Office of the Local Government Assistant Commissioner Kandy

Office of the Local Government Assistant Commissioner Kandy Local Government Bodies in Kandy District to Prominence Through Good Activities

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව ...
17/01/2025

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් සිදු කරන Clean Sri Lanka වැඩසටහන යටතේ 2025.01.17 දින මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වු වැඩසටහන් මලාව

සතුටු චාරිකාවේ සොදුරු මතකයන්
04/01/2025

සතුටු චාරිකාවේ සොදුරු මතකයන්

2025 නව වසරේ ඇරඹුම......ශ්‍රි ලංකීක ජනතාව උදෙසා “ පොහොසත් රටක් සහ ලස්සන ජිවිතයක්” නිර්මාණය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනී...
02/01/2025

2025 නව වසරේ ඇරඹුම......

ශ්‍රි ලංකීක ජනතාව උදෙසා “ පොහොසත් රටක් සහ ලස්සන ජිවිතයක්” නිර්මාණය කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පෙරදැරිව රාජ්‍ය සේවයේ මෙහෙවර තුළින් Clean Sri Lanka” තේමාව යථාර්තයක් බවට පත් කර ගැනීමට ප්‍රතිඥා දෙමින් ආගමානුකූලව, චාරිත්‍රානුකූලව මහනුවර සහකාර පලාත් පාලන කොමසාරිස් කාර්යාලයේ නව වසරේ රාජකාරී අරම්භය සිදුකළෙමු.

2025 ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා!
02/01/2025

2025 ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා!

Address

Provincial Council Complex, (Management Development Training Unit) Aurweda Road, Pallekele
Kundasale

Website

Alerts

Be the first to know and let us send you an email when Office of the Local Government Assistant Commissioner Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Office of the Local Government Assistant Commissioner Kandy:

Share