Manusath Minisa - මනුසත් මිනිසා

Manusath Minisa - මනුසත් මිනිසා මිනිසුන් වෙනුවෙන් " මනුසත් මිනිසා "
with Wasantha Kumara

මම රංගනයෙන් දායක වුන "රන්ජන් රාමනායක" අයියගෙ "උන් ඔක්කොම යාලුවො මල්ලි" ගීතයත් සමග official music video එක අද Release කරා...
10/02/2024

මම රංගනයෙන් දායක වුන "රන්ජන් රාමනායක" අයියගෙ "උන් ඔක්කොම යාලුවො මල්ලි" ගීතයත් සමග official music video එක අද Release කරා 🖤
හැමෝටම ගීතය නරඹන්න කියලා ආරාධනා කරනවා 🙂

Ranjan Ramanayake - Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී) | Official Music VideoAvailable On All Streaming Platforms - https://bnfr.link/unokkomay...

16/05/2023

https://youtu.be/XKOkqa0xBRQ

මහරගම පංසල පාරේ මීට පෙරද අවස්ථා දෙකකදී මෙවැනිම ගවයන් දෙදෙනෙකු සොරකම් කර මසට විකිණීමට යම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති අතර අද වන විටද එම සොරකම සිදු කරන ලද අයෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී හෝ සොය බලා නැත.තුන්වන අවස්ථාව ලෙස මෙම ගවයාද සොරකම් කර අදාල ස්ථානයට රැගෙන ගිය අවස්ථාවෙදි මෙම ගවයා ඔවුන්ගෙන් මිදී නැවත පැමිණ ඇත.එම අවස්ථාවෙදි ගවයාට ඉතා දරුණු කැපුම් තුවාල සිදු වී ඇති අතර ඒ ගවයා වෙනුවෙන් මහරගම ප්‍රදේශවාසීන් විසින් එක්ව ඉතා විශාල මුදලක් වියදම් කරමින් ඔහුව සුව කිරීමට කටයුතු කරමින් පවතින අතර එහි රූප රාමු ඉහත දැක්වේ.මෙම කටයුත්ත සිදු කිරීමට මුල් වූ වෛද්‍යවරයාට මෙන්ම සහය දුන් ප්‍රදේශවාසින්ට,ව්‍යාපාරිකයන්ටද පිං සිදු වේවා !!!

19/10/2022

Embilipitiya Kiriibbanara | ඇඹිලිපිටිය කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ සිදුකරන ලද පිංකම | Manusath Minisa

Full Video :- https://m.youtube.com/watch?v=saL2vTJlUHw&t=46s

12/10/2022

බෙල්ලන්විල විහාරස්ථානයේ උපාසක උපාසිකවන් වෙනුවෙන් යෝගට් බෙදාදීමේ උතුම් දානමය පිංකම.

Full Video :- https://youtu.be/tCNkrepv-oA

Bellanwila Temple Poya Day | බෙල්ලන්විල විහාරස්ථානයේ වප් පෝය දින වැඩසටහන |
11/10/2022

Bellanwila Temple Poya Day | බෙල්ලන්විල විහාරස්ථානයේ වප් පෝය දින වැඩසටහන |

මිනිසුන් වෙනුවෙන් " මනුස්සකම " බෙල්ලන්විල විහාරස්ථානයේ 2022/10/09 වන වප් පොහොය දින සිල් සමාදන් වූ පිරිසට සහ පන්සල තුල රැ.....

Address

Maharagama
Maharagama

Alerts

Be the first to know and let us send you an email when Manusath Minisa - මනුසත් මිනිසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category