Bhoomi - භූමි

Bhoomi - භූමි BEAUTY OF SRI LANKA BEAUTY OF SRI LANKA � - සුන්දර ශ්�රී ලංකා

අනුරපුර ජය ශ්‍රී මහා බෝධිය
01/10/2020

අනුරපුර
ජය ශ්‍රී මහා බෝධිය

අනුරපුර ලෝවාමහාපාය
01/10/2020

අනුරපුර
ලෝවාමහාපාය

රුවන්වැලි මහා සෑය.....අනුරාධපුරය
01/10/2020

රුවන්වැලි මහා සෑය.....
අනුරාධපුරය

අනුරපුර ථූපාරාමය
01/10/2020

අනුරපුර ථූපාරාමය

මුන්නේශ්වරම් කෝවිල MunneshwaramPC Vindya Senevirathna Page එකට කැමතිනම් like කරන්න Share කරන්න
26/06/2020

මුන්නේශ්වරම් කෝවිල
Munneshwaram

PC Vindya Senevirathna

Page එකට කැමතිනම් like කරන්න Share කරන්න

ලැබුවාවූ සිංහල හින්දු නව වසර සාමය,සතුට සපිරුණු නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා...!!!!!
13/04/2020

ලැබුවාවූ සිංහල හින්දු නව වසර සාමය,සතුට සපිරුණු නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා...!!!!!

Save the planet 🌎
24/03/2020

Save the planet 🌎

පතල් එහෙමත් නැතිනම් මැණික් පතල් කියන්නේ බැලූ බැල්මට ලැබෙන ආදායම් සහ වෙනත් වාසි නිසා බොහොම සරුසාර බිස්නස් එකක් කියලා හිතු...
20/03/2020

පතල් එහෙමත් නැතිනම් මැණික් පතල් කියන්නේ බැලූ බැල්මට ලැබෙන ආදායම් සහ වෙනත් වාසි නිසා බොහොම සරුසාර බිස්නස් එකක් කියලා හිතුවට, ඒ පිටිපස්සේ අපි නොදන්න දේවල් ගොඩක් තියනවා.

ලංකාවේ පතල් වර්ග කිහිපයක් තිබෙනවා. තට්ටු පතල්, ගොඩ පතල් (පතහ), දෝනා පතල් සහ යාන්ත්‍රික පතල් යනු ඒ වර්ගයි. මෙයින් පරිසරයට වන හානි වැඩි නිසා යාන්ත්‍රික පතල් මේ වෙනකොට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් තහනම් කර තිබෙනවා.

දෝනා පතල් වල විශේෂත්වය තමයි ඉල්ලම් ස්ථරයට බැහැලා ඉල්ලම් ස්ථරය පැතිරී ඇති ඉසව්ව දිගේ තිරස් අතට පතල ලී සහ දැව කඳන් යොදාගෙන සවි කරන පතල් වීම. පස සහ පසේ සංයුතිය ගැන විශේෂිත දැනුමක් පවතින සහ පතල් ගැන හොඳින් දැනුවත් පුද්ගලයින්ගේ සහය මේ සඳහා උවමනා වෙනවා

අඩි 40ක් විතර ගැඹුරු මෙන්ම තවත් අඩි ගානක් තිරස් අතට දිවෙන දෝනාව ඇතුලේ මොන වගේද කියල හිතාගන්න පුලුවන්ද?

UDUDUMBARA - උඩුදුම්බර දීගල්ල
13/03/2020

UDUDUMBARA - උඩුදුම්බර දීගල්ල

Beddagana wetland parkSri Jayawardhanapura KottePage එකට කැමතිනම් like කරන්න Share කරන්න
09/03/2020

Beddagana wetland park
Sri Jayawardhanapura Kotte

Page එකට කැමතිනම් like කරන්න Share කරන්න

ගම්පහ මහ රෝහල් තාප්පය Gampahaදින ගනනාවක සිට ගම්පහ තරුණ තරුණියන් විසින් දිවා රෑ නොබලා කරන ලද කැපකිරීමක ප්‍රතිඵල.....
31/12/2019

ගම්පහ මහ රෝහල් තාප්පය
Gampaha

දින ගනනාවක සිට ගම්පහ තරුණ තරුණියන් විසින් දිවා රෑ නොබලා කරන ලද කැපකිරීමක ප්‍රතිඵල.....

23/12/2019

Address

Pelmadulla

Alerts

Be the first to know and let us send you an email when Bhoomi - භූමි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Our Story

BEAUTY OF SRI LANKA - � සුන්දර ශ්‍රී ලංකා �