SSB - North Western, Central & North Central Province

SSB - North Western, Central & North Central Province Government Organization

03/11/2023

"සුරැකුම" විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සහ දරුවන් සඳහා වන "ආරස්සාව" පූර්ව සැලසුම් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා දායක වීමට කැමති ඔබත්, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිල වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කරගන්න.

පිවිසෙන්න: http://ssb.gov.lk/sinhala.html

03/11/2023

රාජ්‍ය අංශයේ රැකියාවක් නොකරන පුරවැසි ඔබට සවියක් වීමට අප සූදානම්. "සුරැකුම" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ලියාපදිංචි වන්න.

ඔබ වෙනුවෙන්,

● වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප
● කලත්‍රයා වෙත විශ්‍රාම වැටුප
● මරණ පාරිතෝෂික
● ස්ථීර අර්ධ අබලතා ප්‍රතිලාභ
● ස්ථීර පූර්ණ අබලතා ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප සූදානම්.

ක්ෂණික ඇමතුම්: 011 2 886 088

03/11/2023

විශ්‍රාම දිවිය ගැන සිතමින් පසුතැවෙන්නේ ඇයි ?

රජයේ රැකියාවක් නොකරන පුරවැසි ඔබගේ සහ ඔබේ පවුලේ අයගේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් දැන්.

අදම ලියාපදිංචි වෙන්න,

ක්ෂණික ඇමතුම්: 011 2 886 088

Address

Kurunegala

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when SSB - North Western, Central & North Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SSB - North Western, Central & North Central Province:

Share

Category