Divisional Federation of Youth Clubs - Narammala

Divisional Federation of Youth Clubs - Narammala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Federation of Youth Clubs - Narammala, Public & Government Service, Narammala.

නාරම්මල ප්‍රාදේශීය තරුණ සේවා නිලධාරිනි, නාරම්මල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ ගරු ලේකම් මධුනි සේනාධීර මහත්මියනි, ඔබට සු...
01/02/2026

නාරම්මල ප්‍රාදේශීය තරුණ සේවා නිලධාරිනි, නාරම්මල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ ගරු ලේකම් මධුනි සේනාධීර මහත්මියනි, ඔබට සුභ උපන්දිනයක් වේවා !

ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායු පිරි වාසනාවන්ත සුභ අනාගතයක් වේවා !

සුභ පැතුම් ගෙන එන්නේ නාරම්මල ප්‍රාදේශීය මණ්ඩලයේ නිලධාරි මණ්ඩලය ඇතුළු සියළුම සාමාජික සාමාජිකාවන් විසිනි.




ඔබ සැමට....💐🙏
01/01/2026

ඔබ සැමට....💐🙏

අද දින නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති නායකත්ව පුහුණු වැඩසටහන....සහයෝගය ලබා දුන් සියලුම දෙනාට🙏❤️  #   #   #  ...
21/12/2025

අද දින නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති නායකත්ව පුහුණු වැඩසටහන....

සහයෝගය ලබා දුන් සියලුම දෙනාට🙏❤️
# # #

යෞවන සමාජ තරුණ තරුණියන්ට ආරාධනා.....👊
20/12/2025

යෞවන සමාජ තරුණ තරුණියන්ට ආරාධනා.....👊

02/12/2025

අපි වෙනුවෙන් අපි.....සහන යාත්‍රා 🫀🫂💐
නාරම්මල සියලු වාර්ගික සහෝදර සහෝදරියනුත් ප්‍රාදේශීය යෞවන සමාජ බල මණ්ඩලයත් එක්ව දියත් කරන සහනසේවා වැඩසටහන නාරම්මල ප්‍රවචනාලංකාර පිරිවෙන් විහාරස්ථානයේ තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒ සදහා ඔබේ නොමද සහයෝගය තව දුරටත් ලබාදෙන්න...

30/11/2025

අපි වෙනුවෙන් අපි...🫂🫀සහන යාත්‍රා ...උදව් කරපු හැමෝටම ස්තුතියි...🙏

😍

නාරම්මල යෞවන සමාජ සම්මේලනයේ උණුසුම් සුභ පැතුම්Divisional fedararion of youth narammala...💐
13/11/2025

නාරම්මල යෞවන සමාජ සම්මේලනයේ උණුසුම් සුභ පැතුම්
Divisional fedararion of youth narammala...💐

35TH Youth Soprt Fest

2025 Nov 23 දින පැවැත්වීමට නියමිත කුරුණෑගල දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩා උළෙල කුරුණෑගල මාලිගා පිටියේදී ආරම්භ වේ. කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාවට විහිදුණු ප්‍රාදේශිය බලමන්ඩල 30 ක තාරුණ්‍ය ඔබ සැමට ආරාධනා.....

එන්න අපි ගොඩ නගමු
ජව සම්පන්න තාරුණ්‍යක්.............



District Federation of YOUTH CLUB Kurunegala

35th YOUTH SPORTS FEST - 202535 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙලට සමගාමිව පවත්වනු ලැබූ නාරම්මල ප්‍රාදේශිය යෞවන ක්‍රිඩා උළෙල......
21/09/2025

35th YOUTH SPORTS FEST - 2025

35 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙලට සමගාමිව පවත්වනු ලැබූ නාරම්මල ප්‍රාදේශිය යෞවන ක්‍රිඩා උළෙල.....................

සැප්.21 නාරම්මල යු.බී ව්ජේකෝන් ක්‍රිඩාංගනයේ දි පැවැත්විය...............

ආරාධනා...💐සියලුම යෞවන සමාජ සාමාජික ඔබට....👊
16/09/2025

ආරාධනා...💐
සියලුම යෞවන සමාජ සාමාජික ඔබට....👊

Address

Narammala
60100

Telephone

+94775497945

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation of Youth Clubs - Narammala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share