ
නායකත්වයට පත්වීමත් එක්සත් ජාතික පක්ෂය තුළ
තරුණයින්ට ඇති ඉඩ ප්රස්ථාව පෙන්වීමට කදිම උදාහරණ
බව නොකිවමනාය.
1994 දී පක්ෂ නායකත්වයට රනිල් වික්රමසිංහ
මැතිතුමා පත්වීමත් සමග ජාතික යොවුන් පෙරමුණ නමින්
ප්රතිසංවිධානය වන එක්සත් ජාතික පක්ෂයේ තරුණ
ව්යාපාරය අද මෙරට ඇති ප්රබලතම තරුණ දේශපාලන
ව්යාපාරයකි. 1995 වසරේදී හිටපු අමාත්ය ආනන්ද
කුලරත්න ජාතික යොවුන් පෙරමුණේ පළමු සභාපතිවරවයා
ලෙස පත්වන අතර ප්රධාන ලේකම්වරයා ලෙස පා.ම
අකිල විරාජ් කාරියවසම් මහතාද තේරීපත්විය.
ඉන්පසු ජාතික යොවුන් පෙරමුණේ සභාපතිවරුන් ලෙස සුනිල්
ජයවීර, අකිල විරාජ් කාරියවසම්, ගයන්ත
කරුණාතිලක යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද කටයුතු කොට
ඇති අතර වර්තමානයේ පා.ම රුවන් විජේවර්ධන මහතා
ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය හොබවයි.
ශ්රී ලාංකික තරුණයා නවීන ලෝකයට ඔබින ලෙස දැනුමෙන්
සවිබල ගැන්වීමත් නිදහස්කාමී අදහස් ඇති පරිපූර්ණ පුරවැසියෙකු
ලෙස බිහිකිරීමත් ජාතික යොවුන් පෙරමුණේ මූලික පරමාර්ථයකි.

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when National Youth Front Ratnapura Electorate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share