Ahamad Mawatha Youth Club - Amyc

Ahamad Mawatha Youth Club - Amyc We provide strive for the development of human welfare through varios social service activities.

15/05/2026இவ்வார வெள்ளிமேடைஉரை நிகழ்த்துபவர் :  #நஸ்ரி_ரூஹி (ஸலபி)
13/05/2026

15/05/2026
இவ்வார வெள்ளிமேடை
உரை நிகழ்த்துபவர் : #நஸ்ரி_ரூஹி (ஸலபி)

08/05/2026இவ்வார வெள்ளிமேடைஉரை நிகழ்த்துபவர் :  #நஸீர்_இஸ்மாயீல் (அன்னூரி)
06/05/2026

08/05/2026
இவ்வார வெள்ளிமேடை
உரை நிகழ்த்துபவர் : #நஸீர்_இஸ்மாயீல் (அன்னூரி)

https://www.facebook.com/share/1LjEdZYYtA/
01/05/2026

https://www.facebook.com/share/1LjEdZYYtA/

වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ගෙන්
අරුම පුදුම සිසේරියන් සැත්කමක්...!
මවත් දරුවාත් සුවෙන්..!

මෙම ප්‍රවෘත්තිය අප උපුටා ගනු ලැබුවේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ ෆේස්බුක් පිටුවෙනි.

වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මිනිත්තුවකටත් වඩා අඩු කාලයක දී සිසේරියන් සැත්කමක් සිදු කර මවකගේත් දරුවකුගේත් ජීවිත බේරාගෙන තිබේ.

ඒ වන විට ඇගේ දරු ගැඹට සති 34 කි.
දරු ප්‍රසූතියකට සූදානමින් සිටි මෙම මව රුධිර පීඩනය වැඩි වීම හේතුවෙන්
මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ.

මාවතගම රෝහලේ දී රුධිර පීඩනයට අමතරව
වලිප්පුවද ඇයට වැළ දී ඇත.

ඒ අනුව, මෙම කාන්තාව වහා මාවතගම රෝහලෙන්
කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

කුරුණෑගල රෝහලේ දී ද ඇයට යළි වලිප්පුව සෑදී ඇති අතර,
රුධිර පීඩනයද සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඇය ඇත-ුළත් කර සිටි වාට්ටුව භාර වෛද්‍යවරයා
වහාම වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

ඇමතුම එන අවස්ථාවේ දී ෂාෆී ෂිහාබ්දීන් වෛද්‍යවරයා
සිට ඇත්තේ නෝම්බි ඇරීමට සූදානමිනි.

මව වහාම ශාල්‍යාගාරයට ඇතුළත් කරන ලෙස
උපදෙස් දී ඇති ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා
මිනිත්තු පහක් තුළ රෝහලට පැමිණ තිබේ.

අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වය මත ඇගේ හෘද ස්පන්ධනය නැවතී තිබේ.

මෙවැනි තත්ත්වයක දී මව බේරා ගැනීමට නම්, හදිසි සැත්කමක් සිදු කර ඇගේ වැදැමහ ඉවත් කළ යුතු බව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ අදහස වී තිබේ.

එවිට, ඇගේ රුධිර පීඩනය සාමාන්‍ය අතට පත් වී යළි හෘදස්පන්ධනය ආරම්භ වනු ඇති බව දැනුම් දී ඇති වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්, වහාම සිසේරියන් සැත්කමකට එම මව යොමු කර තිබේ.

ඒ අනුව, තත්ත්පර තිහත් මිනිත්තුවත් අතර කාලයක දී අදාල සිසේරියන් සැත්කම නිමා කිරීමට
වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් කටයුතු කර තිබේ.

අවසානයේ දී දරුවාගේත් මවගේත් ජීවිත බේරා ගැනීමට වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ට හැකිව තිබේ.

උපුටා ගැනීම අවසන්

01/05/2026இவ்வார வெள்ளிமேடைஉரை நிகழ்த்துபவர் : ரிழ்வான் (காஸிமி)
30/04/2026

01/05/2026
இவ்வார வெள்ளிமேடை
உரை நிகழ்த்துபவர் : ரிழ்வான் (காஸிமி)

24/04/2026இவ்வார வெள்ளிமேடைஉரை நிகழ்த்துபவர் :  #ஆஷிக் (ஸலபி)
22/04/2026

24/04/2026
இவ்வார வெள்ளிமேடை
உரை நிகழ்த்துபவர் : #ஆஷிக் (ஸலபி)

17/04/2026இவ்வார வெள்ளிமேடைஉரை நிகழ்த்துபவர் :  #நஸீர் அஹ்மத் (நத்வி)
16/04/2026

17/04/2026
இவ்வார வெள்ளிமேடை
உரை நிகழ்த்துபவர் : #நஸீர் அஹ்மத் (நத்வி)

10/04/2026இவ்வார வெள்ளிமேடைஉரை நிகழ்த்துபவர் :  #அமீன் (அஹதி)
08/04/2026

10/04/2026
இவ்வார வெள்ளிமேடை
உரை நிகழ்த்துபவர் : #அமீன் (அஹதி)

Address

Ahamad Mawatha, Madige Midiyala, Bandarakoswatta
Kurunegala
60424

Telephone

+94769447324

Alerts

Be the first to know and let us send you an email when Ahamad Mawatha Youth Club - Amyc posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ahamad Mawatha Youth Club - Amyc:

Share

Category