Mulatiyana Pradeshiya Sabha

Mulatiyana Pradeshiya Sabha To upadating people about the services of the sabha

මුලටියන ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය සහ මුලටියන ප්‍රාදෙශීය සභාව එක්ව සංවිධානය කරන ලද  රැකියා විරහිත තරුණ තරුණියන් උදෙසා පව...
04/06/2026

මුලටියන ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය සහ මුලටියන ප්‍රාදෙශීය සභාව එක්ව සංවිධානය කරන ලද රැකියා විරහිත තරුණ තරුණියන් උදෙසා පවත්වන වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.❤️🇱🇰

ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය.
වෘත්තිය පුහුණු අධිකාරිය.
මාතර කාර්මික විද්‍යාලය.
විශ්ව විද්‍යාල විද්‍යායතනය.
ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරිය .
ඇතුළු ආයතන රැසක් මේ සඳහා සහභාගී විය.

03/06/2026
01/06/2026
මුලටියන ප්‍රාදේශිය සභාව ,දෙයියන්දර ජාතික පාසල,මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව දෙයියන්දර නගරයේ ක්‍රියාත්මක කල මත්ද්‍...
31/05/2026

මුලටියන ප්‍රාදේශිය සභාව ,දෙයියන්දර ජාතික පාසල,මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව දෙයියන්දර නගරයේ ක්‍රියාත්මක කල මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන..🇱🇰❤️

මුලටියන ප්‍රාදේශිය සභාව ,මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය ,මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව මාකඳුර නගරයේ ක්‍රියාත්මක කල මත...
31/05/2026

මුලටියන ප්‍රාදේශිය සභාව ,මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය ,මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව මාකඳුර නගරයේ ක්‍රියාත්මක කල මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන..🇱🇰❤️

මුලටියන ප්‍රාදේශීය සභාව ,ප්‍රා⁣දේශිය ලේකම් කාර්යාලය සහ මුලටියන ව්‍යාපාරික ප්‍රජාව සහ ත්‍රී රෝද රථ සංගමය මගින් සංවිධානය ක...
05/02/2026

මුලටියන ප්‍රාදේශීය සභාව ,ප්‍රා⁣දේශිය ලේකම් කාර්යාලය සහ මුලටියන ව්‍යාපාරික ප්‍රජාව සහ ත්‍රී රෝද රථ සංගමය මගින් සංවිධානය කල සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය අවසානයේ උදෑසන සංඝගත දක්ෂිනාව පැවැත්වීම...

Address

Pradeshiya Sabhawa, Mulatiyana
Mulatiyana
81071

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+94412268275

Alerts

Be the first to know and let us send you an email when Mulatiyana Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mulatiyana Pradeshiya Sabha:

Share