මොරටුව UNP අපි

මොරටුව UNP අපි Network of UNP supporters in Moratuwa

දිනු දේ රැක ගමු! එක්‌සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් ....
අපේ පේජ් එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා මොරටුව UNP අපි
Join With Us & Share : https://www.facebook.com/moratuwa.unp.api

04/08/2017

lankaenews.com – Sri Lanka 24 Hours Online Breaking News : News, Politics, Video, Finance, Business, Sports, Entertainment, Travel.

01/06/2017

අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාඅද (01) මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේ ය.

31/05/2017

නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ.

31/05/2017

මා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ අතර, නව රාජ්‍ය ඇමති ධුරය මා ඉතාමත් සතුටින් හා ගෞරවයෙන් භාරගනු ලැබුවා. නව මුදල් ඇමතිවරයා ඇතුළු කණ්ඩායම සමඟින් එකාවන්ට රටට සේවයක් කරන්නට මෙය හොඳම අවස්ථාව බවයි මාගේ හැඟීම.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛව සියලු දෙනා එක්ව රට ඉදිරියට ගෙන යන මේ ගමනේදී අපට ජයගන්නට බාධක රැසක් තිබෙනවා. ඒ සියල්ල මැඩ ගනිමින් රටේ අනාගතයට මෙන්ම අනාගත පරපුරට සුබදායි තීරණ රැසක් ගන්නට දායක වන්නට ලැබීම සතුටක්.

நான் இன்று இராஜாங்க நிதியமைச்சராக, மேதகு ஜனாதிபதி மைத்திரிபால சிறிசேன முன் பதவிப்பிரமாணம் செய்துகொண்டேன். பொருளாதாரத்தை மேம்படுத்தி , கடன் சுமையை குறைத்து நாட்டை வளர்ச்சிப் பாதையில் இட்டுச் செல்ல நீங்கள் எம்முடன் இணையும்படி நான் உங்கள் அனைவரிடமும் கேட்டுக்கொள்கின்றேன்.

I am honored to have taken oath as the State Minister of Finance, in the presence of H.E. President Maithripala Sirisena. Together with the Finance Minister, I am confident we can work as one towards the development of our Nation. In our march forward, led by H.E. The President and The Hon. Prime Minister, I believe we can overcome all challenges and take the correct steps towards prosperity for Sri Lanka and her future generations.

Address

Moratuwa

Alerts

Be the first to know and let us send you an email when මොරටුව UNP අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to මොරටුව UNP අපි:

Share