Rambukkna Pradesiya Sabawa

Rambukkna Pradesiya Sabawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rambukkna Pradesiya Sabawa, Public & Government Service, Pradesiya sabawa, Rambukkana.

03/06/2023

2023 රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කර්යාලය විසින් සංවිධානය කල පොසොන් කලාපය ට රඹුක්කන ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලය සහභාගි විම..
🎤🎤🎤🎤🎤🎤🎤🎤🙏🙏🙏🙏🙏🙏🙏🙏
(හිමි සනරාමර..ලෝක සිවංකර)

03/06/2023

2023 රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කර්යාලය විසින් සංවිධානය කල පොසොන් කලාපය ට රඹුක්කන ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩලය සහභාගි විම..
🎤🎤🎤🎤🎤🎤🎤🎤🙏🙏🙏🙏🙏🙏🙏🙏

(පිපෙනා..මලකට...)

වෙසක් පොහොය දිනට සමගාමීව රඹුක්කන ප්‍රාදේශීය සභාව මගින් මෙහෙයවන  ඉඹුල්ගස්දේණිය මහජන පුස්තකාලය,පාඨක සමාජය සංවිධානය කරනු ලැ...
06/05/2023

වෙසක් පොහොය දිනට සමගාමීව රඹුක්කන ප්‍රාදේශීය සභාව මගින් මෙහෙයවන ඉඹුල්ගස්දේණිය මහජන පුස්තකාලය,පාඨක සමාජය සංවිධානය කරනු ලැබු "මහා උසු පැන් දන්සල" ඉඹුල්ගස්දේණිය මහජන පුස්තකාල භූමියේ දී අද දින සාර්ථකව පැවැත්විණි..ඒ සදහා සහයෝගය ලබා දුන් සැමට ස්තුතිය පුද කරමි.........
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

වෙසක් මංගල්‍යය වෙනුවෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාව,මහජන පුස්තකාලය හා පාඨක සමාජය එක්ව සංවිධානය කරපු "අයිස් ක්‍රිම්" දන්සල ප්...
06/05/2023

වෙසක් මංගල්‍යය වෙනුවෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාව,මහජන පුස්තකාලය හා පාඨක සමාජය එක්ව සංවිධානය කරපු "අයිස් ක්‍රිම්" දන්සල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන දොරටුව අසල අද උදැසන ආරම්භ විය..මේ සදහා සහයෝගය දුන්න සැමට ස්තුතිය පුද කරමි.....🙏🙏🙏🙏

🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦
02/05/2023

🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦🍦

23/04/2023

බක්මහ උළෙල 2023
විකට ඇදුම් තරගය.....
🤪🤪🤪🤪😂😂😂😂🤪🤪🤪

22/04/2023

පවත්වන ලද බක්මහ උළෙලේ විනෝදාත්මක තරගයක් බැලූනය නලල මතතබා නර්තනය....💃🕺💃🕺💃🕺💃🕺💃🕺💃

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සුභ සාධක සංගමය විසින්  කාර්යමණ්ඩලයට සදහා සංවිධානය කර තිබූ මහා බක්මහ උළෙල රඹුක්කන අශෝක කරුණාරත්න...
20/04/2023

රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සුභ සාධක සංගමය විසින් කාර්යමණ්ඩලයට සදහා සංවිධානය කර තිබූ මහා බක්මහ උළෙල රඹුක්කන අශෝක කරුණාරත්න මහජන ක්‍රිඩාංගනය දී 2023.04.18 දින මහා සංඝරත්නයේ අශිර්වාදයෙන්,රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපති අතුල හදගම මැතිතුමාගේ හා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ...


🎊️🎊️🎁🎁🎁🎁
2023🎊️💪💪💪💪
🌼🌼🌼🌼

ඔබ සැමට බත බුලතින් සපිරුනසාමය සතුට පිරිකිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏Rambukknaps...
14/04/2023

ඔබ සැමට බත බුලතින් සපිරුන
සාමය සතුට පිරි
කිරියෙන් පැණියෙන් ඉතිරෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Rambukknaps
🎊️🎊️🎊️🎊️🎊️🎊️
Happy new year 🌼❤🎊️🎊️

💐💐💐....සිගිත්තන්ට අවුරුදු....💐💐💐රඹුක්කන ප්‍රාදේශීය සභාව මගින් මෙහෙයවන  දෙල්දෙණිය දැලිවල ශ්‍රී සීවලි  පෙරපාසලේ 2023 සිංහල...
04/04/2023

💐💐💐....සිගිත්තන්ට අවුරුදු....💐💐💐

රඹුක්කන ප්‍රාදේශීය සභාව මගින් මෙහෙයවන දෙල්දෙණිය දැලිවල ශ්‍රී සීවලි පෙරපාසලේ 2023 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර 2023.04.03 දින මහා සංඝරත්නයේ අශිර්වාදයෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රධාන කලමණාකාරතුමිය හා ප්‍රජා සංවර්ධන නිලධාරීතුමියන් ද දැලිවෙල - දෙල්දෙණිය ග්‍රාමීය කමිටුවේ නිලධාරීන් හා දරුවන්ගේ දෙමාපියන් සහභාගිත්වයෙන් පෙරපාසලේ දී සිදුවිය..

💐💐💐💐💐
🎊️🎊️🎊️🎊️🎊️
❤️❤️❤️❤️❤️
🤙🤙🤙🤙🤙
2023🖐️🖐️🖐️🖐️🖐️

Address

Pradesiya Sabawa
Rambukkana
71100

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94352265275

Alerts

Be the first to know and let us send you an email when Rambukkna Pradesiya Sabawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rambukkna Pradesiya Sabawa:

Share