We Are Volunteers

We Are Volunteers If u re nt hpy, dn't be reluctant to make a change. It's nt selfish to change. U'll be of greatest s

09/02/2026
අපේක්ෂා රොහලට නැගම් අරන්
09/02/2026

අපේක්ෂා රොහලට නැගම් අරන්

පෙබරවාරි 7 සෙනසුරාදා පුලුවන් අය ඇව්ත් යන්න
14/01/2026

පෙබරවාරි 7 සෙනසුරාදා පුලුවන් අය ඇව්ත් යන්න

01/12/2025

නුවරඑළියට යැවිමට පානිය ජලය අවශ්‍යයි කොළඹ අවටින් ගන්න තැනක් තියනවානම් කියන්න

එ රෙකොඩ් එක කඩන්න ආයෙත් ව්රයෙක් බ්හි වෙන එකක් නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ 🥺❤️ටෙස්ට් ඉණිමක ලකුණු 100ක්එක්දින ඉණිමක ...
27/09/2025

එ රෙකොඩ් එක කඩන්න ආයෙත් ව්රයෙක් බ්හි වෙන එකක් නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ 🥺❤️

ටෙස්ට් ඉණිමක ලකුණු 100ක්
එක්දින ඉණිමක ලකුණු 200ක්
විස්සයි විස්ස ඉණිමක ලකුණු 100ක්

ලබාගත් පළමු ක්‍රීඩකයා වශයෙන් පැතුම් නිස්සංක සිල්වා ඉතිහාසයට මෙලෙස එක්වෙයි....!!!

Pathum Nissanka ♥🇱🇰

නැගම් යැම එහෙම නැත්නම් අපේක්ෂා රෝහලේ රොගින්ගේ  අපේක්ෂාවට රුකුලක් වීමටයි අපෙන් වෙන පුංචි උදව්ව 😊අවුරුදු 4ක් පමන නොකඩවා පල...
11/01/2025

නැගම් යැම එහෙම නැත්නම් අපේක්ෂා රෝහලේ රොගින්ගේ අපේක්ෂාවට රුකුලක් වීමටයි අපෙන් වෙන පුංචි උදව්ව 😊

අවුරුදු 4ක් පමන නොකඩවා පලතුරු බේදා දුන්නත් රටේ ඇති වුන ප්‍රශ්න නිසා අපිට අවුරුදු 2ක් වගේ එක මගහැරුනා. ගිය වසරේ දෙන්න තිරනය කලත් රෝහලෙ තත්ත්වය වෙනස් උග්‍ර බෙහෙත් හිගයක් තිබුන නිසා අපි තිරනය කලා බෙහෙත් අරන් දෙන්න. මේ වසරේ කලින් නොකල අලුත්ම වැඩක් කලේ තැබිලි වතුර රොගින්ට දුන්නේ.

වැඩේ සාර්ථකයි තැබිලි 1500ක් වගේ අපිට දෙන්න පුලුවන් වුනා.

අන්තිමට කියන්න තියෙන්නේ වචනයකින් හරි උදව් කරපු ඔක්කොටම පිං ❤️

We Are Volunteers සහොදර පියාපත් (we are volunteers) අපේ වැඩක්

O/L ෆෙල් කියලා tuk එකක් අරන් හන්දියට යන්න එපා තමන්ගේ දෙයක් පටන් ගන්න පුලුවන් St.John's College, Nugegoda. ඔයාලට ලොකු උදව...
04/12/2023

O/L ෆෙල් කියලා tuk එකක් අරන් හන්දියට යන්න එපා තමන්ගේ දෙයක් පටන් ගන්න පුලුවන් St.John's College, Nugegoda. ඔයාලට ලොකු උදව්වක් වෙයි

Automobile studies ( Lanka Ashok Layland ),Computer Hardware Technitian (රත්මලාන කාර්මික විද්‍යාලය, Havelock town VTA ), Tourism - Food and Beverage (Colombo Hotel school ) , Tourism - House Keeping ( Colombo Hotel School ) , Fitness Trainer (National Institution of Sports Science ) , Graphics Designer(මහරගම VTA ) , Textile and Apperal (බෙල්ලන්විල VTA ), Industrial Electrical (ගලගෙදර VTA ), Metal Fabrication (බෙල්ලන්විල VTA ) ,Software Developer (නාරාහේන්පිට VTA ) යන ආයතන වලට පාඨමාලාවලට සම්බන්ධ වී සිටින බව ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් .

නැගම් යැම එහෙම නැත්නම් අපේක්ෂා රෝහලේ රොගින්ගේ  අපේක්ෂාවට රුකුලක් වීමටයි අපෙන් වෙන පුංචි උදව්ව 😊අවුරුදු 4ක් පමන නොකඩවා පල...
29/08/2023

නැගම් යැම එහෙම නැත්නම් අපේක්ෂා රෝහලේ රොගින්ගේ අපේක්ෂාවට රුකුලක් වීමටයි අපෙන් වෙන පුංචි උදව්ව 😊

අවුරුදු 4ක් පමන නොකඩවා පලතුරු බේදා දුන්නත් රටේ ඇති වුන ප්‍රශ්න නිසා අපිට අවුරුදු 2ක් වගේ එක මගහැරුනා. මේ වසරේ දෙන්න තිරනය කලත් රෝහලෙ තත්ත්වය වෙනස් උග්‍ර බෙහෙත් හිගයක් තියෙනවා මේක ලේසි පහසු වැඩක් නෙවෙයි නමුත් බෙහෙත් අරන් දෙන්න හිතාගෙන වැඩේ පටන් ගත්ත

අගොස්තුවේ සති තුනක ඉරිදාවල් 3 car wash එකක් කරලා අපි කවුද කියලා දන්නේවත් නැති තවත් අයගේ ආධාරත් සමග බෙහෙත් ටිකක් ගිහින් දෙන්න පුලුවන් වුනා. ඊයේ එකියන්නේ අගොස්තු 28 බෙහෙත් ටික ගිහින් දුන්නා.

වැඩේ සාර්ථකයි කියලා හිතුනා බෙහෙත් භාරගත් කෙනාගේ අදහස් එක්ක

අන්තිමට කියන්න තියෙන්නේ වචනයකින් හරි උදව් කරපු ඔක්කොටම පිං ❤️

We Are Volunteers සහොදර පියාපත් (we are volunteers) අපේ වැඩක්

Address

High Level Road
Nugegoda

Telephone

+94711109270

Website

Alerts

Be the first to know and let us send you an email when We Are Volunteers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category