Chirath Thissera - Social Services

Chirath Thissera - Social Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chirath Thissera - Social Services, Social service, Edmond Mawatha, Eluwila, Panadura.

22/01/2026
ඔබගේ ශ්‍රේණිය සදහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
23/09/2024

ඔබගේ ශ්‍රේණිය සදහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

15/09/2024

අද දින පවත්වන 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට සියළුම දරැවන්ට ශක්තිය ධෛර්ය ලැබේවා…

22/08/2021

Please take care yourself and be safe and eat healthy foods…

27/06/2021

ඉවතලන කුණු කසළ පරිසරයට බැහැර කිරීමෙන් වලකින්න. එමගින් පරිසරය දුෂණය වේ. එසේම ඒවා පිලිස්සීමෙන්ද වලකින්න. අප අවට වාතයේ තිබෙන ඔක්සිජන් අඩු වෙමින් පවතී. දැන්ම ක්‍රියාත්මක වන්න. අසල්වැසියන් දැනුවත් කරන්න. ඔබට බොහෝ පිං ලැබේ…

කුණු කසළ වර්ගීකරණය කොට (දිරායන සහ දිරානොයන) ඒවා එක් රැස් කරන රජයේ හෝ පෞද්ගලික ආයතනයකට භාරදෙන්න.

Address

Edmond Mawatha, Eluwila
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Chirath Thissera - Social Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category