Agarwood Lanka - අගාවුඩ් ලංකා

Agarwood Lanka - අගාවුඩ් ලංකා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agarwood Lanka - අගාවුඩ් ලංකා, 161/1/1 A, Anagarika Daramapala Mawatha, Matara.

🔴 වල්ලපට්ටා සල්ලි ගහක් ආමුකූලනය නොකර අතහැර දමන්න එපා...• ඔබේ ගෙවත්තේ ඇති වල්ලපට්ටා ශාකය ආමුකූලනය සිදු කර වාණිජ වටිනාකමක්...
07/09/2023

🔴 වල්ලපට්ටා සල්ලි ගහක් ආමුකූලනය නොකර අතහැර දමන්න එපා...

• ඔබේ ගෙවත්තේ ඇති වල්ලපට්ටා ශාකය ආමුකූලනය සිදු කර වාණිජ වටිනාකමක් සහිත අගාවුඩ් වගාවක හිමිකාරීත්වයට ඔබටත් අනගි අවස්ථාවක්.

• අත්හැර දමා ඇති හා නිසි කාලසීමාවට පැමිණ ඇති එහෙත් තවමත් ආමුකූලනය සිදු කර නොමැති සියළුම අගාවුඩ් (වල්ලපට්ටා) ශාක සදහා ආමුකූලනය අපෙන්.

• ඔබේ වල්ලපට්ටා වගාවේත් සාර්ථක ඵල නෙලා ගැනීමට ඔබත් නිවැරදිව හා විශ්වාසනීය ලෙස ආමුකූලනය (inoculation) සිදු කරන්න. ඔබේ වගාවේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට මෙම එන්නත ඉතා අඩු මුදලකට Agarwood Lanka Plantation Pvt Ltd ආයතනය මගින්ම එන්නත් කර ගැනීමේ හැකියාව දැන් ඔබට පවතිනවා.

☎️ වැඩි විස්තර සඳහා සඳහා 0412227997 / 070 129 00 43 අමතන්න.

page👇
https://www.facebook.com/profile.php?id=100076395762182

07/09/2023

🔴 වල්ලපට්ටා සල්ලි ගහක් ආමුකූලනය නොකර අතහැර දමන්න එපා...
• ඔබේ ගෙවත්තේ ඇති වල්ලපට්ටා ශාකය ආමුකූලනය සිදු කර වාණිජ වටිනාකමක් සහිත අගාවුඩ් වගාවක හිමිකාරීත්වයට ඔබටත් අනගි අවස්ථාවක්.
• අත්හැර දමා ඇති හා නිසි කාලසීමාවට පැමිණ ඇති එහෙත් තවමත් ආමුකූලනය සිදු කර නොමැති සියළුම අගාවුඩ් (වල්ලපට්ටා) ශාක සදහා ඔබේ අතේ ඇති මුදලට ආමුකූලනය අපෙන්.
• ඔබේ වල්ලපට්ටා වගාවේත් සාර්ථක ඵල නෙලා ගැනීමට ඔබත් නිවැරදිව හා විශ්වාසනීය ලෙස ආමුකූලනය (inoculation) සිදු කරන්න. ඔබේ වගාවේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට මෙම එන්නත ඉතා අඩු මුදලකට Agarwood Lanka Plantation Pvt Ltd ආයතනය මගින්ම එන්නත් කර ගැනීමේ හැකියාව දැන් ඔබට පවතිනවා.
☎️ වැඩි විස්තර සඳහා සඳහා 0412227997 / 070 129 00 43 අමතන්න.
page👇
https://www.facebook.com/profile.php?id=100076395762182

යාවත්කාලීන තොරතුරු සඳහා අපගේ පිටුව Like කර තබා ගන්න.  බොහෝම ස්තූතියි. - Team Agarwood Lankaනව ෆේස්බුක් පිටුව - https://b...
02/10/2021

යාවත්කාලීන තොරතුරු සඳහා අපගේ පිටුව Like කර තබා ගන්න. බොහෝම ස්තූතියි. - Team Agarwood Lanka
නව ෆේස්බුක් පිටුව - https://bit.ly/3El1YDl

ඔබේ ආයෝඡනය පිටුපස වසර ගණනාවක දැනුමක් සහ පළපුරුද්දක්. අගාවූඩ් ලංකා, අපගේ කණ්ඩායම ඔබට හැකි උපරිම සේවාවක් සැපයීම සඳහා කැපවී සිටිමු. ඉදිරියට සිතන්න, ඉදිරියට යන්න, අගාවූඩ් ලංකා වෙත පිවිසෙන්න.

ඕනෑම අයෙකුට තමන්ගේම අගාවූඩ් වගාවක් ආරම්භ කීරිමට නිසි සේවාව සැපයීම අපේ අරමුණයි. මාස 3 ක වගකීමක් , ගුණාත්මක සේවාවක් සහිතව පැල සඳහා සාධාරණ මිලක් අපි ලබා දී ඇත්තේ එබැවිනි.

ඔබේ සිහින සැබෑ කරන ආයෝඡනයක් සඳහා අගාවූඩ් ලංකා වෙත පිවිසෙන්න.
වැඩි විස්තර ලබා ගැනීමට හා ඇනවුම් ලබා දීමට මෙම දුරකථන අංක වලට අමතන්න - 077 55 45 653/ 070 55 45 653

අපගේ ව්‍යාපාරය නව ෆේස්බුක් පිටුවට අපි ඉතා ඉක්මනින් ගෙන යන්නෙමු. යාවත්කාලීන තොරතුරු සඳහා අපගේ පිටුව Like කර තබා ගන්න.  බො...
15/09/2021

අපගේ ව්‍යාපාරය නව ෆේස්බුක් පිටුවට අපි ඉතා ඉක්මනින් ගෙන යන්නෙමු. යාවත්කාලීන තොරතුරු සඳහා අපගේ පිටුව Like කර තබා ගන්න. බොහෝම ස්තූතියි. - Team Agarwood Lanka

නව ෆේස්බුක් පිටුව - https://bit.ly/3El1YDl

අගාවුඩ් යනු ක්‍රමයෙන් වැඩිවන ඉල්ලුම අනුව ලොව මිල අධිකම දැව වලින් එකක් බව ඔබ දන්නවාද? ජාත්‍යන්තර ප්‍රජාව තුළ අගාවුඩ් සඳහා...
12/08/2021

අගාවුඩ් යනු ක්‍රමයෙන් වැඩිවන ඉල්ලුම අනුව ලොව මිල අධිකම දැව වලින් එකක් බව ඔබ දන්නවාද? ජාත්‍යන්තර ප්‍රජාව තුළ අගාවුඩ් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම එය ශ්‍රී ලංකාවේ වඩාත්ම ලාභදායී ආයෝජනයක් බවට පත් කරයි. ඔබ දියුණු වන ආයෝඡනයක් සඳහා අගාවුඩ් ලංකා හා එක්වන්න.

Did you know that Agarwood is one of the most expensive woods in the world given its gradually increasing demand? The ever-growing demand for Agarwood in the international community makes it one of the most lucrative investments in Sri Lanka. Join Agarwood Lanka for an investment that will make you grow.

The Grand opening of the new Head Office building of Agarwood Lanka was held on 09th August 2021 with the participation ...
11/08/2021

The Grand opening of the new Head Office building of Agarwood Lanka was held on 09th August 2021 with the participation of honorable invitees. Thank you to everyone who joined the occasion marking yet another great milestone in our journey of making you prosper.

Agarwood Lanka ආයතනයේ නව ප්‍රධාන ශාකා ගොඩනැගිල්ල විවෘර්ත කිරීමේ උත්සවය 2021 අගෝස්තු 09 වන දින ගෞරවනීය ආරාධිත අමුත්තන්ගේ සහබාගීත්වයෙන් පැවැත්වුණි.

හරිත ආයෝජනයකට හරිම මග අමතන්න077 55 45 653/ 070 55 45 653
17/06/2021

හරිත ආයෝජනයකට හරිම මග
අමතන්න
077 55 45 653/ 070 55 45 653

අද දින අගාවුඩ් ලංකා ආයතනයට ලැබුනු ඇනවුමකට කිරින්ද ප්‍රදේශයේ ඉඩමකට අවශ්‍ය පැල 100 ක් ලබා දීම. මෙම සංචරණ සීමා කාල සීමාවේ ව...
14/06/2021

අද දින අගාවුඩ් ලංකා ආයතනයට ලැබුනු ඇනවුමකට කිරින්ද ප්‍රදේශයේ ඉඩමකට අවශ්‍ය පැල 100 ක් ලබා දීම. මෙම සංචරණ සීමා කාල සීමාවේ වුවද ඔබගේ නිවසටම පැල ප්‍රවාහනය කිරීමට අප ආයතනය සියලු කටයුතු සූදානම් කර ඇත.
(ප්‍රවාහනය සදහා ගාස්තු අය නොකෙරේ)

වැඩි විස්තර ලබා ගැනීමට හා ඇනවුම් ලබා දීමට පහත දුරකථන අංක වලට අමතන්න
077 55 45 653/ 070 55 45 653

දැන්ම අමතන්න 077 55 45 653/070 55 45 653
14/06/2021

දැන්ම අමතන්න
077 55 45 653/070 55 45 653

09/06/2021

අගාවුඩ් ලංකා ආයතනය මගින් ආමුකුලනය සිදු කරනු ලැබූ ගසක සාර්ථකත්වය බැලීම.මෙය ආමුකුලනය සිදු කිරීමේ සිට සති 4ක කාලයකින් සිදු කරන ලැබූ පරීක්ෂාවක් වන අතර මේ වන විටත් එහි සාර්ථක ප්‍රථිඵල දක්නට ඇත.මෙය මාතර හක්මන ප්‍රදේශයේ වගාවකි.

ඔබ සතුව ඇති වල්ලපට්ටා ගසත් අදම ආමූකූලනය කරගෙන සාර්ථකත්වය අත්විඳින්න.අමතන්න
077 55 45 653/ 070 55 45 653

අද දින කඹුරුපිටිය ප්‍රදේශයේ වගාවක් සදහා පැල 250 ක ඇනවුමක් සදහා අවශ්‍ය පැල ලබා දීමට අප ආයතනය මගින් කටයුතු කරන ලදී.ඔබට අවශ...
08/06/2021

අද දින කඹුරුපිටිය ප්‍රදේශයේ වගාවක් සදහා පැල 250 ක ඇනවුමක් සදහා අවශ්‍ය පැල ලබා දීමට අප ආයතනය මගින් කටයුතු කරන ලදී.

ඔබට අවශ්‍ය පැල නිවසටම ගෙන්වා ගැනීම සදහා අමතන්න
070 5545 653/ 077 55 45 653

Address

161/1/1 A, Anagarika Daramapala Mawatha
Matara

Telephone

+94775545653

Website

Alerts

Be the first to know and let us send you an email when Agarwood Lanka - අගාවුඩ් ලංකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Agarwood Lanka - අගාවුඩ් ලංකා:

Share