06/12/2022
පරිගනක අපරාධ වලින් ආරක්ෂා වන ආකාරය හා පිලිබදව සිදුකළ වැඩමුළුව.2022.12.06
හොරණ තක්ශිලා මධ්‍ය මහා විද්‍යාලයේ 10/11 ශ්‍රේණිවල අපේම දූ දරුවන් සදහා.
පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය. පානදුර කොට්ඨාශ ඒකකය