පස්යාල අපි

පස්යාල අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පස්යාල අපි, Social service, pasyala, Kandyroad, Pasyala.

“පස්යාල වටේ ජනතාව සහ ව්‍යාපාරිකයින් එක්වන හොඳම community! 🌟
ඔබේ ව්‍යාපාරය promote කරන්න, news share කරන්න, events update කරන්න.
අපි එක්ව, අපේ පස්යාල වඩා ශක්තිමත් කරමු! 💪”

09/04/2026

📢 අද පස්යාල ඉස්කෝලේ පොළක්! 🏫✨
අද දින පස්යාල ඉස්කෝලයේ පැවැත්වෙන විශේෂ පොළට ඔබ සැමට ආරාධනා! 🎉

Hi 😎
07/04/2026

Hi 😎

04/04/2026

අද පස්සාල අවට කට්ටියට කරන්ට් එක නැද්ද 🙄

🌴✨ අපේ Pasyala… දැන් brand එකක් වෙන්න යනවා ❤️මේක page එකක් විතරක් නෙවෙයි… Pasayala අවට ව්‍යාපාරිකයන්ට එකම platform එකක්💼...
25/03/2026

🌴✨ අපේ Pasyala… දැන් brand එකක් වෙන්න යනවා ❤️
මේක page එකක් විතරක් නෙවෙයි…
Pasayala අවට ව්‍යාපාරිකයන්ට එකම platform එකක්

💼 Pasayala අවට සියලුම business owners ලා
👉 එකට එක්වෙලා
👉 එකිනෙකාට support වෙලා
👉 අපේ market එක strong කරගමු

🛍️ Local businesses shine වෙන තැන
📰 Area එකේ updates first අහන තැන
🤝 එකිනෙකාට real support දෙන strong community එකක්

🛍️ ඔබගේ business එකට visibility
📢 FREE promotion opportunities
🤝 Trust එකෙන් build වෙන network එකක්

💎 Together we build. Together we succeed.

👉 අදම join වෙන්න:
👍 Follow කරන්න
📤 Share කරන්න
💬 Comment එකේ දාන්න – “Business from Pasayala”

❤️ අපේ ව්‍යාපාර… next level එකට ගමු 🚀✨

Address

Pasyala, Kandyroad
Pasyala
11890

Website

Alerts

Be the first to know and let us send you an email when පස්යාල අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category