Anura Vidanagamage

Anura Vidanagamage වෙල්ලස්සේ අභිමානය

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට අමාමහ නිවන් සුවයම ලැබේවා ...!!!Anura Vidanagam...
26/09/2025

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට අමාමහ නිවන් සුවයම ලැබේවා ...!!!

Anura Vidanagamage

වීරයන්ගේ විජයග්‍රහණයේ දවස 🇱🇰 26,000ක් ජිවිත පූජා කොට 14,000 ආබාධිත වෙමින් රටත්,ජාතියත්,සම්බුද්ධ සාසනයත් රැක දුන් විරුවන්...
17/05/2025

වීරයන්ගේ විජයග්‍රහණයේ දවස 🇱🇰
26,000ක් ජිවිත පූජා කොට 14,000 ආබාධිත වෙමින් රටත්,ජාතියත්,සම්බුද්ධ සාසනයත් රැක දුන් විරුවන් සමරමු සදා ❤️

සියලු වීරයන්ට අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!!

🪔 ප්‍රඥා බල වැඩෙන තෙරුවන් ගුණ ඉතිරෙන දහසකුත් සිත් සතන් ධර්මයෙහි හැසිරෙන කරුණාබර වෙසක් පොහෝ දිනයක් වේවා..!
12/05/2025

🪔 ප්‍රඥා බල වැඩෙන තෙරුවන් ගුණ ඉතිරෙන දහසකුත් සිත් සතන් ධර්මයෙහි හැසිරෙන කරුණාබර වෙසක් පොහෝ දිනයක් වේවා..!

11/05/2025

🙏

20/04/2025

🇱🇰 පින්වත් රටක එකා වගේ මිනිස්සු අපි ඔක්කොම 🙏

18/04/2025

“සතං හත්ථි සතං අස්සා සතං අස්සතරීරථා
සතං කඤ්ඤා සහස්සානී ආමුත්තමණිකුණ්ඩලා,
එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝති සොළසිං”

“ඇතුන් සිය දහසක් ද අශ්වයන් සිය දහසක් ද අශ්වතරයන් යෙදූ රථ සිය දහසක් ද මැණික් කන් අබරණින් සැරසුණු සියක් දහසක් කන්‍යාවෝද යන මේ සියල්ල බුදුන් දක්නට ඉදිරියට තබන එක් පියවරකින් සොළොස් වන කලාව පමණ නො වටනේ ය.

සුදත්ත සූත්‍රය

බොහෝ කාලයක් සුගන්ධ කුටියෙහි නිරෝධ සමාපත්තියෙන් වැඩ හුන් තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස නිරෝධ සුවයෙන් නැගී සිට හෙට දිනයේ දී මහ ජනයා ඉදිරියට වැඩම කරන සේක...

ජීවමනා දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ වැනි වූ උතුම් දළඳා වහන්සේ දැක බලා හිත පහදවා ගන්න. ශාස්තෲන් වහන්සේගේ ආනුභාවය අඩු නැතිව දළඳා වහන්සේ තුළ ගැබ්ව ඇත. තථාගතයන් වහන්සේ දහම් දෙසද්දී ජිව්හා ධාතුව මනා සේ දළඳාවන්ගේ ස්පර්ශ වීම නිසා අසූ හාර දහසක් තරම් වූ ශ්‍රී සද්ධර්මය මනා සේ මේ දළඳා වහන්සේගේ ස්පර්ශ විය...

තථාගතයන් වහන්සේ පිරිනිවීමට පෙර සිදු කළ බුද්ධ අධිෂ්ඨාන මත මේ වාම ශ්‍රී දළඳා වහන්සේ බොහෝ වාර ගණනක් අදහා ගත නොහැකි අන්දමින් නොයෙක් නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වා වදාළ සේක...

උතුම් නිකෙලෙස් මහ රහතන් වහන්සේලාගේ වැඳුම් ලද, රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ වැඳුම් ලද, දෙව් මිනිසුන්ගේ ද, නාගාදී නොයෙක් අමනුෂ්‍යයින්ගේ ද අප්‍රමාණ වැඳුම් ලද රාජ හංසයෙකු වැනි වූ, අඩ සඳ වැනි වූ අති උතුම් වාම ශ්‍රී යටි දළඳා වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

බින්තැන්නේ හදවත, ආදරණීය නායකයාණෙනි ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා 💐
15/04/2025

බින්තැන්නේ හදවත, ආදරණීය නායකයාණෙනි ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා 💐

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !!இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்Happy ...
13/04/2025

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !!

இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்

Happy New Year !!

Anura Vidanagamage 🇱🇰

වහින්නට හැකි නම් ගිගුම් දීවියලි ගම් බිම් වලට ඉහළින්ඉදෙන්නට හැකිනම් බතක් වීබතක් නොයිදෙන පැළක රහසින්..
30/03/2025

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්..

බින්තැන්නට එළිය වැටුණු දවසක්..කුප්පි ලාම්පුවට තිත තැබූ සවසක්..ලයිට් එළියෙන් පාඩම් කරපු දවසක්..පුංචි පැටවුන්ට දිනන හෙට දව...
23/03/2025

බින්තැන්නට එළිය වැටුණු දවසක්..
කුප්පි ලාම්පුවට තිත තැබූ සවසක්..
ලයිට් එළියෙන් පාඩම් කරපු දවසක්..
පුංචි පැටවුන්ට දිනන හෙට දවසක්..

Anura Vidanagamage 💙

Address

Mahiyangana
90700

Telephone

+94777764688

Website

Alerts

Be the first to know and let us send you an email when Anura Vidanagamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Anura Vidanagamage:

Share