Sulthanagoda West Grama Niladhari Division 403

Sulthanagoda West Grama Niladhari Division 403 An effective & efficient public service with modern technology.

A Grama Niladhari ("village officer") is a Sri Lankan public official appointed by the central government to carry out administrative duties in a grama niladhari division, which is a subunit of a divisional secretariat. The duties of a grama niladhari include the reporting of issuing of permits, gathering statistics, maintaining the voter registry and keeping the peace by settlement of personal di

sputes. They are responsible to keep track of criminal activity in their area and issue character certificates on behalf of residents when requested by them. The post is one was created in the 1970s replacing the post of Village Headman (Vidane) that was created by the British during the colonial era.

මහගු අවස්ථාවක් .🙏🏻
11/12/2025

මහගු අවස්ථාවක් .🙏🏻

හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත්වූ අපේම ලබැදියන් වෙනුවෙන් සුලු දැනුම්දීමකින් අපේක්ෂා නොකල තරමින් වියලි ආහාර ඇදුම්,බෙහෙත්,ව...
04/12/2025

හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත්වූ අපේම ලබැදියන් වෙනුවෙන් සුලු දැනුම්දීමකින් අපේක්ෂා නොකල තරමින් වියලි ආහාර ඇදුම්,බෙහෙත්,වතුර විශාල ප්‍රමාණයක් ලැබුණි.
සුල්තානාගොඩ බටහිර අපිට පැය 24 ගතවන්නට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට එකතු වූ අධාර විශාල ප්‍රමාණයක් භාරදීමට හැකිවුනි.
උදව් අවැසිම මොහොතේ ඔබ විසින් කල මේ සත්කාරයට ස්තූතිය පුදකරමි.
සුල්තානාගොඩ රාමගිරි විහාරස්ථානය අපේ රෝහන ලොකු හාමුදුරුවන් ටත් ,
පොඩි හාමුදුරුවෝ හැමෝටමත් දිවා රෑ නොබලා දැක්වූ සහයෝගයට,
මෙත්තානන්ද මහතා,
Thilak Rajapaksha සර්,
ජයසුමන සර්,
බන්දුල සර් මේ සත්කරයට දැක්වූ අප්‍රමාණ සහයෝගයට ත්,
පුංචි දෙයකින් හෝ උපකාර කල,නොකල ,වචනයකින් හෝ උපකාර කල සියලුම ගම්වාසීන්ටත් මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි🙏🏻🙏🏻🙏🏻

30/11/2025
මෙම අවස්ථාව මගනොහැර සහභාගී වන්න
26/11/2025

මෙම අවස්ථාව මගනොහැර සහභාගී වන්න

සුල්තානාගොඩ "ජනනි"වැඩිහිටි සමිතියේ වාර්ශික විශේශ චාරිකාව....
29/11/2023

සුල්තානාගොඩ "ජනනි"වැඩිහිටි සමිතියේ වාර්ශික විශේශ චාරිකාව....

සුල්තානාගොඩ බටහිර 'ජනනි' වැඩිහිටි සමිතියේ අවුරුදු උත්සවය
24/04/2023

සුල්තානාගොඩ බටහිර 'ජනනි' වැඩිහිටි සමිතියේ අවුරුදු උත්සවය

06/01/2023
25/08/2021

2021.07.23 දින සුල්තනාගොඩ රාමගිරි විහාරස්ථානයේ දී covid-19 සදහා Sinopharm එන්නත ලභාගත් අය සදහා දෙවන මත්‍රාව ලභාදීම 2021.08.26 දින පෙ.ව.11.30 ට එම විහාරස්ථානයේ දීම සිදුකෙරේ.

31/07/2021
Product from sulthanagoda...👌
19/06/2021

Product from sulthanagoda...👌

Mango with Naimiris Sauce: දැන් මාතරට ගාල්ලට නොමිලේ ඩිලිවරි.
සංවරන සීමා කාලේ ගෙදරටම
☎ 0772201927

Address

Grama Niladhari Office
Matara
81051

Alerts

Be the first to know and let us send you an email when Sulthanagoda West Grama Niladhari Division 403 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sulthanagoda West Grama Niladhari Division 403:

Share