Raddegoda Walawwa

Raddegoda Walawwa come and enjoy your day 🏖️️🏖️️🏖️️
contact us: 076-9211 432

මේ දවස් වල   එකක් යන්න ලංකාවේ තියෙන හොදම තැන 🙏 එක්කෙනෙකුට  #රු_1980 යි. #කුරුණෑගල  #රිදීගම රෑද්දගොඩ රබර් වතුයායක් මැද නි...
04/03/2026

මේ දවස් වල එකක් යන්න ලංකාවේ තියෙන හොදම තැන 🙏 එක්කෙනෙකුට #රු_1980 යි.

#කුරුණෑගල #රිදීගම රෑද්දගොඩ රබර් වතුයායක් මැද නිස්කලංක ගැමි පරිසරයක #සුපිරි කබානා අත්දැකීමක් ගන්න පුලුවන් 😱😱😱

මේ "රෑද්දගොඩ වලව්ව" Hotel කුරුණෑගල ❤❤
📲 WhatsApp :
#076-9211432 #

එයත් එක්ක, යාලුවො සෙට් එකත් එක්ක විතරක් නෙමේ පවුලේ හැමෝමත් එක්ක දැදුරු ඔය ලගින් සුපිරිම අත්දැකීමක් 😍😍😍😍

🔴 Swimming Pool/Cricket play කරන්න Ground එකක්/Badminton/Football/Volleyball / වගේම අවුරුදු සමයට සුවිශේෂි අවුරුදු ක්‍රීඩාවන් රැසක් සමගින් තවත් ගොඩාක් දේවල මෙහේ තියෙන නිසා දවස යනවා තේරෙන එකක් නෑ. ඇත්තටම මෙතන මරුම තැනක්.👌👌👌👌

°°Night Camping fun එකක් ගන්නත් සුපිරි 😍

🔴 මීට අමතරව ඔයාලට පහත සියලුම පහසුකම් තියෙනවා 👇👇

• 🏊‍♂️ Swimming Pool
• 🌫 River
• ❄️ Fully Air condition
• 🍱 Fully equipped Kitchen
• 🍱 BBQ
• 🍀 Garden
• 🚔 Free Parking
• 📡 Free Wi-Fi

අනෙකුත් විස්තර දැනගන්න සහ ඔයාගේ දවසත් වෙන් කරගන්න දැන්ම කතාකරන්න..👌👇

📲 WhatsApp :
076-9211432
Nuwan

⛳️ Raddagoda Walauwa Hotel ,
Raddagoda,
Ridigama,
Kurunegala

🔴 හොටෙල් එකේ සිට,
👌දළදා මාලිගාවට,👌👌පඩුවස්නුවරට,
👌පින්නවලට,
👌දඹුලු විහාරයට,
👌යාපහුව
👌කුරුණෑගල රාජධානියට,
👌කුවේණි ගලට මි.45යි.
👌රිදීවිහාරයට මි.20යි.

🔴 තවද හොටෙල් එකට,
🧞‍♂️කොළඹ සිට පැය 2යි.
🧞‍♂️කුරුණෑගල සිට විනා.20යි.
🧞‍♂️නුවර සහ දඹුල්ලේ සිට විනා.45යි.

* 𝚃𝚎𝚛𝚖𝚜 & 𝙲𝚘𝚗𝚍𝚒𝚝𝚒𝚘𝚗𝚜 𝚊𝚙𝚙𝚕𝚢

Our rooms 💤
23/02/2026

Our rooms 💤

රෑද්දගොඩ වලව්ව අපෙන් ඔබට විශේෂ දීමනාවක්...ඔබේ දිනයත් වෙන් කරවා ගැනීමට අදම අපව අමතන්න.විමසීම් : 076-921 1432
23/02/2026

රෑද්දගොඩ වලව්ව අපෙන් ඔබට විශේෂ දීමනාවක්...

ඔබේ දිනයත් වෙන් කරවා ගැනීමට අදම අපව අමතන්න.

විමසීම් : 076-921 1432

Address

Raddagoda Walawwa, Ridigama
Kurunegala
600040

Website

Alerts

Be the first to know and let us send you an email when Raddegoda Walawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share