Ratnapura Pradeshiya Sabhawa

Ratnapura Pradeshiya Sabhawa රත්නපුර ප්‍රාදේශීය සභාවේ නිල ෆේස්බුක් පිටුව
Ratnapura Praseshiya Sabhawa Official

2027 අය වැය සකස් කිරීම සඳහා යෝජනා ලබා ගැනීම.
01/09/2026

2027 අය වැය සකස් කිරීම සඳහා යෝජනා ලබා ගැනීම.

රත්නපුර ප්‍රාදේශ සභාවේ අපදා කළමනාකරණ කමිටු රැස්වම 2026.05.15 දින සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එදින රත්නපුර ප්‍රාදේශීය ස...
26/05/2026

රත්නපුර ප්‍රාදේශ සභාවේ අපදා කළමනාකරණ කමිටු රැස්වම 2026.05.15 දින සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එදින රත්නපුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.එල් එන්. මුණසිංහ තුමාගේ මැදිහත් වීමෙන් සභා බල ප්‍රදේශයේ ගරු මන්ත්‍රීතුමන්ලා,රත්නපුර පොළිස්සියේ පොළිස් පරීක්ෂක පෙරේරා මහතා,වේවැල්වත්ත පොළිස්සියේ පොළිස් පරීක්ෂක ඩබ්.වී.එස්. රූපසිංහ මහතා,සිරිපාගම පොළිස්සියේ පොළිස් පරීක්ෂක ජයකොඩි මහතා ඇතුළු පොළිස් නිලධාරී මහතුන්,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක විතාරම මහතා ඇතුළු බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්,ග්‍රාම සේවක නිලධාරී මහතුන් ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කටයුතු කළමණාකරණ නිලධාරීන් මහතා ,රත්නපුර ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්.කේ.පුෂ්පකුමාරි මිය ඇතළු කාර්යය මණ්ඩලයේ සියළු දෙනාගේ සභභාගීත්වයෙන් මෙසේ සිදු කෙරුණි

2026.05.13 වන අද දින රත්නපුර වේවැල්වත්ත ප්‍රාධාන මාර්ගයේ ඩෝබිලයිම අසල මාර්ගයට විශාල දෙල් ගස් කඩා වැඩීම හේතුවෙන් උදෑසන ගම...
13/05/2026

2026.05.13 වන අද දින රත්නපුර වේවැල්වත්ත ප්‍රාධාන මාර්ගයේ ඩෝබිලයිම අසල මාර්ගයට විශාල දෙල් ගස් කඩා වැඩීම හේතුවෙන් උදෑසන ගමනාගමනය අවහිර වී තිබුණි.රත්නපුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නිමල් මුණසිංහ මහතා , රත්නපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශශී කුමාර මහතා,වේවැල්වත්ත පොලීස්සිය, මාර්ග සංවර්ධන අධිකාරිය හා ගමේ ජනතාව එක්ව එම ගස් කපා මාර්ගය යතා තත්වයට පත් කරන ලදී.

සුභ උපන්දිනයක් වේවා ලේකම් මිස්❤️🎂🙏
22/04/2026

සුභ උපන්දිනයක් වේවා ලේකම් මිස්❤️🎂🙏

සුභ උපන්දිනයක් වේවා ගරු සභාපතිතුමා🎂🙏
21/04/2026

සුභ උපන්දිනයක් වේවා ගරු සභාපතිතුමා🎂🙏

14/04/2026
රත්නපුර ප්‍රාදේශීය සභවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී තුමන්ලාට හා තුමියන්ලාට ත්රත්නපුර ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළ...
05/02/2026

රත්නපුර ප්‍රාදේශීය සභවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී තුමන්ලාට හා තුමියන්ලාට ත්
රත්නපුර ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළු කාර්යමඩලයේ සියලුම දෙනාට ත්
රත්නපුර ප්‍රාදේශීය සභාවේ දැනට රෝගාතුර වී සිටින සියලු දෙනාට ත්
රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවටත් ලක්වැසි සැමට සෙත් පතා පවත්වූ සර්ව රාත්‍රක පිරිත් සජ්ඣායනාව 2026.02.03 වන දින රත්නපුර ප්‍රාදේශීය සභාවේදී සිදු විය.🙏🙏
ඒ සඳහා නනයුරින් දායකත්වය දැක්වූ සැමට මේ පින අනුමෝදම් වෙත්වා🙏❤️

රත්නපුර ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ මහජනතාවගේ පහසුව උදෙසා  වේවැල්වත්ත සතිපොළ 2025.01.09 දින උදෑසන 8.00ට පැවති...
12/01/2026

රත්නපුර ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ මහජනතාවගේ පහසුව උදෙසා වේවැල්වත්ත සතිපොළ 2025.01.09 දින උදෑසන 8.00ට පැවති සුභ මොහොතින් සමාරම්භ විය.
ඒ සඳහා වේවැල්වත්ත විජිතාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපති ගලගම බුද්ධදත්ත නායක හිමිපාණන් වහන්සේ,හිටපු පළාත් සභා අමාත්‍ය ගරු රංජිත් බණ්ඩාර මැතිතුමා,හිටපු පළාත් සභා ගරු මන්ත්‍රී නිලන්ත ජයකොඩි, රත්නපුර ප්‍රාදේත් සභාවේ ගරු සභාපති නිමල් මුණසිංහ මැතිතුමා.රත්නපුර ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා,රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු මන්ත්‍රීතුමන්ලා. ,රත්නපුර ප්‍රාදේශීය සභාවේ ලේකම් එම්.කේ.පුෂ්පකුමාරි මිය. රත්නපුර වේවැල්වත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා. ,අලු පොළ වතු අධිකාරිය තුමා,red rose ක්‍රීඩා සමාජයේ ගරු ලේකම්තුමා,සුමිතුරෝ ත්‍රීරෝදටත් සංගමේ ගරුු ලේකම්තුමා,බඹර බොටුව වසමේ ග්‍රාම නිලධාරීතුමා, සංවර්ධන නිලධාරීතුමිය, කෘෂිකර්ම නිලධාරිය තුමිය, සමෘද්ධි නිලධාරීතුමිය හා සහභාගිත්වයෙන් සිදු කෙරුණී.

🌿 “නිකසල පුරයක් – සුවබර දිවියක්” 🌿පසු ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහන  #සුවබර_දිවියක් යන මැයෙන්පසු ආපද...
09/01/2026

🌿 “නිකසල පුරයක් – සුවබර දිවියක්” 🌿
පසු ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහන
#සුවබර_දිවියක් යන මැයෙන්
පසු ආපදා පවිත්‍රතා හා
#ඩෙංගු_මර්දන_තෙදින_ජාතික_වැඩසටහනෙහි
📅 තෙවන දිනය 2026 ජනවාරි 09 වන දින
ක්‍රියාත්මක විය..

රත්නපුර ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්‍යාලය,මෙම වැඩසට මෙහෙයවිය.

2026.01.09 දින රාජ්‍ය ආයතන ලෙස

1.ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය
2.පළාත් සභාව
3.පළාත් ආදායම් දෙපාර්තමේන්තුව
4.දිසා වන කාර්‍යාලය
5.දිස්ත්‍රික් මිනින්දෝරු කාර්‍යාලය
6.පළාත් මිනින්දෝරු කාර්‍යාලය
7.HND ආයතනය
8.ශ්‍රී ලංකා තේ මණ්ඩලය
9.ආයුර්වේදය
10.සුරාබදු ආයතනය
11.හොෂිනෝ ළදරු පාසල
12.විදේශ සේවා නියුක්ති කාර්‍යංශය
13.ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
14.කාර්මික පුහුණු මධ්‍යස්ථානය
15.පොල් සංවර්ධන මණ්ඩලය
16.නිවාස සංවර්ධන අධිකාරිය
17.ජල සම්පාදන මණ්ඩලය
18.දැව සංස්ථාව
19.ප්‍රාදේශීය සභාව පරීක්ෂා කෙරුණි.

මෙම වැඩසටහන සඳහ රත්නපුර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති නිමල් මුණසිංහ මැතිතුමන් ප්‍රධාන මන්ත්‍රී මණ්ඩලය ,රත්නපුර ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුලු කාර්‍ය්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්, #රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී තුමන් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්, රාජ්‍ය ආයතවල නිළදාරීන් මෙයට සම්බන්ධ විය..

ඩෙංගු මර්ධන ජාතික වගකීමක් ලෙස සලකා මෙම වැඩසටහන සදහා අපි එකතු වෙමු.
🤝 “නිකසල පුරයක් – සුවබර දිවියක්”
අපි එක්ව ගොඩනඟමු🤝🙏

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Ratnapura Pradeshiya Sabhawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ratnapura Pradeshiya Sabhawa:

Shortcuts

Share