Pradeshiya Sabha - Nivithigala

Pradeshiya Sabha - Nivithigala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pradeshiya Sabha - Nivithigala, Government Organization, chairman/secretary, pradeshiya sabha, Nivitigala.

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය, ගමට වඩාත් සමීප කිරිමේ අරමුණින්.......
04/04/2026

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය, ගමට වඩාත් සමීප කිරිමේ අරමුණින්..........
සෑම පොහොය දිනයකදීම පවත්වනු ලබන 'සභාවෙන් පන්සලට " යන තේමාව පෙරදැරි කරගත්,පොහොය වැඩසටහන
මෙවර බක් පොහොය දිනයේදී හොරංගල ශ්‍රී විමලධර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත් වීමට යෙදුණි...

සුරකිමු ලංකා..
03/04/2026

සුරකිමු ලංකා..

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මිණිපුර අමාශාන්ති තපෝවනය ආරණ්‍...
24/03/2026

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මිණිපුර අමාශාන්ති තපෝවනය ආරණ්‍ය සේනාසනයේ මහා සංඝරත්නය වෙනුවෙන් අද දින හීල් දානමය පිංකමක් පැවැත්වීමට යෙදූණී..

23/03/2026
ඇලපාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළුවක්ව පැවති කණාදොළ රක්ෂිතයේ අවිධිමත් ලෙස බැහැර කර ඇත...
22/03/2026

ඇලපාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළුවක්ව පැවති කණාදොළ රක්ෂිතයේ අවිධිමත් ලෙස බැහැර කර ඇති කසළ ඉවත් කිරීමේ වැඩසටහනක්, නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇලපාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, වෙළඳසැල් හිමියන් සහ ස්වේච්ඡා සංවිධාන වල සහභාගිත්වයෙන් 2026 මාර්තු මස 20 වන සිකුරාදා දින එම ස්‌ථානයේදී පවත්වන ලදි.

තවද ඇලපාත බල ප්‍රදේශය සුපිරිසිදු, මනරම් පුරවරයක් කිරිමේ අරමුණින් පහත වැඩසටහන්ද ක්‍රියාත්මක කරන ලදී.

*හංගමුව හන්දිය, කොටාමුල්ල හන්දිය යන ස්ථාන වල ඇති බස් නැවතුම්පලවල් පිරිසිදු කර තීන්ත ආලේප කිරීම.

*කණාදොළ සිට පලාවෙල දක්වා වූ ප්‍රධාන මාර්ගයේ ඇති අනවසර වෙළඳ ස්ථාන ඉවත් කිරීම.

*සෞඛ්‍යාරක්ෂිත බවින් තොරව, පාරිසරික හානි සිදු වන අයුරින්, මාර්ගයට අවහිර වන සේ පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථාන පරික්ෂා කිරීම සහ නියාමනය කිරීම සඳහා ඔවුන් දැනුවත් කිරීම.

අවිධිමත් ලෙස අලවා තිබු දැන්වීම්,පෝස්‌ටර් ඉවත් කර, පිරිසිදු කර තීන්ත ආලේප කර අලංකාර ලෙස සකස් කරන ලද බස් නැවතුම් ස්ථාන එලෙසින්ම පවත්වා ගෙන යාම ඔබ සැමගේ වගකීමකි......

සුපිරිසිදු, මනරම් ඇලපාත පුරවරයක් බිහිකිරීමේ කොටස්කරුවෙකු වෙමින් එදින සහභාගි වූ ඔබ සියළු දෙනාටම හද පිරි ස්තුතිය පුද කරමු....

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය, ගමට වඩාත් සමීප කිරිමේ අරමුණින්.......
15/03/2026

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය, ගමට වඩාත් සමීප කිරිමේ අරමුණින්..........
සෑම පොහොය දිනයකදීම විහාරස්‌ථාන වල පවත්වනු ලබන පොහොය වැඩසටහනට සමගාමීව ගිලන්පස පූජා කිරීමේ වැඩසටහන මෙවර ඇලපාත කැකුණගොඩ ශ්‍රී වර්ධනාරාම විහරස්ථානයේදි 2026 මාර්තු මස 02වන දින පැවැත් වීමට යෙදුණි.

11/03/2026
Best Annual Reports & Accountants -2025 BMICH හිදී අද දින පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී  Certificate of Compliance සම්ම...
05/02/2026

Best Annual Reports & Accountants -2025 BMICH හිදී අද දින පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී Certificate of Compliance සම්මානයට හිමිකම් ලැබීමට මෙවරද නිවිතිගල ප්‍රාදේශීය සභාවට හැකි විය....

Address

Chairman/secretary, Pradeshiya Sabha
Nivitigala
70400

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Telephone

+94452279275

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha - Nivithigala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha - Nivithigala:

Share