Ceylon Sakura Japanese Language Academy

Website

Ceylon Sakura Japanese Language Academy 🌸 ජපන් ඉගෙන ගෙන✨ජපන් යන්න🤗Student visa🪭
🇯🇵සිහිනයක් නොව යථාර්ථයක් කරගන්න🌬️

27/10/2026

ඒ පාටටනම් හිත ඇදිලා යනවා🥵 13pro වලින් 18pro වලට💕


#ජපන්


🌸Free seminar-නොවැම්බර් 1 වෙනිදා (හවස 6ට-SL time)SSW වීසා,STUDENT වීසා📌2027 අප්‍රේල් - බදවා ගැනීම් නොවැම්බර් 10න් අවසන් ...
25/10/2026

🌸Free seminar-නොවැම්බර් 1 වෙනිදා (හවස 6ට-SL time)

SSW වීසා,STUDENT වීසා

📌2027 අප්‍රේල් - බදවා ගැනීම් නොවැම්බර් 10න් අවසන් වේ.ජපන් විභාගය සමත් නොවුණත් භාශාව ඉගෙන ගනිමින් සිටීනම් තවමත් අයදුම් කළ හැක.

2027 ජුලි, ඔක්තෝබර් ජපන් යන්න හීන මවන ඔයාලට miss කරගන්න හොද නැති අවස්ථාවක්.👇🏼

1-ජපන් භාශා පාසල + Vocational School(Nursing care පාසල)🇯🇵
Nursing care පාසලට ඇතුළත් විමට-2027 ඔක්තෝබර් මාසෙට,දෙවෙනි කණ්ඩායමේ බදවා ගැනීම.(බදවා ගැනීම් අවුරුද්දකට දෙපාරයි).

ඔබට හිමිවෙන විශේෂම වාසිය-ඉගෙන ගත් කාලය අවසන් වීමෙන් පසු අනිවාර්යයෙන්ම ඔබට job එක ලැබීම මෙහි විශේෂත්වයයි.✨
(ඉගෙනුම් කාලය ඇතුළත අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සිදු කළ යුතුයි)

2-ජපන් භාශා පාසල+ Vocational School/University
(තමන් කැමති ක්ශේත්‍රයක් පිළිබඳ ඉගෙනීමට හැකියාව)

🪭2027 ජුලි,ඔක්තෝබර්-මීට අමතරව, ඔබ ජපානයේ ඉගෙනීමට ආසාවෙන් ඉන්න ක්ශේත්‍රය නිදහසේ තෝරා ගැනීමටද හැකියාව හිමි වේ.🥇(උදා-IT, Business, Automobile, Animation & Game Design etc.)

(ඉගෙනුම් කාලය ඇතුළත අවශ්‍ය වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සිදු කළ යුතුයි)

📚ජපන් භාශාව ගැන කිසිම දෙයක් නොදන්නවා වුණත් 2026 නොවැම්බර් මස මුල සිට ආරම්භ වන ජපන් online හෝ physical පාඨමාලාවට සහභාගී වී, මාස 5ක් ජපන් භාශාව ඉගෙන ගෙන ජපන් යාමට අවස්ථාව හිමිවේ.

💻Zoom ලින්කුව Ceylon Sakura Public groupයෙහි පළ කරනු ඇත.
https://chat.whatsapp.com/CZpqydm11zYAllV0Fp55Zn?s=cl&p=i&mlu=4&ilr=4

***Ceylon Sakura Japanese Language Academy***
🇱🇰🇯🇵

24/10/2026

අද ඉදන් පටලගන්නෙ නෑ හරිද?🧐🇯🇵




#ජපන්
#ජපන්භාෂාව

එක දවසින් හැමදේම හරි යන්නේ නෑ...හිතේ තියෙන හීනේ අතාරින්න එපා...අවුරුද්දේ 365 දවසෙන්, හැම දවසකම එක විනාඩියක්,ඔයාගේ හීනේ ව...
22/10/2026

එක දවසින් හැමදේම හරි යන්නේ නෑ...
හිතේ තියෙන හීනේ අතාරින්න එපා...
අවුරුද්දේ 365 දවසෙන්, හැම දවසකම එක විනාඩියක්,
ඔයාගේ හීනේ වෙනුවෙන් කැප කරන්න...
එහෙම කරොත් ඔයාගේ හීනේ හැබෑ වෙන දවස වැඩි ඈතක නෙමෙයි😇❤️‍🩹🌈





17/10/2026

මොකද කියන්නේ කිමොනො එකක් අදිමුද?😍🇯🇵🙆‍♀️





14/10/2026

මෙහෙම ගොඩක් නැටුම් තියෙන්නෙ summer එකට...පාරේ හෝ උද්‍යාන වල පවත්වන මේ උත්සව දවස් ගණන් පවත්වනවා..ලංකාවෙන් පිට වෙන රටක සංස්කෘතියක් දකින්න ලැබීමත් අලුත් අත්දැකීමක්🌸🇯🇵🥹



#ජපන්

දැක්කම හිත පිරෙන දේවල්🥹අවුරුද්දටම මේ කාලේ විතරයි🥲  #දඹල
14/10/2026

දැක්කම හිත පිරෙන දේවල්🥹අවුරුද්දටම මේ කාලේ විතරයි🥲 #දඹල

13/10/2026

මේ අන්තිම දවස් ටික🙌🏼🌸🤔



#ජපන්

Address

Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when Ceylon Sakura Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share