24/11/2025
තඹුත්තේගම රන්බණ්ඩා ගේ කොල්ලා...
ඔවු පුතේ, ඌ තමයි රන්බණ්ඩා ගේ කොල්ලා අනුර. අද අපේ රටේ ජනාධිපති!
ඔයා එහෙම ඒ "ටෝන්" එකෙන් කියනකොට අපිට විතරක් නෙමෙයි අනුරටත් ආඩම්බර ඇති.
හැබැයි, පුතා දන්නවද, ඔය පුතා බෙරිහන් දෙන වේදිකාවේ පුතාගේ අප්පා කවුද, අම්මා කවුද, බාප්පලා කවුද කියලා?
මම එකක් දෙකක් කියන්නම්
ඔය කියන අප්පට සහ බාප්පලා දෙන්නවම මේ රට බංකොලොත් කරාට ගරු මහ අදිකරණයෙන් වැරදි කාරයෝ කරලා තීන්දුවක් දීලා තියෙනවා.
තව ඔය කියන රාජපක්ෂලාට චෝදනා ගොඩයි, ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කොටින්ට යුද සමයේ සල්ලි ලබා දීම, සහ මෙකි නොකී ගොඩයි.තව පුතාටත් එමටයි ක්‍රිෂ් ගනුදෙනු, මැණික් මල්ල, ලියන්න ගියොත් මේකේ ඉඩ නැහැ.
ඒ අතින් බලපුහම රන්බණ්ඩා මොන තරම් great පොරක්ද? අහිංසකව CGR එකේ මිනුම් කමකරුවෙක් සහ ගොවියෙක් හැටියට තම පුතාට උගන්නලා, රටේ ජනාධිපති තනතුරට යන්න පාර එළිකරලා දුන්නා.
රන්බණ්ඩා ගේ අඹුව කෙතරම් ආඩම්බර වෙනවා ඇත්ද? ඒ කියන්නේ අනුරගේ අම්මා.
මම තව දෙකක් කියා නවතින්නම්.
ඔයා දන්නවද ඔයා වගේම වයසේ ලස්සන කෙල්ලෙක්ගෙ කකුලේ උපන් ලපේ හබෙකට තාජුඩීන්ව ඝා |ත |නය කල බව, සහ ඒ චෝදනාවට කාටද ඇඟිල්ල දික් වෙන්නේ?
තව ඔය පක්ෂේ කෙනෙක් ස්ත්‍රීන් 200ක් සමග යහන් ගත වෙලා party දාපු බව, ඔයාගේ එදිරියේ ඉන්න නායකයෙකුත් ඒ party එකට ගිය බව.
ඇයි තව, ඔය පක්ෂේ තංගල්ලේ ප්‍රා සබාවේ සබාපති හෝටලයක්දී විදේශ රටක තරුණයෙක් මලලා ඒ තරුණයාගේ පෙම්වතියව දු | ෂ | ණය කල බව, එයා දැන් ඉන්නේ හිර ගෙදර.
පුතා ඔය ඔය බෙරිහන් දෙන්න අන්න එහෙම කඳවුරක ඉන්න ගමන්. පොඩ්ඩක් බුද්ධිමත් මනසකින් හිතන්න,
Nihal Jayawardena ✍🏻🫡
Anura Kumara Dissanayake
(කණ හරහා මොළයට.ස්තූතියි )