මදාරා Youth Club

මදාරා Youth Club congratulations for 30th Anniversary �

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉Diyaa Shiwanthi, Pradeepgepana Sudunona, ...
23/04/2026

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉

Diyaa Shiwanthi, Pradeepgepana Sudunona, Pradeep K Ranasingha, Alinka Matheesha, Indika Karunarathna, Wathsandi Rajapaksha, Sri Jayamal, Krishani Kishani, Asanka Bandara, Ravindu Laksh*tha, Isijaya Vijayamuni, Chathumi Kaveesha

Big shout out to my newest top fans! 💎Chathumi KaveeshaDrop a comment to welcome them to our community,
23/04/2026

Big shout out to my newest top fans! 💎

Chathumi Kaveesha

Drop a comment to welcome them to our community,

17/04/2026

Marvelous performance
Alinka Matheesha
මදාරා youth අපේ කොල්ලෙක්

16/04/2026

Successfully completed❤️‍🔥🥰

මදාරා Youth Club මගින් 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන මදාරා බක් මහ උලෙළ 2026/04/15 දින උදම්මිට තුංමන් හන්දිය අසල ඉඩමේදී...
08/04/2026

මදාරා Youth Club මගින් 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන මදාරා බක් මහ උලෙළ 2026/04/15 දින උදම්මිට තුංමන් හන්දිය අසල ඉඩමේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී.එදින අවුරුදු උත්සවයේ තරග 28 කින් සමන්විත වන අතර රාත්‍රී කාලයේදී දිවයිනේ ජනප්‍රිය සංගීත කන්ඩායමක් වන Mirigama Sensor ගායක තරු පිරිවරා සංගීතවත් වනු ලබයි.

විවෘත :- උදම්මිට ,පොත්තෑගල මාවත, රාමනායක මාවත ,දවටගහවත්ත මාවත, Green gate පෙදෙස, කෝලවත්ත, බෝනගගලවත්ත සහ රබර්වත්ත මාවත

Madara youth club Udammita

15 th of April - Udammita #මදාරා සංගීත රාත්‍රිය
24/03/2026

15 th of April - Udammita #
මදාරා සංගීත රාත්‍රිය

2026/02/27 එනම් අද දින මදාරා යෞවන සාමාජය විසින් 30 වැනි වරටත් පැවැත්වීමට සූදානම් කරන අවුරුදු උත්සවය පිළිබද පෙර සූදානම් ව...
06/03/2026

2026/02/27 එනම් අද දින මදාරා යෞවන සාමාජය විසින් 30 වැනි වරටත් පැවැත්වීමට සූදානම් කරන අවුරුදු උත්සවය පිළිබද පෙර සූදානම් වැඩ කටයුතු සාකච්ඡා කර ගැනීම සදහා සද්‍යා කාලයේ පැවැත්වුනු රැවීම.
පැමිණි ඔබ සැමට ස්තූතී..!!

අද දින 2025/11/07 දින උදම්මිට ශ්‍රී ඉන්දසාර ප්‍රාථමික විද්‍යාලය මගින් පැවැත්වූ ළමා පෙරහැර සදහා උදම්මිට මදාරා යෞවන  සමාජය...
07/11/2025

අද දින 2025/11/07 දින උදම්මිට ශ්‍රී ඉන්දසාර ප්‍රාථමික විද්‍යාලය මගින් පැවැත්වූ ළමා පෙරහැර සදහා උදම්මිට මදාරා යෞවන සමාජය මගින් සිසිල් පැන් දන්සලක් සූදානම් කරනු ලැබුවා

මදාර යොවුන් සමාජය විසින් ප්‍රතම වරට සන්විදානය කරනු ලැබූ පැස්ටා සහ ඉගුරු බිස්කට් සමග තේ පැන් දන්සල ❤️[ 2025-05-13]
16/05/2025

මදාර යොවුන් සමාජය විසින් ප්‍රතම වරට සන්විදානය කරනු ලැබූ පැස්ටා සහ ඉගුරු බිස්කට් සමග තේ පැන් දන්සල ❤️
[ 2025-05-13]

උදම්මිට පාරම්පරික බත් දන්සල මෙවරත් මදාරා යොවුන් සමාජයේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සාර්තකව පවත්වන ලදි.❤️❤️❤️
15/05/2025

උදම්මිට පාරම්පරික බත් දන්සල මෙවරත් මදාරා යොවුන් සමාජයේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සාර්තකව පවත්වන ලදි.
❤️❤️❤️

මදාරා බක්මහ උලෙළේ සොදුරු මතක සටහන් කිහිපයක් 💖New year festival 2025Photographed By : Mihidum Prabhash / Alinka matheesha...
20/04/2025

මදාරා බක්මහ උලෙළේ සොදුරු මතක සටහන් කිහිපයක් 💖
New year festival 2025

Photographed By : Mihidum Prabhash / Alinka matheesha

Official Photographer at Madara youth club udammita Copyrights © 2025 Madara Youth Club Udammita All Rights Reserved.

Address

Udammita
Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when මදාරා Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category