පිබිදෙන මොරටුව

පිබිදෙන මොරටුව Development news updates in moratuwa.

27/01/2020
මොරටුව මෝල්පේ සිරිබරමැණිකේපුර ප්‍රව්ෂ්ඨ මාර්ගය වසර 32කට පසු කාපට් අතුරා  #ගම්පෙරළිය යටතේ සංවර්ධනය කරන ලදි
14/10/2019

මොරටුව මෝල්පේ සිරිබරමැණිකේපුර ප්‍රව්ෂ්ඨ මාර්ගය වසර 32කට පසු කාපට් අතුරා #ගම්පෙරළිය යටතේ සංවර්ධනය කරන ලදි

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්...
13/10/2019

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මඟපෙන්වීම යටතේ විල්ලෝරාවත්ත ශ්‍රී සුධර්මෝදයාරාම විහාරයේ බුදු මැදුරේ වහලේ නවීකරණ වැඩකටයුතු නිමවෙමින් පවතී.

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්...
13/10/2019

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මඟපෙන්වීම යටතේ විල්ලෝරාවත්ත ශ්‍රී දීපානන්දරාම පාරේ මලිඳු උත්සව ශාලාව පිටුපස පාර ගල් අල්ලා නිමකරන ලදී.

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්...
13/10/2019

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මඟපෙන්වීම යටතේ විල්ලෝරාවත්ත ශ්‍රී දීපානන්දරාම පාරේ BS කඩය අසල කුමාරදාස මහතාගේ නිවස අසලින් සිටි වත්තට යන පාර ගල් අල්ලා නිමකරන ලදී.

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්...
13/10/2019

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මඟපෙන්වීම යටතේ විල්ලෝරාවත්ත බොරලුව ශ්‍රී ඤානිස්සර විදුහලට රු.2,000,000 වියදමින් නවීන ළමා උද්‍යානයක් ලබා දී ,වැඩ කටයුතු නිම වෙමින් පවතී.

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්...
13/10/2019

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මඟපෙන්වීම යටතේ විල්ලෝරාවත්ත බොරලුව ක්‍රීඩාංගණය ඇමතිතුමන් විසින් මුල්ගල තැබීමෙන් පසුව රු.2,000,000 වියදමින් ලෙදර් ක්‍රිකට් පුහුනු දැලක් සමගින් නවීකරනය වෙමින් පවතී.

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්...
13/10/2019

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ මොරටුව විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මඟපෙන්වීම යටතේ විල්ලෝරාවත්ත බොරලුව ක්‍රීඩාංගණයට යන පාර රු.500,000 වියදමින් සාදා නිමකරන ලදී.

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න...
13/10/2019

ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන යටතේ විල්ලෝරවත්ත බටහිර එ.ජා.ප සංවිධායක චතුරංග ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි එරාන් වික්‍රමරත්න ඇමතිතුමාගේ මඟපෙන්වීම යටතේ විල්ලෝරාවත්ත ප්‍රදේශයේ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් රු.200.000 නිවාස ආධාර(නොමිලේ) ලබාදීමේ අවස්තාව.

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when පිබිදෙන මොරටුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share