Brave Hearts - Polonnaruwa

Brave Hearts - Polonnaruwa 𝗕𝗥𝗔𝗩𝗘 𝗛𝗘𝗔𝗥𝗧𝗦 𝗬𝗢𝗨𝗧𝗛 𝗨𝗡𝗜𝗢𝗡 - POLONNARUWA

26/04/2026

සොදුරැ දහම්පද අසා නිවී සැනසීමට බෝහෝ ජනයා සැදැහැ සිතින් පැමිණෙත්වා..!
සංවිධානය - පොළොන්නරුව Brave Hearts මිතුරු එකමුතුව
Slthisara Bro Brave Hearts - Polonnaruwa Suranji Indunil

සොදුරැ දහම්පද අසා නිවී සැනසීමට බෝහෝ ජනයා සැදැහැ සිතින් පැමිණෙත්වා..!සංවිධානය - පොළොන්නරුව Brave Hearts මිතුරු එකමුතුව
21/04/2026

සොදුරැ දහම්පද අසා නිවී සැනසීමට බෝහෝ ජනයා සැදැහැ සිතින් පැමිණෙත්වා..!
සංවිධානය - පොළොන්නරුව Brave Hearts මිතුරු එකමුතුව

21/04/2026

බ්‍රේව්හාර්ට්ස් තරුණ එකමුතුව 03 වන වරටත්සංවිධානය කරනු ලබන
සුමධුර ධර්ම දේශණාව 2026 අප්‍රේල් 26 වන සවස 7.00 ට තෝපාවැව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ධර්මදේශණාව ශ්‍රවණයට පිංවත් ඔබසැමට කෙරෙන බැතිබර ආරාධනාවයි

18/04/2026

බ්‍රේව් හාර්ට්ස් තරුණ එකමුතුව 03 වන වරටත් සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශණාව 2026 අප්‍රේල් 26 වන සවස 7.00 ට තෝපාවැව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ධර්ම දේශණාව ශ්‍රවණයට පිංවත් ඔබ සැමට කෙරෙන බැතිබර ආරාධනාවයි

https://youtu.be/QCFbMbS65tA?si=Fq9qA-1AcXRAYupU
23/03/2025

https://youtu.be/QCFbMbS65tA?si=Fq9qA-1AcXRAYupU

ආමායා විඩියෝ ටීම් ගල්ලැල්ල , කදුරැවෙල , පොලොන්නරැව ඔබගේ සියළුම විශේෂ අවස්ථාවන් ජායාරැප කරනය , විඩියෝ ගත කරනය හා ඩො.....

"සබ්බ දානං - ධම්ම දානං ජිනාති""සියල්ලෙන්ම උතුම් දානය ධර්ම දානයයි....!"🙏වර්ෂ 2025 ක් වූ මැදින් මස 08 වන දින අප  මිතුරු එක...
13/03/2025

"සබ්බ දානං - ධම්ම දානං ජිනාති"
"සියල්ලෙන්ම උතුම් දානය ධර්ම දානයයි....!"🙏

වර්ෂ 2025 ක් වූ මැදින් මස 08 වන දින අප මිතුරු එකමුතුව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ, පලුගස්දමන මහජන ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ, යොවුන් සක්මන අහස්ගව්ව ආදී වැඩසටහන් වල විචිත‍්‍ර ධර්මදේශක පූජ්‍යපාද "අංකුඹුරේ අමිතදීප ස්වාමීන්වහන්සේ" විසින් මෙහෙය වූ සුමධුර ධර්මදේශනාමය පිංකම....🙏

පැමිණ උතුම් වූ ධර්ම ශ්‍රවණය කල සැමටත්, මනසින් අත ගැසූ ඔබ සියල්ලන්ටමත්, උදව් උපකාර කල සැමටත් ධර්ම දානයේ ආශිර්වාදය අත් වේවා.....!

📷 Delicate Moments Photography ©2025
Capture & Colorized by Dilanka Nipun
Contacts - 071 104 3958 / 076 430 3718

06/03/2025

එන්න ධර්මය දකින්න.
අදයි දවස

02/03/2025

එන්න ධර්මය දකින්න.

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබන සුමධුර ධර්ම දේශණාව. මාර්තු මස 08 වන සෙනසුරාදා දින පස්වරු 6.30 ට පොළොන්නරුව පලුගස්දමන මහජන ක්‍රිඩාංගනයේ දී.

ඔබටත් බැති සිතින් ආරාධනා කරමු.

Address

307/5, Cemetery Road, Palugasdamana
Polonnaruwa
51046

Website

Alerts

Be the first to know and let us send you an email when Brave Hearts - Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category