Sarasavi Youth Front - Colombo District Official

Sarasavi Youth Front - Colombo District Official "බුද්ධිමතුන් දේශපාලනය කරනු වස්"

24/03/2023
25/01/2023
25/01/2023
23/08/2022

නම් නොගැසු නිසා අපහස ,උපහස, විදින ඔහු...
මෙන්න ඔහු රටට කරපු සේවයෙන් බිදක් .......
01. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි
කිරීම
02. ජාතික අධ්‍යාපන ආයතනය
පිහිටුවීම
03. ඉසුරුපාය අධ්‍යාපන
අමාත්‍යංශය පිහිටුවීම
04. දිවයිනේ සියලුම අනුබද්ධ
විශ්ව විද්‍යාලයන් ඉදි කිරීම
05. දිවයිනේ සියලූ ඒකීය පාසල්
ජාතික පාසල් බවට පත් කිරීම
06. පාසල් වලට විද්‍යාගාර ලබා
දීම
07. පාසල් වලට පරිගණක ලබා
දීම
08. තරුණ සේවා සභාව ආරම්භ
කිරීම
09. යොවුන් සේනාංකය පිහිටුවීම
10. බෙල්වුඩ් සෞන්දර්ය අධ්‍යාපන
නිකේතනය ඉදිකිරීම
11. කටුනායක තාක්ෂණඥයින්
පුහුණු කිරීමේ ආයතනය
බිහිකිරීම
12. ඔරුගොඩවත්ත මෝටර් රථ
කාර්මික පුහුණු ආයතනය
ඉදිකිරීම
13. මොරටුව ජර්මානු කාර්මික
ආයතනය ඉදිකිරීම
14. ජාතික ආධුනිකත්ව පුහුණු
මණ්ඩලය පිහිටුවීම
15. ජාතික ආධුනිකත්ව අධිකාරිය
පිහිටුවීම
16. දිවයිනට ජංගම දුරකථනය,
පරිගණකය, අන්තර්ජාලය
හදුන්වා දීම
17. අන්තර් ජාතිකව පිළිගත්
අ.පො.ස. සාමාන්‍ය පෙළ හා
අ.පො.ස. උසස් පෙළ
විභාගයක් හදුන්වා දීම
(G.C.E. O/L & G.C.E. A/L)
18. පාසල් වලට ඉංග්‍රීසි
ඉගැන්වීමට කටයුතු කිරීම
19. භික්ෂූන් වහන්සේලාට
පිරිවෙන් අධ්‍යාපනය ලබා
දීමට කටයුතු කිරීම
20. ජාතික ආරක්ෂක බලකාය
පිහිටුවීම
21. දිගුදුර විහිදුම් බලකාය
පිහිටුවීම
22. කුණ්ඩසාලේ කෘෂිකර්ම පාසල
බිහිකිරීම
23. සමුදුර නෞකාව ලංකාවට
ගෙන්වා නාවික හමුදාවට
ලබාදීම
24. පුරා විද්‍යා පශ්චාත් උපාධි
ආයතනය බිහිකිරීම
25. කළමණාකරන පශ්චාත් උපාධි
ආයතනය බිහිකිරීම
26. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි
ආයතනය බිහිකිරීම
27. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන
ඉදිකිරීම
28. බියගම අපනයන සැකසුම්
කළාපය බිහිකිරීම, ..........................etc
ඔහු විසින් කල තව බොහෝ දේවල් තියෙනවා. මේ කෙටි සදහනක් පමණයි. මේ කිසිවකට එතුමා තමන්ගේ නම සදහන් කලේ නැත.

23/08/2022

එක්ව නැගිටිමු වෙනස අපි වෙමු.❤️

Address

Sirikotha
Pita Kotte

Alerts

Be the first to know and let us send you an email when Sarasavi Youth Front - Colombo District Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share