10/09/2026
*සෙනෙහසට වයසක් නැහැ…* ❤️
කාලයත් එක්ක අපි වැඩිහිටියන් වෙනවා,
නමුත් අපේ හදවතට අවශ්‍ය ආදරය, සෙනෙහස සහ
එක්ව සිනාසෙන සුන්දර මොහොතවල් කිසිදා වයසට යන්නේ නැහැ. 🌻
අපේ ආදරණීය වැඩිහිටියන් සමඟ
සිනාසෙන්නට… කතාබහ කරන්නට…
මතකයන් බෙදාගන්නට…
එක්ව සතුටු වෙන්නට අපි සූදානම්. 🫶🏻
ඔවුන්ට දිය හැකි ලොකුම තෑග්ග,
අපේ කාලයෙන් පුංචි කොටසක් සහ හදවතින්ම දෙන ආදරයයි. ❤️
✨ “අපි එනවා… ඔවුන්ගේ දවස ලස්සන කරන්න!” ✨
අපේ ආදරණීය හමුවීම ළඟදීම…