National Youth crops monaragala Alumni Association

National Youth crops monaragala Alumni Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Youth crops monaragala Alumni Association, Social service, secretary House, Hulandawa, Monaragala.

කලාගම 2023 ❤️‍🩹😍
08/06/2023

කලාගම 2023
❤️‍🩹😍

ජීවිතේ දිනන්නපාර කියන තැන...National Youth CropsJoin Us Highly Recommend Course❤‍🩹😍
30/05/2023

ජීවිතේ දිනන්න
පාර කියන තැන...
National Youth Crops
Join Us Highly Recommend Course❤‍🩹😍

Join ❤️😍
08/03/2023

Join ❤️😍

NYC DANCING ACADEMY හා එක්වෙමින් හැකියාවෙන් ඉදිරියටම යන්න.

බඳවාගැනීම් දැන් ඇරඹුණා!

වයස අවු. 18-28 ත් අතර
නර්තන විෂයට දක්ෂතා දක්වන
ඔබට
කදිම අවස්ථාවක්!

අදම අයඳුම් කරන්න.

වැඩි විස්තර සඳහා අමතන්න - 0701661661
නැතිනම් Whatsapp කරන්න - 0786394355

ලියාපදිංචි වීමට පහත ගූගල් පෝරමය සම්පූර්ණ කරන්න.
https://forms.gle/tcnubsFbwdEdnktk8

පිවිසෙන්න - www.youthcorps.lk

එන්න අප හා එක් වන්න..❤️
21/02/2023

එන්න අප හා එක් වන්න..❤️

මාස 06 යි සහතික 05 යි

ජාතික යොවුන් සේනාංකයේ සය මාසික පාඨමාලාව හදාරා සහතික 05ක් හිමිකරගන්න

රන් වටිනා මහඟු අවස්ථාව අත් නොහරින්න

මාස 06 අවසානයේ රු.100,000.00 ක උපරිම වටිනාකමින් යුතු වෘත්තීය පුහුණුවක්

ගොඩ යන්න...
එන්න අපි ළඟට...

*ජිවන කුසලතා සහතිකය - දේශීය
*ජිවන කුසලතා සහතිකය - ජාත්‍යන්තරව පිළිගත් City & Guilds සහතිකකරණය සමඟ
*ඉංග්‍රීසි පිළිබඳ උසස් සහතික පත්‍රය
*තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍රය (SIBA Campus) සහතිකකරණය සමඟ
*ධීර අභ්‍යාස පුහුණු සහතිකය (Outward Bound Training - OBT)

වැඩි විස්තර සඳහා අමතන්න : 0710377377/0112688885
පිවිසෙන්න : www.youthcorps.lk

Joine usජීවිතේ දිනන්න වෙර දරන ඔබ වෙනුවෙන් ❤️
21/02/2023

Joine us
ජීවිතේ දිනන්න වෙර දරන ඔබ වෙනුවෙන් ❤️

Professional Life Skills with IT & English
සය මාසික පාඨමාලාව

ගොඩ යන්න, එන්න අපි ළඟට...

තරුණ ඔබට ගැළපෙනම පාඨමාලාව

අදම අයදුම් කරන්න.

ඔබට සමීප ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අමතන්න.
https://youthcorps.lk/centers/

පිවිසෙන්න : www.youthcorps.lk

❤️
21/02/2023

❤️

Tomorrow is the daySoLovely invitationsTo All❤️😍
06/02/2023

Tomorrow is the day
So
Lovely invitations
To All❤️😍

පෞරුෂාභිමාන 2022ඌව පලාත නියෝජනය කරමින් මොණරාගල ජාතික යොවුන් සේනාංක පුහුනු මධ්‍යස්ථානයේ  නර්ථන කණ්ඩායම නර්ථන අංශය භාර  #ච...
18/01/2023

පෞරුෂාභිමාන 2022
ඌව පලාත නියෝජනය කරමින් මොණරාගල ජාතික යොවුන් සේනාංක පුහුනු මධ්‍යස්ථානයේ නර්ථන කණ්ඩායම නර්ථන අංශය භාර #චන්දන #රත්නායක
ගුරුතුමන්ගේ මග පෙන්වීම හා පුහුනුවීම් යටතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා වේදිකාව (BMICH) මෙසේ වර්ණවත් කරන ලදි......💖💖💖💖

Congratulations National Youth Crops Monaragala💖🖇️🌏

අද හවස 5ට සජීවීව නරඹන්න National Youth crops Fb Page https://youtu.be/5551fdO1Ajkහරහා එකතු වන්න....ඌව පලාත නියෝජනය කරමින...
17/01/2023

අද හවස 5ට
සජීවීව නරඹන්න
National Youth crops Fb Page
https://youtu.be/5551fdO1Ajk
හරහා එකතු වන්න....

ඌව පලාත නියෝජනය කරමින් මොණරාගල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ සහෝදර නර්තන කණ්ඩායම ඔවුන්ගේ කලුකුමාර නිර්මානාත්මක නර්ථනය රග දැක්වීමට නියමිතයි

මෘදු කුසලතාවයෙන් සවිබල ගැන්වෙන ජාතියේ ඉදිරිගාමී තාරුණ්‍යයේ හැකියාවන් විඳින්න...
ඔබත් එක්වන්න....
රොද බැදෙමු එක්සත්ව... දිරි දෙමු එක්සිත්ව...

💖😍🌏
11/01/2023

💖😍🌏

Address

Secretary House, Hulandawa
Monaragala
91004

Alerts

Be the first to know and let us send you an email when National Youth crops monaragala Alumni Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category