Leo Club Of St. John’s College - Nugegoda

Leo Club Of St. John’s College - Nugegoda St. John’s College Leo Club has been added as a new upcoming member from year 2020. District 306 C2

John’s College Lions Club has been added as a new upcoming member from year 2020. District 306 C2
The Club is been Sponsored By Udahamulla Lions club. Our Mission,
To make leoism a national movement while developing the talents of leo club members. Our Vision,
Accomplish life goals through,personality development by enhancing leadership quality skills and talents. Charter President - Leo Amiru Withanage (2020)

President;
2020 - 2021 Leo Amiru Withanage
2021 - 2022 Leo Shamal Shavinda

*Happy Independence Day!* 🇱🇰Today we celebrate the strength, courage, and unity that brought our nation freedom. Indepen...
04/02/2026

*Happy Independence Day!* 🇱🇰

Today we celebrate the strength, courage, and unity that brought our nation freedom. Independence Day is not only a reminder of our proud history but also a call for each of us to build a brighter future together. Let us honor the sacrifices of our heroes by standing united, respecting one another, and working towards progress and peace.



19/01/2026

*සදහටම නොමැකෙන මතකයන් ඉතිරි කර සමුගත් ආදරණීය සොහොයුරාණෙනි...*

සාන්ත ජෝන් මාතාවගේ අභිමානය වෙනුවෙන් කැපවුණු, ලියෝ සමාජයේ පෙරගමන්කරුවෙකු, මාධ්‍ය ඒකකයේ ශක්තිය සහ සාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ පූර්ණකාලීන සාමාජික මෙන්ම තාරකා විද්‍යා සංගමයේ නිර්මාතෘ වූ *නිර්වාන් නිමාශ* සොහොයුරාගේ නික්මයාම අප සැමට දරාගත නොහැකි පාඩුවකි.

ඔබ කළ සේවය සහ අප අතර බෙදාගත් ඒ මතකයන් සැමදා අප හදවත් තුළ ජීවමානයි.

සොහොයුර, ඔබට අමා මහ නිවන් සුව අත්වේවා! 🕊️

03/01/2026

*🩸ලේ දන්දීමේ මහා පිංකම !!*

"රුධිර දානයෙන් ජීවිත බේරගමු" තේමාව කරගනිමින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ මහා පිංකම අද දිනයදී සාර්ථව නිම කෙරුණු අතර එය සදහා සහට දුන් සැමට සහ පැමිණි සියලුමදෙනාට බෙහෙවින් ස්තුතියි... ❤️🙏

02/01/2026

*🩸ලේ දන්දීමේ මහා පිංකම !!*

"රුධිර දානයෙන් ජීවිත බේරගමු" තේමාව කරගනිමින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ මහා පිංකම.
2026.01.03 දුරුතු පොහෝදින උදෑසන 8:30 සිට
නැදිමාල, ශ්‍රී සුනන්දාරම විහාරස්ථානයේ සිමා මාලක පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඔබ සියලුම දෙනාට ආරාධනා කරන්නෙමු! ❤️🙏

01/01/2026

*Our New Digital Home is Open!*

​The Leo Club of St. John's College, Nugegoda, is proud to launch our official website! Leos of Johnians is your new digital home to find all our project updates, news, and member activities. Click the link below to explore the world of our service!

​🔗 Step inside our Digital Home : www.leosofjohnians.lk




*A New Dawn of Leadership and Service ✨*As we step into a brand new year, the Leo Club of St. John’s College, Nugegoda w...
31/12/2025

*A New Dawn of Leadership and Service ✨*

As we step into a brand new year, the Leo Club of St. John’s College, Nugegoda wishes you a year filled with purpose and success. Let’s unite once again to serve our community with courage and kindness. May 2026 be a year of growth, fellowship, and making every moment count!



*Our New Digital Home is Almost here!* The wait is nearly over! We are putting the finishing touches on our brand-new we...
30/12/2025

*Our New Digital Home is Almost here!*

The wait is nearly over! We are putting the finishing touches on our brand-new website to keep you better connected and informed. Get ready for a fresh look and a seamless experience. The countdown begins now!



☸️*බුද්ධාභි වන්දනා !!*"සමාධියෙන් පිරි සිතක්, කරුණාවෙන් පිරි ජීවිතයක්"අටවිසි බුද්ධ පූජාව . 2025.12. 31 දින සවස 4:30 සිට ප...
30/12/2025

☸️*බුද්ධාභි වන්දනා !!*

"සමාධියෙන් පිරි සිතක්, කරුණාවෙන් පිරි ජීවිතයක්"

අටවිසි බුද්ධ පූජාව . 2025.12. 31 දින සවස 4:30 සිට පැපිලියාන, සුනේත්‍රා දේවි රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ඔබ සියලු ම දෙනාට ආරාධනා කරන්නෙමු ! 🪷🙏

*21 Years of Remembrance 🕯️🌊 Honoring the Unseen Scars, Cherishing the Unbroken Spirit"*On this solemn day, we remember ...
26/12/2025

*21 Years of Remembrance 🕯️🌊 Honoring the Unseen Scars, Cherishing the Unbroken Spirit"*

On this solemn day, we remember the heartbreaking tragedy that struck our nation in 2004. The tsunami took thousands of lives, shattered families, and left deep scars across our island. But amidst the destruction, we witnessed the strength of unity, the warmth of compassion, and the light of hope.

Today, 21 years later, we pause not only to mourn the lives we lost—but to honor the resilience of those who survived, rebuilt, and continue to carry the memories forward.

Let this be a reminder:
*Disasters may shake us, but they cannot destroy our spirit.*
We remember. We reflect. We stand together—stronger, kinder, and forever grateful.

*Never forget. Always remember. 🇱🇰🕊️*




සීමාවන්ගෙන් එහාට ගිය Editing කලාව ඉගෙන ගන්න! 💻🔥නිර්මාණශීලී තාරුණ්‍යයට වෙන්වූ Editing වැඩමුළුව, EDITEENS - Phase II දැන් ...
25/12/2025

සීමාවන්ගෙන් එහාට ගිය Editing කලාව ඉගෙන ගන්න! 💻🔥

නිර්මාණශීලී තාරුණ්‍යයට වෙන්වූ Editing වැඩමුළුව, EDITEENS - Phase II දැන් ආරම්භයි. ඔබේ හීන තිරය මත සැබෑවක් කරන තාක්ෂණය සහ කලාව එකම තැනකින් ඉගෙන ගන්න.

🌟 ඔබේ Creativity එක එළියට දාන්න කාලය හරි!




Address

Highleval , Road
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Leo Club Of St. John’s College - Nugegoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club Of St. John’s College - Nugegoda:

Share