Central Environmental Authority - Polonnaruwa District Office

Central Environmental Authority - Polonnaruwa District Office Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central Environmental Authority - Polonnaruwa District Office, Government Organization, 28th mile post, Polonnaruwa.

Polonnaruwa team
04/08/2023

Polonnaruwa team

2023 වර්ෂයේ ලෝක පරිසර දිනයට සමගාමීව අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ දේශනයක් හා වීඩියෝ දර්ශන තුළින් හරිත සහ රජත පද්දක්කම් ලා...
06/06/2023

2023 වර්ෂයේ ලෝක පරිසර දිනයට සමගාමීව අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ දේශනයක් හා වීඩියෝ දර්ශන තුළින් හරිත සහ රජත පද්දක්කම් ලාභීන් 126 ක් දැනුවත් කරන ලදී. පො/විලයාය ජාතික පාසල හා පො/ ලීලාරත්න විජේසිංහ ම.වි පදක්කම් ලාභීන් මේ සඳහා සහභාඟි වු අතර පො/විලයාය ජාතික පාසලේදී 2023.04.28 දින පවත්වන ලදී.

ලෝක ජෛව විවිධත්ව දිනය නිමිති කරගෙන පොළොන්නරුව දිස්ත්‍රික් සැමරුම් වැඩසටහන 2023.05.26 දින මැදිරිගිරිය ජාතික පාසලේදී පවත්ව...
06/06/2023

ලෝක ජෛව විවිධත්ව දිනය නිමිති කරගෙන පොළොන්නරුව දිස්ත්‍රික් සැමරුම් වැඩසටහන 2023.05.26 දින මැදිරිගිරිය ජාතික පාසලේදී පවත්වන ලදී. ඒ සඳහා පරිසර නියමු සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

ජුනි 5ට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ඇලහැර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ කෝට්ට පිටිය උතුර ප්‍රදේශයේ කාන්තා සංවිධාන වල සාම...
06/06/2023

ජුනි 5ට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ඇලහැර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ කෝට්ට පිටිය උතුර ප්‍රදේශයේ කාන්තා සංවිධාන වල සාමාජිකාවන් ප්ලාස්ටික් දුෂණය අවම කිරීම සම්බන්ධවදැනුවත් කිරීමක් 2023.05.30 දින පවත්වන ලදී.

ජුනි 5ට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැමරුම් වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය පිහිටි ප...
06/06/2023

ජුනි 5ට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැමරුම් වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය පිහිටි පොළොන්නරුව, නවනගරය මෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයේ පවතින සියළුම රජයේ ආයතන සම්බන්ධ කර ගනිමින් Solution to Plastic Pollution යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ පොළොන්නරු දිස්ත්‍රික් කාර්යාලයේ නිරංජනී චන්ද්‍රමාලි මහත්මිය විසින් දේශනයක් පැවැත්විය. මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව අඩවි වන කාර්යාලයේ අධ්‍යාපන හා වන ව්‍යාප්ති නිලධාරි නිමල් ජයසුන්දර මහතාගේ දේශනයක්ද පවත්වන ලදී.

තුරුලිය ලංකා ජාතික රුක්රෝපණ වැඩසටහන 2020පොළොන්නරුව දිස්ත්‍රික්කය
03/12/2020

තුරුලිය ලංකා ජාතික රුක්රෝපණ වැඩසටහන 2020
පොළොන්නරුව දිස්ත්‍රික්කය

03/06/2020

Address

28th Mile Post
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Central Environmental Authority - Polonnaruwa District Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share