02/02/2025
ජල දූෂණය
ප්‍රධාන ලිපිය: ජල දූෂණය
පරිසරය තුළ ජලයේ පැවතීම විවිධාකාර වේ.මතුපිට ජලය,භූගත ජලය,ජල වශ්ප හා මිදුනු ජලය ලෙස පවතියි.මීට අමතරව ජලය කරදිය ,මිරිදිය,කිවුල් දිය වශයෙන් තුන් ආකාරයකට බෙදා දැක්විය හැක.
කරදිය -ලවණ ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.
මිරිදිය -සුළු ලවණ ප්‍රතිශතයක් ඇත.
කිවුල් දිය -මැග්නීසියම් සල්පේට්,කැල්සියම් සල්පේට් ,අඩංගු වේ.අමුතු රසයකින් යුක්ත වේ.මෙහි දැක්වෙන ජලය ආකාර තුනෙන් එකක හෝ සංයුතියෙහි සිදුවන වෙනස්වීම් ජල දූෂණය ලෙස හැඳින් වේ.
ජලය දූෂණය වූ විට හදුනා ගත හැකි ආකාරය
ජලයේ අනවශ්‍ය රසායනික කොටස් අඩංගු වීම
උදා-ක්රෝමියම් ,තෙල් හා ග්‍රීස් ,රසදිය.
ජලයේ වර්ණය වෙනස් වීම
ගන්ධයක් ඇති වීම
රසය වෙනස් විම.......................
අපි කොහොමද මෙච්චර අඩුවට ලංකාවේ හොදම වතුර ෆිල්ටර් එක ඔයාලට දෙන්නෙ..🤔🤔
හරිම සරලයි.
අපි අපේ රටේ ජනතාවට ආදරේ ආයතනයක්.💐
අපිට ඕනි හැම ලාංකිකයෙක්ම නිරෝගීව ජීවත් කරන්න..✅
දැරිය හැකි මිලකට අසමසම වාසි රැසක් සමග ලොව අංක එකේ තාක්ශනයෙන් සපිරි වතුර ෆිල්ටර් එකක් ඔයාලටත් අපෙන් ගන්න පුලුවන්✅✅✅........................................
✅බොහොමයක් බෝ නොවන රෝගවලින් වැලකී සිටීමට ඔබ පානය කරන ජලය බලපාන බව ඔබ දැන සිටියාද?
✅අපගේ ශරීරයේ 70%ක පමණ ප්‍රමාණයක් තිබෙන්නේ ජලයයි. නමුත් ඔබ මේ ගැන සැලකිලිමත් වුනාද?
🤔ඔබ පානය කරන ජලයේ මඩ තිබෙනවාද?🤔ක්ලෝරින් ගඳ තිබෙනවාද?
🤔බැරලෝහ වර්ග තිබෙන බවට හඳුනාගෙන තිබෙනවාද?(ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම් ...... වැනි)
🤔මල අපද්‍රව්‍ය, රසායන වර්ග, වර්ණක තිබෙන බව ඔබ දන්නවාද?
🤔වතුරේ මලකඩ රසයක් එනවාද?
🤔ඇඹුල් ගතියක් තිබෙනවාද?
💐මේ සියල්ලට එකම විසඳුම Aqua Gayani Water Purifier ජල පෙරණයයි................................................
✅சுத்தமான தண்ணீர் குடிப்பது ஆரோக்கியமான வாழ்க்கை
✅ஆறு வடிப்பான்களுடன் வடிகட்டும் திறனால்
✅உப்புநீர், குளோரின், கன உலோகங்கள், இரசாயனங்கள், சேறு ஆகியவற்றை நீக்குகிறது
✅இலவச வீட்டு நீர் பரிசோதனை
தீவு முழுவதும் உள்ள வீடுகளுக்கு கொண்டு வந்து நிறுவுதல்
✅வாங்கிய பிறகு ஒரு வருட உத்தரவாதமும் வாழ்நாள் உத்தரவாதமும
📞 071 67 69 607
📞 072 29 57 997.....................................
💙ඔබ
Aqua Gayani Water Purifier ජල පෙරණයක්ම තෝරාගත යුත්තේ ඇයි?🙂
▶️ITI තත්ත්ව සහතිකය ඇති ලංකාවේ නිෂ්පාදිත එකම ජල පෙරණය වීම.
▶️බැර ලෝහ වර්ග ඉවත් කිරීම.
▶️මඩ,දූවිලි,වැලි,කෘමීන් හා පරපෝෂිතයින් ඉවත් කිරීම.
▶️බැක්ටීරියා විනාශ කිරීම.
▶️ඉන්ධන වර්ග, ගෑස් වර්ග, වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරීම.
▶️uv තාක්ෂණයෙන් ඇල්කලයින් පිරිසිදු ජලය ඔබ වෙත ලබාදීම.
▶️දීප ව්‍යාප්ත සේවාව.
▶️ජල පරීක්ෂාව නොමිලේ කරදීම.
▶️ප්‍රවාහනය හා සවිකරදීම නොමිලේ සිදුකිරීම.
▶️අත්පිට මුදලට මිලදී ගැනීමේදී සුවිශේෂ මිල අඩු කිරීමක් ලබාදීම.
▶️අලෙවියෙන් පසු සේවා පහසුකම් සැපයීම.
▶️වසරක වගකීම් කාලයක් ලබාදීම.
▶️අමතර උපාංග සියල්ල පහසු මිලට ලබා ගැනීමට හැකිවීම.
🌟මේ සියල්ලට ඉහළින් ඔබේ නිරෝගි කම රැකදීම🌟
ඔබේ ජල පෙරණය වෙන් කරවා ගැනීමට හා මේ පිළිබඳ තව කරුණු දැන ගැනීමට දැන්ම පහත අංක වලින් අප හා සම්බන්ධ වන්න.
📞 071 67 69 607
📞 072 29 57 997
හරි විදිහට වතුර බොන්න අපිට කතා කරන්න.