Vidu & Diwya

Vidu & Diwya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidu & Diwya, Public Service, .

If you can do what others want, why have a life for yourself? 🖤🥀💫 අනුන්ට ඔනී දේ කරන්නනම් තමන්ට මොකටද ජීවිතයක්..🖤🥀💫

28/04/2026

😍
22/01/2026

😍

ඉතින් මන් අහන්නෙ අසම්මත ප්‍රේමයක තියෙන්නම බැරිද ආලයක්,උන් ගාව තියෙන්නෙම කාමයට තියෙන ආසාව විතරද ?👇👇👇👇👇👇👇👇👇👇👇බැඳපු ගෑනියෙක...
22/01/2026

ඉතින් මන් අහන්නෙ අසම්මත ප්‍රේමයක තියෙන්නම බැරිද ආලයක්,
උන් ගාව තියෙන්නෙම කාමයට තියෙන ආසාව විතරද ?
👇👇👇👇👇👇👇👇👇👇👇

බැඳපු ගෑනියෙක් මොනම හේතුවක් නිසා හරි වෙන මිනිහෙක් ගැන හිතනවා,
ඒ මිනිහා එක්ක වරඳේ බැඳෙනවා,
ඒ මිනිහා එක්ක ජීවිතේ විඳිනවා,
මිනිස්සු දාහක් කතන්දර කිව්වත් ඒ මිනිහවම පතනවා,
අනිත් අය ගැන වගක්වත් නෑ,
ඒ මිනිහා මත්තෙම නහිනවා,
අපි හිතමු අනිත් සේරෝම පැත්තකින් තියලා උන් දෙන්න පැනලා ගියා,
මන් අහන්නෙ ඔතන තියෙන්නෙ ඒකිගෙ නැහැදිච්ච කමද?
මොකද ඕකට මුල්වෙන පිරිමියාට මිනිස්සු මුකුත් කියන්නෙ නෑ,
ලංකාවෙ ලොජික් එක පිරිමි මොන දේ කලත් හෝදලා ගෙට ගන්න පුලුවන් කියනෙකනෙ,
එතකොට ගැහැණු කෙනා එක මිනිහෙක් ඉද්දි තව එකෙක් හොයා ගත්තෙ තියෙන #ස කමටද?
ඒකි හොයපු සෙනෙහස රැකවරණය තිබ්බෙ ගත්තු එකා ගාවනම් ඇයි ඒකිට තව මිනිහෙක්?
කරන්න ඕන වැරදි ඔක්කොම කරලා සමාව ගන්න දක්ශ පිරිමි ඉස්සරහ ඔලුව නවන් හිඟන්නි වගේ හිටියනම් අන්න ඒකි තමා නියම ගෑණි,
දැලි කුණු පෙරාගෙන ළමයි කිහිලි ගහගෙන, මිනිහගෙන් නිල් වෙන්න කාගෙන ඉන්න ගෑණි තමා සංවරම ගෑණි එහෙමනෙ ලංකාවෙ,
උන්ට ආදරේ එපා සෙනෙහස එපා උන් අතෙන් පල්ලෙන් වැටිලා එහෙමද?
ගැලපෙන්නෙ නැත්තම් දික්කසාදයට යන ගෑණි ජරා පව්ල කඩා ගත්ත ගෑනියෙක් එහෙමද ?
චුට්ටක් ලස්සනට ඇදලා කොන්ඩෙ පාට කරලා කරාබු නහයටත් දාල ඉඳ හිටලා පොඩි ඩිරින්ක් එකක් දාන ගෑණි බඩුව එහෙමනේ ?
දවල් වරුවට කෑවද බීවද ,මොකද කරන්නෙ, කියලා එක මැසේජ් එකක් දාන්න බැරි මිනිහා ගෙදර ආපු ගමන් හොයන්නෙ ගෑනිගෙ ෆෝන් එක අරන් ඒකි කී දෙනෙක්ට මැසේජ් ගහලද කියලා,
ඌ හෙනම බිසී බැලින්නම් ගෙදර ගෑනිට විතරයි වටේ ගෑනු නැලවෙන්නෙ උගේ ඉන්බොක්ස් ඇතුලෙ ,
වටේ පිටේ එවුනුත් ඒකි ළමයගෙ වැඩකට යන්න එලියට බැස්සත් කතා වෙන්නෙ අරකි අදනම් මිනිහෙක් එක්ක යනවද කොහෙද,
ගේ ඇතුලෙ මැරිලා වැටිලා හිටියත් මීක් කියයිද ඔවුන්,
ළමයෙක්ගෙ රැස්වීමකට යන්න කෙනෙක් නෑ, පොළට ගිහින් බඩුවක් ගෙනත් දෙන්න කෙනෙක් නෑ,
ලෙඩක් දුකක් උනාම බෙහෙත් ටිකක් ගේන්න යන්න,මැසේජ් එකකින් හරි සැප දුක් හොයන්න බල්ලෙක් නෑ,
ඉතින් ඔය හැමදේටම එකෙක් හොයා ගත්තම කියන්නෙ ගොන් බඩුව කියලා ඒකිට,
ඉතින් මන් අහන්නෙ අසම්මත ප්‍රේමයක තියෙන්නම බැරිද ආලයක්,
උන් ගාව තියෙන්නෙම කාමයට තියෙන ආසාව විතරද ?
එතන නැත්ද කතා කරන්න දකින්න කැප වෙන්න ආදරේ කරන්න කිසිම ආසාවක්,
උන්ට ආසාවක් නැත්ද කවදම හරි උන්ගෙ වෙන්න ඕන කියන ආසාවක්,
තියෙන්නම බැරිද එකිනෙකා කෙරෙහි කැප කිරීමක් විස්වාසයක් නොලැබුන සෙනෙහස සෙවීමක්,
පමාවෙලා වෙන්නම බැරිද හරිම හමුවීමක්...

දවසක් මම මගේ බිරිද අසල නිදමින් සිටියා... ඇසිල්ලෙන් මගේ දුරකතනය නාදවුනා, එය මුහුණුපොතේ මිතුරු ඉල්ලුමකි....ගැහැණු ළමයෙකු ව...
13/01/2026

දවසක් මම මගේ බිරිද අසල නිදමින් සිටියා...
ඇසිල්ලෙන් මගේ දුරකතනය නාදවුනා, එය මුහුණුපොතේ මිතුරු ඉල්ලුමකි....
ගැහැණු ළමයෙකු විසින් එවා තිබූනේ ඇයව මිතුරියක කරගන්නා ලෙසය...
මට ඇය කව්දැයි දැනගැනීමට උවමනාවක් ඇතිවිය....

මම ඇයව මිතුරියක් කර ඇයට කෙටිපණිවිඩයක් යැව්වෙමි...

"කව්ද මේ..."

"මම අරයා... මට ආරංචි උනා ඔයා විවාහ උනා කියලා... ඒත් මට තවමත් ඔයාව මතක් වෙනවා..."

(ඇය මගෙ කලින් යාලුවෙක්.. ඇය ලස්සනයි... කැපී පෙනෙන දීප්තිමත් ගැහැණු ළමයෙක් ...)

මං සංවාදය නවත්තලා හොදින් බැලුවෙ මගෙ බිරිද නිදිද කියලා හරියටම දැනගන්නයි..

දවස තිස්සේ අමාරු වැඩකටයුතුත් සමග ඔට්ටු වූ ඇය ගැඹුරු සුව නින්දක් ලබමින් සිටියා...

මම බිරිද ගැන සිතන්නට පටන්ගත්තා...
ඇය කෙසේද මෙහෙම සුවයෙන් පහසුවෙන් නිදන්නෙ...
ඇයට මෙය සම්පූර්ණයෙන් අලුත් නිවසකි...

ඇය ඇගේ නිවසින් දැන් සිටින්නේ බොහෝදුරය...
අවුරුදු 24ක් පුරාවට ඇය හැදී වැඩුනේ ඇගේ පවුලේ අය යටතේය....

ඇයට දුකක් තරහක් පැමිණියහොත් ඇගේ මවගේ උකුල මත හිද ඇයට හැඩිය හැක....
සහෝදරයෙකුගේ හෝ සහෝදරියක් කරනා මෝඩ විහිලුවකට මහාහඩින් සිනාසිය හැක.....
ඇයගේ පියා නිවසට එනවිට ඇය ආශා කරනා සියල්ල ඇයවෙත ගෙනත් දෙනු ඇත....
ඇය ඉන් සැනසෙනු ඇත....

අද ඒ කිසිත් නැතිව මා අසල ඈ සුවසේ නිදන්නේ මා කෙරෙහි ඇති අතිමහත් ආදරයත්, ආරක්ෂාවත් ඇයට හොදින් දැනෙනා නිසා නොවෙද......

මේ සිතිවිලි සියල්ලම මගෙ මනසට ආ පසු මම මගෙ දුරකතනය නැවතත් අතට ගතිමි.....

"BLOCK"

මම ඇය දෙසට හැරී ඇය තුරුළු කර නිදන්නට විය....
මන්දයත් මම නියම පිරිමියෙක්ය.....
මොකද නියම පිරිමියා කිසිදිනක තමන්ගේ බිරිදව රවටන්නේවත් ඇයගේ විශ්වාසය කඩා බිදා දමන්නේවත් නැත....

උපුටාගැනීමකි.

එහෙමලූ නියම පිරිමි..🙇‍♂️💫👤

Following Love

😑
12/01/2026

😑

🥺❤️
12/01/2026

🥺❤️

😑👍
11/01/2026

😑👍

❤️💫
11/01/2026

❤️💫

Address


Alerts

Be the first to know and let us send you an email when Vidu & Diwya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Government Service?

Share