Divisional hospital - Nochchiyagama

Divisional hospital - Nochchiyagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional hospital - Nochchiyagama, Nochchiyagama.

03/04/2023

"2023 බක්මහ උළෙල"
නොච්චියාගම ප්රාදේශීය රෝහලේ කාර්යය මණ්ඩලයේ ,සහයෝගයෙන්
2023/04/09 දින
,රෝහල් පරිශ්‍රයේ දී

නොච්චියාගම ප්රාදේශීය රෝහලේ කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන්,ශ්‍රමදානයක් පවත්වන ලදි.
01/04/2023

නොච්චියාගම ප්රාදේශීය රෝහලේ කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන්,
ශ්‍රමදානයක් පවත්වන ලදි.

29/03/2023

"2023 බක්මහ උළෙල"
නොච්චියාගම ප්රාදේශීය රෝහලේ කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන්,
2023 අප්‍රේල් මස 09 වන ඉරිදා,
රෝහල් පරිශ්‍රයේ දී
පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

"අපිත් එක්ක එකට හිටිය,පුබුදු නංගී.........ස්ථාන මාරුවක් ලැබ,අපෙත් සමුගත් වගයි......පුබුදු නංගී ඔයා ට සුබ පැතුම්!
27/03/2023

"අපිත් එක්ක එකට හිටිය,
පුබුදු නංගී.........
ස්ථාන මාරුවක් ලැබ,
අපෙත් සමුගත් වගයි......
පුබුදු නංගී ඔයා ට සුබ පැතුම්!

2023/03/26                       දහම් සිසිල,        ප්රාදේශීය රෝහල ,නොච්චියාගම.......
26/03/2023

2023/03/26
දහම් සිසිල,
ප්රාදේශීය රෝහල ,
නොච්චියාගම.......

26/03/2023
එක් හෙද .....නිළධාරිනියකගේ.......උපන් දින තැග්ග......
24/03/2023

එක් හෙද .....
නිළධාරිනියකගේ.......
උපන් දින තැග්ග......

06/03/2023

දියවැඩියාවට,ඩෙංගුවලට,පිළිකාවට
,ගැස්ට්‍රයිටීස්වලට ගුණදෙන පනාමල් සත්කාරය.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

අපේ ආහාර සංස්කෘතිය තුළ කොස් ගෙඩියේ මලේ ඉදලා පුර්ණව වැඩෙන තුරුම අපි එහි ප්‍රයෝජන ගන්නවා.

කොස් කියන්නේ ලෙඩ රෝග අඩුකරන ශාකයක්.ඊට ශරීරයේ තියෙන විස නැති කිරීමට හැකියාවක් තියෙනවා.එය ශරීරය පෘෂ්ටිමත් කරනවා.ශක්තිය ලබා දෙනවා.ධාතු පෝෂණය කරනවා.

හුඟක් වෙලාවට පොළොස් ගෙඩියේ සිට තමයි අපි ආහාර ගැනීම අරඹන්නේ.එය ඊට කලින් ඵලය හඳුන්වන්නේ,"පනාමල"නමින්.

මේ පනාමල කියන්නේ කොස්වල ළපටි අවධියේ තියෙන මලක් වගේ ගෙඩියයි.

************************************************
මේ පනාමල අපේ පැරැන්නන් විවිධ ලෙඩ රෝග සදහා භාවිතා කලා.

දියවැඩියාව,ආමාශගත තුවාල,අම්ල පිත්තය,රක්ත හීනතාවයෙන් පෙලෙන අය සදහා විවිධ ආහාරමය ඖෂධ හදාගෙන ඔවුන් භාවිත කලා.

ඔවුන් පනාමල ආහාරයට එකතු කරගන්නේ පිට පොත්තත් එක්කමයි.

ශරීරයේ විස නසන්න,ශක්කිය ඇති කිරීම වගේම,කිරිදෙන මව් වරැන්ටත් පහත ආහාරමය ඖෂධය ඉතා ගුණයි.

එය ආහාර අරැචිය වගේම කුඩා දරැවන්ගේ පණුරෝගවලටත් ගුණදායකයි.

🌿එය පිළියෙල කරගන්නේ මෙසේයි.

ළපටි පනාමල් 6/7තම්බාගන්න ,,තම්බන්නට පෙර එම වතුරට ගැටතුඹ දළු දෙක තුනක් එකතු කරන්න.

තැම්බු පනාමල් හීනියට ලියාගන්න,හැකිනම් බ්ලෙන්ඩරයක දමා අඹරාගන්න.ඊට පසුව කරපිංචා,ගම්මිරිස්,සුදුළුණු,ලිපේ පුළුස්සාගත් පොල්,කබලේ බැදගත් පොල් ස්වල්පයක් ඊට මිශ්‍ර කරන්න.
එයට සුදුරැ තේ හැදි කාලකුත් එක්කර ගන්න.

මේ සියල්ල හොදට අඹරාගෙන,එයට නිවිති දළු කිහිපයකුත් එක්කරගෙන සම්බොලයක් ලෙස එය පිළියෙල කරගන්න.

************************************************
මේ ආහාරමය ඖෂධය ඉහත සදහන් රෝග තිබෙන අයට ඉතා වටිනා ප්‍රතිකාරයක් බවත් කිවයුතුය.

ඒ වගේම මේ සම්බෝලය,කිරිදෙන අම්මලාට හා මාස් ශුද්ධිය හැදෙන සමයේ කාන්තාවන්ට ඉතාම ගුණදායකයි.

විශේෂයෙන්ම පනාමල් තැම්බු වතුර දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි.
පනාමල් දළු පවා ඔවුන්ට ඉතා ඉහළ ගුණයක් ගෙනෙනවා.

විශේෂයෙන් පනාමල් දෙපැත්තෙ හැදෙන ළා පැහැති කොස්කොළ දෙක තම්බා බීමෙනුත් දියවැඩියා රෝගීන්ට ඉහළ ගුණයක් ගෙනෙනවා.

විශේෂයෙන්ම නිරන්තරයෙන් රුධිර සීනි මට්ටම අඩුවැඩි වෙන අයට මෙය ඉතා හොද ප්‍රතිකාරයක් ලෙසයි දේශීය වෙදකමේදි පිළිගැනෙන්නේ.

ඒසේම පනාමල් තැම්බු වතුරින් දියවැඩියා රෝගීන්ගේ තුවාල සේදීමෙන් ගුණ ලැබෙනවා.

එය සුව නොවන තුවාල වලටත් ගුණදායකයි.

ඩෙංගු රෝගය වැළදුන අයගේ ශරීරයේ ප්‍රතිශක්තිය හා රුධිර පට්ටිකා වර්ධනය වගේම පිලිකා රෝගින්ටත් මේ පනාමල් ප්‍රතිකාරය ඉතාම ගුණයි.

වෛද්‍යලිපියක් ඇසුරින්.

ඉසිවර සුව ජීවක
ඉසංකා සඳමාලී .
උපුටා ගැනීමකි

නොච්චියාගම ප්රාදේශීය රෝහලේ,අළුත් වැඩියා කටයුතු.......
05/03/2023

නොච්චියාගම ප්රාදේශීය රෝහලේ,
අළුත් වැඩියා කටයුතු.......

Address

Nochchiyagama

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional hospital - Nochchiyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share