Sanghabodhi Old Students Association. සංඝබෝධි ආදිසිසු සංසදය.

  • Home
  • Sri Lanka
  • Nittambuwa
  • Sanghabodhi Old Students Association. සංඝබෝධි ආදිසිසු සංසදය.

Sanghabodhi Old Students Association. සංඝබෝධි ආදිසිසු සංසදය. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanghabodhi Old Students Association. සංඝබෝධි ආදිසිසු සංසදය., Mê Linh, Nittambuwa.

Hoa Hồng Tezza nguyên chậu siêu hoa siêu nụHàng có sẵn, ship luôn ạ
10/04/2026

Hoa Hồng Tezza nguyên chậu siêu hoa siêu nụ
Hàng có sẵn, ship luôn ạ

Bạn nào muốn đam mê trồng sương sâm thì cứ alo bên mình nhé.Cây lấy lá làm thạch cho mùa hè
10/04/2026

Bạn nào muốn đam mê trồng sương sâm thì cứ alo bên mình nhé.
Cây lấy lá làm thạch cho mùa hè

27/02/2025

🎸සරිත් සුරිත් ප්‍රමුඛ නිව්ස් සංගිත කණ්ඩායම සංගීතවත් වන 🥁
🎤භාතිය සමග සන්තුෂ් / ජය ශ්‍රී / හනා🎤
යන ගායක ගායිකාවන්ගෙන් ගීතවත් වන
🎼“අභිෂේක” සංගීත ප්‍රසංගය 🎼
අප්‍රේල් මස 11 වන දින රාත්‍රි 8.00 සිට
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලිය ක්‍රීඩා පිටියේදි පැවැත්විමට සියලුම කටයුතු සුදානම් කර ඇත.

🎟️මෙම ප්‍රසංගයේ ටිකට් පත් 🎟️
28 වන දින පැවැත්වෙන අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සව භූමියේ ස්ථාපනය කර ඇති ටිකට් පත් අලෙවි කුටියෙන් මිලදි ගැනිමට හැකියාව ඇත.

අප පාසලේ වර්ථමාන සිසුන් සදහා රුපියල් 800.00 ක මුදලකටත් (සීමිත ටිකට් ප්‍රමාණයක්)
සාමාන්‍ය ටිකට්පතක් රුපියල් 1000.00 කි.

13/02/2025
ආඩම්බරයි......නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලීය පෙරදිග ශීෂ්‍ය භට තූර්ය වාදන කණ්ඩායමේ2005 සැරයන් සහ 2024 සැරයන්2025 ජාතික නිදහස...
04/02/2025

ආඩම්බරයි......
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලීය පෙරදිග ශීෂ්‍ය භට තූර්ය වාදන කණ්ඩායමේ
2005 සැරයන් සහ 2024 සැරයන්
2025 ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් තම සහභාගීත්වය ලබා දෙමින්...... ❤️

30/01/2025

අභිෂේක 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝟐𝟎𝟐𝟓

𝐁𝐚𝐭𝐡𝐢𝐲𝐚 𝐧 𝐒𝐚𝐧𝐭𝐡𝐮𝐬𝐡 | 𝐉𝐚𝐲𝐚 𝐒𝐫𝐢 | 𝐇𝐚𝐧𝐚 | 𝐒𝐚𝐫𝐢𝐭𝐡 𝐒𝐮𝐫𝐢𝐭𝐡

සරිත් සුරිත් & 𝐭𝐡𝐞 𝐍𝐞𝐰𝐬 𝟐𝟎𝟐𝟓 වසරේ නිට්ටඹුව ප්‍රථම සම්ප්‍රාප්තිය

අප්‍රේල් 𝟏𝟏 රාත්‍රී 𝟎𝟖 සිට නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී

Online Tickets :
https://www.ticketsministry.com/concerts/abisheka-live-in-concert/679b0e6caa459

ප්‍රවේශපත් සහ වෙළඳ කුටි වෙන්කිරීම් සඳහා:

0765380411 - Dhananjaya (වෙළදකුටි)
074 184 1509 - Aravinda
076 814 2144 - Sumali
071 374 0603 - Thewantha

නිට්ටඹුව සංඝබෝධී විද්‍යාලයීය ආදී ශිෂ්‍ය නායක නායීකා සංසඳයේ ඉදිරිපත් කිරීමක්


29/01/2025

අත්තනගලු පුරවරයේ අභිමානය “නිට්ටඹුව සංඝබෝධි ජාතිය පාසලෙහි ආදි ශිෂ්‍ය නායක / නායිකා සංසදයේ සංවිධාන ශක්තියෙන් ප්‍රථම වරට පවත්වනු ලබන

“අභිෂේක” LIVE IN CONCERT 2025

අප්‍රියල් 11 වන දින රාත්‍රි 8:00ට නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්විමට සියළුම කටයුතු මේ වන විටත් සුදානම් වෙමින් පවති.

අද දින (01/29) අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ශාමලි රණපුරආරච්චිගේ මහත්මිය වෙත ප්‍රසංගය සදහා සංඛේතාත්මක ටිකට් පත පිලිගැන්විම ආදි ශිෂ්‍ය‍ නායක/ නායිකා සංසදය වෙනුවෙන් එහි සභාපති සුජිත් අරවින්ද, භාණ්ඩාගාරික තෙවන්ත ගම්ලත්, අනුශාසිකා සුමාලි පතිරාජ ඇතුලු සංගමයේ කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරන්නට යෙදුනි.

අවමංගල නිවේදනයයි නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙහි ආදි ශිෂ්‍ය 2002-2003 වසරයන්හි ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හෙබවූ කපිල විජේසු...
26/01/2025

අවමංගල නිවේදනයයි
නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙහි ආදි ශිෂ්‍ය
2002-2003 වසරයන්හි
ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හෙබවූ
කපිල විජේසුන්දර සහෝදරයා
හදිසි රෝගාතුරව රෝහල් ගතකර සිටියදි
අභාවප්‍රාප්ත වී ඇත.
අප ඔහුට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු
https://web.facebook.com/kapila.wijesundara.7

25/01/2025

අද දින සවස 2:30 ට පැවති “සංඝබොධි විද්‍යාලිය” ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්විමේදි යොජනා ඉස්තීරත්වයෙන් පත් වු සියලුම නිළධාරිම නිලධාරී මණ්ඩලයට සුභ පැතුම් එක් කර සිටින්නෙමු..

Address

Mê Linh
Nittambuwa
0000

Website

Alerts

Be the first to know and let us send you an email when Sanghabodhi Old Students Association. සංඝබෝධි ආදිසිසු සංසදය. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share