Young Professionals Support to Ashok Abeysinghe - Kurunegala

Young Professionals Support to Ashok Abeysinghe - Kurunegala This is a forum for Kurunegala District young professionals who support for former United National Party parliamentarian Mr Ashok Abeysinghe

14/03/2022
11/03/2022

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද (11) ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබීය. ඒ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී ය.

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය ඒ මහතා වෙත පිරිනමනු ලැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක,
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාල අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

01/12/2021
18/11/2021
04/09/2021

මැද මාවත Meda Mawatha has organized a zoom discussion on the need for emergency law to control food prices. I am looking forward to participating along with and . Given is the moderator I am sure the 60mins would be well spent. Join if time permits.

20/06/2021

Address

Kurunegala

Telephone

+94775949498

Website

Alerts

Be the first to know and let us send you an email when Young Professionals Support to Ashok Abeysinghe - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share