Abhiman Youth Club - Heenukwewa

Abhiman Youth Club - Heenukwewa අභිමන් යෞවන සමාජය - හීනුක්වැව

කුරුණෑගල Vision care ආයතනයේ අනුග්‍රහයෙන් , හීනුක්වැව එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නියාමනයෙන් සහ අභිමන් යෞවන සමාජයේ පූර්ණ...
29/06/2023

කුරුණෑගල Vision care ආයතනයේ අනුග්‍රහයෙන් , හීනුක්වැව එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ නියාමනයෙන් සහ අභිමන් යෞවන සමාජයේ පූර්ණ වගකීමෙන් යුතුව මහා අක්ෂි සායන වැඩමුළුවක් ජුනි 29 දින දවස පුරා පැවැත්වීමට සූදානම් කර ඇත.

* නොමිලේ ඇස් පරීක්ෂාව
* පහසු ගෙවීමේ ක්‍රමයට ඇස්කණ්නාඩි ලබා දීම
*ශ්‍රවණාබාධ පරීක්ෂණය හා උපකරණ සැපයීම

ඇතුළු පහසුකම් රැසක් සපයාදෙන මෙම වැඩසටහනට සහභාගී වී උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු

06/06/2023

මීට වසර තුනකට පෙර හීනුක්වැව තරුණ කැළ විසින් වැව මත නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩුව සහ පොසොන් කලාපය ;

වාර්ෂික "ෆ්‍රයිඩ් රයිස් දන්සල 2023"අභිමන් යෞවන සමාජය හීනුක්වැව
03/06/2023

වාර්ෂික "ෆ්‍රයිඩ් රයිස් දන්සල 2023"

අභිමන් යෞවන සමාජය
හීනුක්වැව

හීනුක්වැව අභිමන් යෞවන සමාජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල පොසොන් පොහෝ දින එනම් ජුනි 03 දින හීනුක්...
28/05/2023

හීනුක්වැව අභිමන් යෞවන සමාජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල පොසොන් පොහෝ දින එනම් ජුනි 03 දින හීනුක්වැව ඉහළ වැව් ඉස්මත්තේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට බැති සිතින් ආරධනා ! 🙏

භක්ති ගීත ප්‍රසංගය 2023
20/05/2023

භක්ති ගීත ප්‍රසංගය 2023

“වාර්ෂික වෙසක් මහා පෙරහැර 2023” අභිමන් යෞවන සමාජයහීනුක්වැව
19/05/2023

“වාර්ෂික වෙසක් මහා පෙරහැර 2023”
අභිමන් යෞවන සමාජය
හීනුක්වැව

"වසන්ත උදානය 2023" 🌞අභිමන් යෞවන සමාජයහීනුක්වැවමහව
18/05/2023

"වසන්ත උදානය 2023" 🌞

අභිමන් යෞවන සමාජය
හීනුක්වැව
මහව

🎤 දැවැන්ත වේදිකාවක සම්පූර්ණ සංගීත කණ්ඩායමක් සමගින් ගී ගැයීමට යාපහු පුරවරයේ ඔබට කදිම අවස්ථාවක් !හීනුක්වැව අභිමන් යෞවන සමා...
12/04/2023

🎤 දැවැන්ත වේදිකාවක සම්පූර්ණ සංගීත කණ්ඩායමක් සමගින් ගී ගැයීමට යාපහු පුරවරයේ ඔබට කදිම අවස්ථාවක් !

හීනුක්වැව අභිමන් යෞවන සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙවර යාපහු පුරවරයේ දැවැන්තම ආධුනික ගී ප්‍රසංගය පෙරළිකාර යුධ හමුදා සංගීත කණ්ඩායම "සියෝගා" සමගින්

අප්‍රේල් 13 සවස 7:00 සිට
හීනුක්වැව අභිමන් ක්‍රීඩාංගනයේදී

මේ සඳහා ඔබට කෙරෙන සුහද ආරාධනයයි !

විමසීම්
සමන්ත - 0770 212528

හීනුක්වැව අභිමන් යෞවන සමාජය විසින් සංවිධානය කරනු ලබන "වසන්ත උදානය 2023" 🌞- වටිනා මුදල් ත්‍යාග පිරිනැමෙන විවෘත තරග අතරට ත...
08/04/2023

හීනුක්වැව අභිමන් යෞවන සමාජය විසින් සංවිධානය කරනු ලබන "වසන්ත උදානය 2023" 🌞

- වටිනා මුදල් ත්‍යාග පිරිනැමෙන විවෘත තරග අතරට තවත් අමුතුම විශේෂාංග රැසක් සමගින්

- අප්‍රේල් මස 13 වන දින පෙරවරු 7:00 සිට දවස පුරා හීනුක්වැව අභිමන් ක්‍රීඩාංගනයේදී

එදිනම සවස 7:00 සිට පෙරළිකාර “සියෝගා” යුධ හමුදා සංගීත කණ්ඩායම සමගින් යාපහු පුරවරයේ දැවැන්තම ආධුනික සංගීත රාත්‍රියට එක්වන්නට ඔබට කෙරෙන සුහද ආරාධනයයි !

විමසීම් - 077 0 212528 (සමන්ත)

Address

Heenukwewa
Maho
60600

Telephone

+94712959389

Website

Alerts

Be the first to know and let us send you an email when Abhiman Youth Club - Heenukwewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category