Eksath Youth - Piliyandala

Eksath Youth - Piliyandala Social Service Organization in Piliyandala

30/05/2025

ශ්‍රි ලංකික තරුණ තරුණියන්ට සටන් කලාව ඔස්සේ දේශීය හා විදේශීය පිටියට හැකියාව පෙන්වීමට දොරමටු විවර කරලා දෙන මෙම Sri Lanka WMBF, WMO & UBF සංගමට like, follow කර අප සැමගේ සහය දක්වමූ 🇱🇰🥊

This Sri Lanka WMBF & WMO

Congratulations 🇱🇰🏆
30/05/2025

Congratulations 🇱🇰🏆

දෙසැම්බර් 28,Flashback පිළියන්දල නගරයේදී!
25/12/2024

දෙසැම්බර් 28,
Flashback
පිළියන්දල නගරයේදී!

පණ්ඩුකට ආදරේ සියලු දෙනාට ,• පණ්ඩුගේ නාන තොටුපල තාවකාලිකව සැකසීමපණ්ඩුකව කාලයක ඉදන් නාවන කහතුඩුව ඇල මාර්ගයේ ජලමට්‍ටම මේ‍ ...
14/03/2024

පණ්ඩුකට ආදරේ සියලු දෙනාට ,

• පණ්ඩුගේ නාන තොටුපල තාවකාලිකව සැකසීම

පණ්ඩුකව කාලයක ඉදන් නාවන කහතුඩුව ඇල මාර්ගයේ ජලමට්‍ටම මේ‍ දිනවල පවතින වියලි කාලගුණ තත්වය හෙතුවෙන් ඉතා තදින් පහලබැස ඇති බැවින් ඇලෙහි තාවකාලික කුඩා ගල් බැම්‍මක් දමා නාවන ස්ථානයේ ජල මට්‍ටම ඉහල නංවාගැනිම අවශ්‍ය වේ‍ .
2024 / 03 / 17 වන ඉරු දින පෙ.ව. 9.30 සිට 12.00 දක්වා මෙම කටයුත්ත කිරිම සදහා කටයුතු යොදා ඇත.
ස්ථානය - කහතුඩුව,රිලාවල තිලකරත්න රාජපක්ෂ මාවතේ
විජිතා උත්සවභණ්ඩ ආයතනය ඇති පාරේන් තොටුපොල අසලට පැමිණිය හැක .
මෙම කටයුත්ත සාර්ථක කරගැනිම සදහා පණ්ඩුකට ආදරේ කරන සියලුදෙනාට ආරාධනා කරමි 💐

දු.ක. - 0715285372 / 0763229917

Hello පිළියන්දල 🔥Eksath Youth කාර්නිවල් - 2023
24/12/2023

Hello පිළියන්දල 🔥
Eksath Youth කාර්නිවල් - 2023

14/12/2022
පිලියන්දල ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ඔබ සියලුදෙනා හට 💪හරියට cricket  ගහන්න. හරි තැනට set වෙන්න 🏏🎯*තනි තනිව ක්‍රීඩකයින් අධීක...
27/06/2021

පිලියන්දල ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ඔබ සියලුදෙනා හට 💪

හරියට cricket ගහන්න. හරි තැනට set වෙන්න 🏏🎯

*තනි තනිව ක්‍රීඩකයින් අධීක්ෂණය කිරීම
*මූලික දැනුමේ සිටම සියලුම ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් ආරම්භය
*මස අවසානයේදී ක්‍රීඩකයන්ගේ නිපුණතා නිරීක්ෂණය කිරීම
*නිවැරදි තාක්ෂණයන් ඔස්සේ ක්‍රීඩා පුහුණුව සිදුකර ගෙන යාම
*ක්‍රීඩාවට අවශ්‍ය ශාරීරික යෝග්යතාව පවත්වා ගැනීමට අවශ්‍ය අමතර උපදෙස් සෘජුවම ලබාදීම
*දිනෙන් දින දියුණු වන ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම තාක්ෂණික විධි ක්‍රම ක්‍රීඩකයාට උචිත පරිදි පුහුණු කිරීම

24/12/2020

වාර්ශිකව "අපි" සංවිදාන කරන ලේ දන්දිමේ ව්‍යාපෘතිය මෙවරත් දෙසැමිබර් මස 24 වන බ්‍රහස්පතින්දා දින උදේ 9 සිට සවස 3 දක්වා පිළියන්දල මකුළුදුව ශ්‍රී සුධර්මාලංකාර විහාරස්ථානයෙදි පැවැත්වෙ. වයස අවුරැදු 18ට වඩා වැඩි ඔබත් එන්න ලේ පරිත්‍යාග කිරිමේ අරමුණින්... ❤
පවතින තත්වය හමුවේ උනත් අපි අපේ සමාජ වගකීම වෙනද විදියටම සිද්ධ කරනව. ඔබ එන්න එදාට නියම වීරයෙක් විදියට ලේ පරිත්‍යාග කරන්නට. හැකි නමි ලේ පරිත්‍යාග කිරිමට කැමති තවත් කෙනෙක්ව කථා කරන් එන්න
මේ ඔබ අවශ්‍යම මොහොතයි. ❤️

"අපි"

Address

10300, Mampe
Piliyandala

Telephone

+94763229917

Website

Alerts

Be the first to know and let us send you an email when Eksath Youth - Piliyandala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category