16/01/2026
Clear , glow. & glass skin එකක් ඕනිද 😌🙈💋
Pimples , black marks නැතුව clear Glass skin එකකට ඕනිම Brands දෙකක් තමයි The ordinary & CeraVe !! 🤍
📍The ordinary niacinamide serum
•Pimples , open pores ,acne scars, bleaching damage (සිදුරු) තියෙන සම සදහා විශේශයි .
මෙමගින් මුහුනේ අනවශ්‍ය තෙල් පාලනය කර , කුරුලෑ ඒම වලක්වයි
📍The ordinary alpha arbutin
•Pimple marks
•dark spots
•සම පැහැපත් වීම්
•pigmentation
•Sunburns තියෙන skin එකක් නම් හොදම විසදුම තමයි The ordinary alpha arbutin කියන්නෙ .
📍The ordinary glycolic acid toner
•මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ සම අව්වට අදුරු වෙලා තියෙන එක . body sunburns remove කරගන්න පුළුවන් අපිට The ordinary glycolic toner එකෙන්
•ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )
රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනවා
•බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි
ඊලගට කතා කරමූ ceraVe ගැන 🙈🤍🌈
cerave කියන්නෙත් dermatologist recommend product එකක් !💯
🔥Cerave Brand එකේ ගොඩක්ම හොද cleansers range එකක්ම තියෙනවා
📌Cerave acne control cleanser
•කුරුලෑ සහිත තෙල් සම සදහා සුදුසු වේ මෙමගින් •කුරුලෑ ,blackheads ,whiteheads සහ සමෙහි අනවශ්‍ය තෙල් පාලනය කරයි
📌Cerave SA renewing cleanser
•Normal skin තියෙන අයට භාවිතා කරන්න පුළුවන් හොදම cleanser එකක්
•මේ cleanser එක salicylic තියෙන නිසා white heads නැති කරගන්නත් උදව් වෙනවා .
📌Cerave foaming cleanser
•තෙල් සහිත සම සදහා foaming cleanser use කරන්න පුලුවන් .
•කුනු දූවිලි හොදින් ඉවත් කර සම ඇතුලින්ම පිරිසිදු වෙයි
💋Face එකට වගේම body brightning සදහා best bodylotin එකක් තමයි garnier bright complete bodylotin එක ! 💛🌈
•මෙමගින් සමෙහි තෙතමනය රැදෙමින් සම පැහැපත් කිරීම වගේම මුලු ඇගම එකම පාටකට ගන්න උදව් වෙනවා
Original Authentic products ගන්න පුළුවන් ඔයාලට avvizone අපෙන් ! ❤️🔥💯
Cash on delivery available (භාණ්ඩ ලැබුන පසුව ගෙවීම )
Online transfer
Bank deposit available
දින 2-3 ඇතුලට් ඔබේ ගෙදරටම ගෙන්වා ගැනීමට පුලුවන්
Dm us 0760167871