NSA Eco Food Products

NSA Eco Food Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NSA Eco Food Products, Nature Preserve, Kaludemada Road, hapugasthalawa Nawalapitiya, Nawalapitiya.

NSA Products:🌿🌿
ඔබට අවශ්‍ය සියලුම විජලිත ආහාර වර්ග, පළතුරු Powder,කොළ Powder ආශ්‍රිත නිෂ්පාදන සහ කුළු බඩු ඇතුළු අගය එකතු කල නිශ්පාදන රැසක් එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකියාව දැන් 𝙽𝚂𝙰 𝙴𝙲𝙾 𝙵𝙾𝙾𝙳 වෙතින් ම පමණයි...

076 - 7579256

SOURSOP LEAVES POWER    Soursop tea can be used to help treat fevers, hypertension, high cholesterol and diabetes, as ap...
10/02/2025

SOURSOP LEAVES POWER

Soursop tea can be used to help treat fevers, hypertension, high cholesterol and diabetes, as approved by your doctor. Despite having several health benefits, soursop tea should be consumed in moderation. Excessive intake can lead to side effects like hypotension, nausea and vomiting.

𝗚𝗨𝗔𝗩𝗔 𝗟𝗘𝗔𝗩𝗘𝗦...   The guava leaves are rich in vitamins, minerals, and antioxidants. They contain essential nutrients li...
01/02/2025

𝗚𝗨𝗔𝗩𝗔 𝗟𝗘𝗔𝗩𝗘𝗦...
The guava leaves are rich in vitamins, minerals, and antioxidants. They contain essential nutrients like Vitamin C, A, and potassium, offering a wide range of health benefits. They can help with digestion, control blood sugar levels, boost your immune system, improve your skin, and even promote hair growth.🌿
Guava Powder is used to flavor ice cream, confectionaries and fruit juices. It can be boiled with sugar to make jelly, or utilized as pectin to make jelly of low-pectin fruits, due to high content of natural pectin present in them.🌿🌿

𝗡𝗘𝗘𝗠 𝗣𝗢𝗪𝗗𝗘𝗥     Evidence strongly supports that neem leaf powder is highly valuable to control and stabilize blood sugar...
23/01/2025

𝗡𝗘𝗘𝗠 𝗣𝗢𝗪𝗗𝗘𝗥
Evidence strongly supports that neem leaf powder is highly valuable to control and stabilize blood sugar spikes. The goodness of flavonoids, triterpenoid, anti-inflammatory element and glycosides in neem leaf powder stabilizes the blood glucose levels and ensures that there is no surge in blood glucose values.🌿

Neem powder is used for a variety of potential health benefits, including:🌿🌿

• Skin health
• Hair health
• Pain and inflammation
• Blood sugar
• Digestion
• Immune system
• & Other health benefits...
කොහොඹ කොළ කුඩු...
කොහොඹ ශාකය ව්ශේෂයෙන්ම සමේ ඇති වන ගැටළු සඳහා ප්‍රතිකාර වලට යොදා ගැනෙනවා. අකලට හිස කෙස් වැටීම, හිස්සොරි සඳහාද කොහොඹ කොළ තැම්බූ වතුර යොදා ගනු ලබනවා. කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හිස සේදීමෙන් හිස්සොරි නැතිවන බව ඉන්දියානු කාන්තාවන්ගේ විශ්වාසයයි.

CURRY LEAVES...     Curry leaves are good for the heart as they reduce cholesterol levels and prevent cholesterol oxidat...
22/01/2025

CURRY LEAVES...
Curry leaves are good for the heart as they reduce cholesterol levels and prevent cholesterol oxidation, which may cause plaque formation in arteries. Regular consumption of curry leaves may strengthen your heart muscles, lower cholesterol levels, and reduce the risk of heart attacks and atherosclerosis🌿
කරපිංචා කුඩු...
දියවැඩියාව පාලනය කිරීම, නරක කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, විෂ සහිත සංයෝග නැසීම, බර අඩු කිරීම, උදාරාශ්‍රිත රෝග සමනය කිරීම, ගර්භනී සමයේදී ඇතිවන උදෑසන අපහසුව, ආතතිය පාලනය කිරීම, හිසකෙස් වර්ධනය වේගවත් කිරීම ඇතුළු ගුණ රුසක් අමුතු සුවඳක් සහිත රසකාරකයක් වන කරපිංචා සතුය.🌿

CINNAMON POWDER      What are the top health benefits of cinnamon?It has antioxidant properties. ...It's anti-inflammato...
22/01/2025

CINNAMON POWDER

What are the top health benefits of cinnamon?
It has antioxidant properties. ...
It's anti-inflammatory. ...
It's anti-bacterial and anti-fungal. ...
It may have anti-viral properties. ...
It may help lower blood sugar and reduce the risk of type-2 diabetes. ...
It may improve insulin sensitivity. ...
It may be beneficial for the ageing brain.🫶

කුරුදු වල ගුණ

සමස්ථයක් ලෙස පර්යේෂණාගාර හා සත්ව අධ්‍යනයන්ට සිමා උනත් කුරුඳු සාරය මගින් පිළිකා වලින් ආරක්ෂා විය හැකි බව සනාථ කරගෙන තිබෙනවා. එසේම එමගින් පිළිකා සෛල වර්ධනය අඩු කිරීම සහ පිළිකා සෛලවල රුධිර වාහිනී සෑදීම අඩු කිරීම සදහා ක්‍රියා කරන අතරම පිළිකා සෛල වලට විෂ සහිත වීම හරහා පිළිකා සෛල මරණයට ලක් කිරීමට ඉවහල් වෙනවා.

MORINGA POWDERhas many important vitamins and minerals. The leaves have about as much potassium as a banana, and about t...
12/01/2025

MORINGA POWDER

has many important vitamins and minerals. The leaves have about as much potassium as a banana, and about the same amount of vitamin C as an orange. It also has calcium, protein, iron, and amino acids, which help your body heal and build muscle.🌿
මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා. එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා. අස්ථි හා දත් ශක්තිමත් කරනවා.🌿

Address

Kaludemada Road, Hapugasthalawa Nawalapitiya
Nawalapitiya
20650

Website

Alerts

Be the first to know and let us send you an email when NSA Eco Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share