හෙට ලොවට දිරියක් - Heta Lowata Diriyak

හෙට ලොවට දිරියක් - Heta Lowata Diriyak දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට...🦋

දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යන අංශයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ විෂය සංගමය විසින් සංවිධානය කරනු ලබන දුෂ්කර ප්‍රදේශයන්හි , පාසල් යන වයසේ පසු වන , දහසකුත් අවශ්‍යතා මධ්‍යයේ දැනුමින් ජීවිතය සොයා යන ආදරණීය දරු දැරියනට මෙන්ම එකී පවුල්වලට සවියක් වීමේ බලාපොරොත්තුවෙන් අපි හෙට ලොවට දිරියක් වැඩසටහන සැලසුම් කරමින් පස

ු වන්නෙමු.
මනුසත් හදවත් ඇති ඔබ සියලු දෙනාටම මෙම උතුම් කර්තව්‍යය සදහා මුල්‍යම වශයෙන් ඔබට හැකි අයුරින් ආධාර කරන මෙන් කෙරෙන ගෞරවණිය ඇරයුමයි මේ. To be a strength to children who are struggling to win the battle of life with knowledge amidst thousands of barriers, we the CEFEN Students' Association of the Department of Entrepreneurship of the University of Sri Jayewardenepura launching this social responsibility project with the hope of becoming an assistant to a group of underprivileged school children in rural areas and their families. This hearty invitation is for all those noble hearts who are willing to join hands with us in assisting financially for this great deed in lighting up the future of these children.

හෙටලොවට දිරියක් තෙවන අදියරය මාතර තල්අරඹ ශ්‍රී ඉන්ද්‍රසාර මහ විදුහලෙහි දරුවන් වෙනුවෙන් අති සාර්ථක ලෙස නිමාවට පත්කරන්නට හැ...
10/04/2024

හෙටලොවට දිරියක් තෙවන අදියරය මාතර තල්අරඹ ශ්‍රී ඉන්ද්‍රසාර මහ විදුහලෙහි දරුවන් වෙනුවෙන් අති සාර්ථක ලෙස නිමාවට පත්කරන්නට හැකි වූ වග නිහතමානි සන්තෘප්තියකින් යුතුව ඔබට දැනුම් දීමට කැමැත්තෙමු!😍

මෙම වටිනා සමාජ මෙහෙවරට සවියක් වනු පිණිස නන් අයුරින් අප හා අත්වැල් බැදගත් ඔබ පිළිබදව අපට ඇත්තේ කියා ගත නොහැකි ගෞරවයක් සහ ආදරයක් බවද ප්‍රකාශ කර සිටින අතර ඔබ සියලු දෙනාටම සිය දහස් වාරයක් හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු!😊

මෙම මහගු සමාජ කර්තව්‍යයෙහි සංවිධායකයින් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව ශිෂ්‍ය සංගමයේ අපි හෙට ලොව දිනන්නට වෙර දරන දහසකුත් දරුවන්ගේ හෙට දවසට නැණ හිරු මල් පූදීවා යන ප්‍රාර්ථනයද එක් කරන්නෙමු!😍

එසේ නම් හෙට ලොවට දිරියක් සිව්වන දිගහැරුම සමග යලිත් හමුවන බලාපොරොත්තුව කැටුව ඔබ සියලු දෙනාටම යලි යලිත් ස්තූතිවන්ත වෙමින් හෙට ලොවට දිරියක් තෙවන දිගහැරුමෙහි සාර්ථක අවසානය මෙලෙස සනිටුහන් කරන්නෙමු!😊

ස්තූතියි!

Heta Lowata Diriyak - Phase 03 has successfully conducted in Indrasara College, Thalaramba, Matara as a CSR project by C...
08/04/2024

Heta Lowata Diriyak - Phase 03 has successfully conducted in Indrasara College, Thalaramba, Matara as a CSR project by CEFEN Students’ Association, Department of Entrepreneurship, Faculty of Management Studies & Commerce, University of Sri Jayewardenepura.

Photographed by Tharaka Kariyawasam

'_Association

දිරිය දරුවන්ට සවියක් වනු පිණිස දිගහැරෙන හෙට ලොවට දිරියක් තෙවන අදියරය හෙට දිනයේදී දකුණු පළාතේ මාතර දිස්ත්‍රීක්කයේ තල්අරඹ ...
04/04/2024

දිරිය දරුවන්ට සවියක් වනු පිණිස දිගහැරෙන හෙට ලොවට දිරියක් තෙවන අදියරය හෙට දිනයේදී දකුණු පළාතේ මාතර දිස්ත්‍රීක්කයේ තල්අරඹ ඉන්ද්‍රසාර මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් සෙනෙහෙ සිතින් මුදාහරින්නට සියලු කටයුතු සූදානම්! 😍

දහසකුත් දුක් කම්කටොලු මැද අධ්‍යාපනයේ සවියෙන් ජීවිතයේ දිනුම් කණුව කරා ලගා වන්නට වෙර දරන දුෂ්කර පළාත් පාසල් වල දූ පුතුන්ට ...
31/03/2024

දහසකුත් දුක් කම්කටොලු මැද අධ්‍යාපනයේ සවියෙන් ජීවිතයේ දිනුම් කණුව කරා ලගා වන්නට වෙර දරන දුෂ්කර පළාත් පාසල් වල දූ පුතුන්ට ඔවුන්ගේ වෙහෙසකර ගමනට සවියක් වනු පිණිස " හෙට ලොවට දිරියක් " තෙවන අදියරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශ ශිෂ්‍ය සංගමය ලෙස අප මේ වන විටත් ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව සංවිධානය කරමින් සිටින්නෙමු!

මෙවර හෙට ලොවට දිරියක් සමාජ සත්කාරය තුලින් අධ්‍යාපනය වෙනුවෙන් සහෝදරත්වයේ සවිමත් දෑත් දිගු කරනුයේ දකුණු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි පාසලක් වන මාතර තල්අරඹ ඉන්ද්‍රසාර මධ්‍ය විද්‍යාලයේ දූ පුතුන් වෙනුවෙන් බව නිහතමානි සතුටකින් යුතුව අප ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු!

රටේ අනාගතය වෙනුවෙන් දැයේ දූ දරුවන්ගේ සුදු කලු හීන දැනුමින් පින්තාරු කරන මේ උතුම් ව්‍යායමයට දායක වන්නට මිනිස්කම් හදුනන ඔබටත් අවස්ථාව උදා කරදෙන්න අපි කැමතියි!

ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් හෝ ඔබට හැකි අයුරකින් මෙම කර්තව්‍යය සාක්ෂාත් කරගන්නට ඔබේ වටිනා සහයෝගය අප හට ලබා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් යුතුව ඔබට ඇරයුම් කරනවා!

ස්තූතියි!

දහසකුත් දුක් කම්කටොලු මැද අධ්‍යාපනයේ සවියෙන් ජීවිතයේ දිනුම් කණුව කරා ලගා වන්නට වෙර දරන දුෂ්කර පළාත් පාසල් වල දූ පුතුන්ට ...
25/03/2024

දහසකුත් දුක් කම්කටොලු මැද අධ්‍යාපනයේ සවියෙන් ජීවිතයේ දිනුම් කණුව කරා ලගා වන්නට වෙර දරන දුෂ්කර පළාත් පාසල් වල දූ පුතුන්ට ඔවුන්ගේ වෙහෙසකර ගමනට සවියක් වනු පිණිස " හෙට ලොවට දිරියක් " තෙවන අදියරය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශ ශිෂ්‍ය සංගමය ලෙස අප මේ වන විටත් ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව සංවිධානය කරමින් සිටින්නෙමු!

මෙවර හෙට ලොවට දිරියක් සමාජ සත්කාරය තුලින් අධ්‍යාපනය වෙනුවෙන් සහෝදරත්වයේ සවිමත් දෑත් දිගු කරනුයේ දකුණු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි පාසලක් වන මාතර තල්අරඹ ඉන්ද්‍රසාර මධ්‍ය විද්‍යාලයේ දූ පුතුන් වෙනුවෙන් බව නිහතමානි සතුටකින් යුතුව අප ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු!

රටේ අනාගතය වෙනුවෙන් දැයේ දූ දරුවන්ගේ සුදු කලු හීන දැනුමින් පින්තාරු කරන මේ උතුම් ව්‍යායමයට දායක වන්නට මිනිස්කම් හදුනන ඔබටත් අවස්ථාව උදා කරදෙන්න අපි කැමතියි!

ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් හෝ ඔබට හැකි අයුරකින් මෙම කර්තව්‍යය සාක්ෂාත් කරගන්නට ඔබේ වටිනා සහයෝගය අප හට ලබා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් යුතුව ඔබට ඇරයුම් කරනවා!

077 164 7796 - දිව්‍යා සුගන්දිනි
076 925 1520 - ඉසිරි සෙනාරා
077 903 6181 - නදුනි ගුණවර්ධන (කතිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශක)
077 917 5075 - ධනුක පෙරේරා (කතිකාචාර්ය, නියෝජ්‍ය උපදේශක)

ඈත පිටිසර ගම් දනවු වල පැරණි ගල් ගඩොල් බිත්ති මැද සුදු හුණු ගැහුණු පරණ කලු ලෑලි අතරින් අකුරු උගන උගනින දහසකුත් දරුවන් සිට...
15/03/2024

ඈත පිටිසර ගම් දනවු වල පැරණි ගල් ගඩොල් බිත්ති මැද සුදු හුණු ගැහුණු පරණ කලු ලෑලි අතරින් අකුරු උගන උගනින දහසකුත් දරුවන් සිටින වග අරුමයක් නොවෙයි වත්මන් මේ මහපොළව මත ....

නගරයට ඉස්තරම් සම්පත් හිමි වුනද කාෂ්ටක කටෝර ගම් නියම්ගම් වල දුක්බරම පාසලුත් තියෙනවා ස්මාර්ට් මෙවලම් කෙසේමුත් පිටු හතළිහ අසූවේ පොත් පත් පවා හීන වුණ ....

ඉතිං දිගහරින්නෙමු හෙට ලොවට දිරියක් තෙවන අදියරය කලු වළා අතරින් රිදී රේඛා සොයන මල් කැකුළු වන් දරුවන්ගේ හෙට දිනන ලෝකය දැනුම් සුවදින් සුගන්ධවත් කරනු පිණිස ....

හෙට ලොවට දිරියක්
ව්‍යවසායකත්ව අධ්‍යනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

හෙට ලොවට දිරියක්🦋ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ, ව්‍යවසායකත්ව විෂය සංගමයේ අප හා දැඩි සහයෝග...
14/03/2023

හෙට ලොවට දිරියක්🦋

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ, ව්‍යවසායකත්ව විෂය සංගමයේ අප හා දැඩි සහයෝගයෙන් එක්වී කොළඹ දිස්ත්‍රික්කයේ, කඩුගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ ආදරණීය දුවාදරුවන්ට ශක්තියක් වීමට අප හා අත්වැල් බැදගත් පරිත්‍යාගශීලී , ඔබ සැමගේ නොමද සහයත් සමග හෙට ලොවට දිරියක් ව්‍යාපෘතියේ දෙවන අදියර මෙලෙස සාර්ථක අයුරින් නිමකලෙමු.

එසේම, හෙට ලොව ජය ගන්නට, සහ හෙට ලොව බබළන්නට පුංචි මල් කැකුළු වන් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය, අත්‍යාවශ්‍ය පාසල් උපකරණ මෙන්ම ඔවුන්ගේ අ.පො.ස (සා/පෙළ) විභාගය සදහා ව්‍යාපාර හා ගිණුම්කරණය විෂය සම්මන්ත්‍රණයක් සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ කෙටි සැසියක් පවත්වා දිරියක් වීමට ඔබේ දායකත්වයෙන් අපට හැකි වුණු බව සතුටින් මතක් කර සිටිමු.

හෙට ලොව දිනන දරු පිරිසකට අප සැවොම එක්ව සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.

ස්තූතියි!💙

12/03/2023
හෙට ලොවට දිරියක්🦋දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍ය...
18/02/2023

හෙට ලොවට දිරියක්🦋

දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවසායකත්ව අධ්‍යන අංශයේ, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ විෂය සංගමය විසින් සංවිධානය කරනු ලබන දුෂ්කර ප්‍රදේශයන්හි , පාසල් යන වයසේ පසු වන , දහසකුත් අවශ්‍යතා මධ්‍යයේ දැනුමින් ජීවිතය සොයා යන ආදරණීය දරු දැරියනට මෙන්ම එකී පවුල්වලට සවියක් වීමේ බලාපොරොත්තුවෙන් අපි හෙට ලොවට දිරියක් වැඩසටහනේ 2වන අදියර මේ වන විට සැලසුම් කරමින් පසු වන්නෙමු.

මනුසත් හදවත් ඇති ඔබ සියලු දෙනාටම මෙම උතුම් කර්තව්‍යය සදහා මුල්‍යම වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන්, ඔබට හැකි අයුරින් ආධාර කරන මෙන් කෙරෙන ගෞරවණිය ඇරයුමයි මේ.

ගිණුම් අංක - 097200140006655
ගිණුම් නාමය - CEFEN STUDENTS WING
People’s Bank, Gangodawila
Branch Code - 097

මූල්‍යමය / ද්‍රව්‍යමය ආධාර ලබාදුන් පසු පහත දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු...
071 777 8487 - ළහිරු අබේසේකර

තවද මේ සඳහා සහය වීමට පහත සබැඳිය භාවිතා කරන්න.
https://forms.gle/SyYX3NRGhhWpPVk19

වැඩි විස්තර සදහා අමතන්න...
076 400 0025 - තරුෂි ප්‍රනාන්දු
076 705 5986 - නතාෂා ගුණතිලක
077 938 9551 - පුබුදිනි ලියනගේ (ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශක)
077 917 5075 - ධනුක පෙරේරා (කතිකාචාර්ය, නියෝජ්‍ය උපදේශක)

හෙට ලොවට දිරියක්🦋දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍ය...
15/02/2023

හෙට ලොවට දිරියක්🦋

දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ව්‍යවසායකත්ව අධ්‍යන අංශයේ, ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ විෂය සංගමය විසින් සංවිධානය කරනු ලබන දුෂ්කර ප්‍රදේශයන්හි , පාසල් යන වයසේ පසු වන , දහසකුත් අවශ්‍යතා මධ්‍යයේ දැනුමින් ජීවිතය සොයා යන ආදරණීය දරු දැරියනට මෙන්ම එකී පවුල්වලට සවියක් වීමේ බලාපොරොත්තුවෙන් අපි හෙට ලොවට දිරියක් වැඩසටහනේ 2වන අදියර මේ වන විට සැලසුම් කරමින් පසු වන්නෙමු.
මනුසත් හදවත් ඇති ඔබ සියලු දෙනාටම මෙම උතුම් කර්තව්‍යය සදහා මුල්‍යම වශයෙන් හෝ ද්‍රව්‍යමය වශයෙන්, ඔබට හැකි අයුරින් ආධාර කරන මෙන් කෙරෙන ගෞරවණිය ඇරයුමයි මේ.

076 400 0025 - තරුෂි ප්‍රනාන්දු
076 705 5986 - නතාෂා ගුණතිලක
077 938 9551 - පුබුදිනි ලියනගේ (ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශක)
077 917 5075 - ධනුක පෙරේරා (කතිකාචාර්ය, නියෝජ්‍ය උපදේශක)

"Heta Lowata Diriyak"🦋

To be a strength to children who are struggling to win the battle of life with knowledge amidst thousands of barriers, we the CEFEN Students' Association of the Department of Entrepreneurship of University of Sri Jayewardenepura is launching the 2nd phase of this social responsibility project with the hope of becoming an assistance to a group of under-privileged school children in rural areas and their families.
This hearty invitation is for all those noble hearts who are willing to join hands with us in assisting financially for this great deed in lighting up the future of these children.

076 400 0025 – Tharushi Fernando
076 705 5986 – Nathasha Gunatilleke
077 938 9551 - Pubudini Liyanage (Senior Lecturer / Senior Advisor)
077 917 5075 – Dhanuka Perera (Lecturer / Deputy Advisor)

හෙට ලොවට දිරියක්🦋දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍ය...
06/02/2023

හෙට ලොවට දිරියක්🦋

දහසක් දුෂ්කරතා මධ්‍යයේ දැනුමින් ජීවිතය දිනන්නට සොයන දරුවන්ට දිරියක් වන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යන අංශයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ විෂය සංගමය විසින් සංවිධානය කරනු ලබන දුෂ්කර ප්‍රදේශයන්හි , පාසල් යන වයසේ පසු වන , දහසකුත් අවශ්‍යතා මධ්‍යයේ දැනුමින් ජීවිතය සොයා යන ආදරණීය දරු දැරියනට මෙන්ම එකී පවුල්වලට සවියක් වීමේ බලාපොරොත්තුවෙන් අපි හෙට ලොවට දිරියක් වැඩසටහනේ 2වන අදියර මේ වන විට සැලසුම් කරමින් පසු වන්නෙමු.
මනුසත් හදවත් ඇති ඔබ සියලු දෙනාටම මෙම උතුම් කර්තව්‍යය සදහා මුල්‍යම වශයෙන් ඔබට හැකි අයුරින් ආධාර කරන මෙන් කෙරෙන ගෞරවණිය ඇරයුමයි මේ.

"𝐇𝐞𝐭𝐚 𝐋𝐨𝐰𝐚𝐭𝐚 𝐃𝐢𝐫𝐢𝐲𝐚𝐤"🦋

To be a strength to children who are struggling to win the battle of life with knowledge amidst thousands of barriers, we the CEFEN Students' Association of the Department of Entrepreneurship of the University of Sri Jayewardenepura launching the 2nd phase of this social responsibility project with the hope of becoming an assistance to a group of under-privileged school children in rural areas and their families.
This hearty invitation is for all those noble hearts who are willing to join hands with us in assisting financially for this great deed in lighting up the future of these children.

'23

’_Association

Address

CEFEN Students' Association, Department Of Entrepreneurship, University Of Sri Jayewardenepura
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when හෙට ලොවට දිරියක් - Heta Lowata Diriyak posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category