13/04/2026
https://www.facebook.com/share/p/18idRGVrDF/
ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී සියලු ගොවි මහතුන්ටත් වෙළඳ මහතුන්ටත් පාරිභෝගික මහත්ම මහත්මීන්ටත් ඉදිරිය සුභ සිහිනවලින් අනූන සෞභාග්‍යසම්පන්න නව වසරක් වේවා.
නිරවුල්ව දිනපතා බිත්තර මිල දැනගන්න 0372280444
අප්‍රේල් 13 වැනිදා ප්‍රකාශිත බිත්තර මිල.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අද දින(13) සිට නැවත දැනුම්දෙනතුරු ප්‍රකාශිත බිත්තර මිල..
සුදු බිත්තර ගොවිපල මිල - රු 33/=
රතු බිත්තර ගොවිපල මිල - රු 34/=
________________________
வெள்ளை முட்டை பண்ணை விலை - ரூ. 33/=
சிவப்பு முட்டை பண்ணை விலை - ரூ. 34/=
________________________
Egg prices announced by the All Ceylon Egg Producers Association today (13)..
White egg farm price - Rs. 33/=
Red egg farm price - Rs. 34/=
බිත්තර මිල සංශෝධන කළ සැණින් එසැණින් දැනගන්නට පහත සබැඳිය ඔස්සේ සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/JG384upya3oIjWNcObyIb4