Rhino Consultants and Facilitators

Call Directions Website Contact the organization

Rhino Consultants and Facilitators Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rhino Consultants and Facilitators, Biyagama Road, Wattala.

16/07/2026

අප ආයතනය පිළිබද හරීන්ද්‍ර ජයලාල් මහතා විසින් සිදු කරන ලද වැඩසටහන 😍✌️
සම්පූර්ණ වැඩසටහන පළමු කමෙන්ටුවේ....

රයිනෝ කන්සල්ටන්ස් වන අප අන්තර්ජාතික වෙළදපොල සදහා නිශ්පාදනයන් අපනයනය කරන ISO9001, ISO14001 සහ ISO13485 තත්ත්ව සහතික වලින්...
03/07/2026

රයිනෝ කන්සල්ටන්ස් වන අප අන්තර්ජාතික වෙළදපොල සදහා නිශ්පාදනයන් අපනයනය කරන ISO9001, ISO14001 සහ ISO13485 තත්ත්ව සහතික වලින් පිදුම් ලැබූ සමාගමකි. මේ වනවිට අප ආයතනයේ පහත පුරප්පාඩු සදහා සේවකයන් බදවා ගනු ලැබේ.

👉 මහන මැශින් ක්‍රියාකරු 🪡
👉තත්ත්ව පාලක 👌
👉 නිශ්පාදන සුපරීක්ෂක 🤝

අප හා සම්බන්ද වන ඔබ වෙත පහත සදහන් වරප්‍රසාද ලැබෙනු ඇත.
1. වාර්ෂික ප්‍රසාද දීමනා 🤑
2. වාර්ෂික වැටුප් වර්ධක 💵
3. නොමිලේ උදෑසන සහ දහවල් ආහාර 🍱
4. නොමිලේ ප්‍රවාහන පහසුකම් 🚌
5. පැමිණීමේ දීමනා ✌️
6. ආර්ථික දීමනා 😍
7. නොමිලේ වෛද්‍ය පහසුකම් 🧑‍⚕️
8. වාර්ෂික විනෝද චාරිකා 🤳
9. මරණාධාර, විවාහ සහ තවත් සුබසාධක දීමනා රැසක්

එන්න, අප හා එක්වන්න.

පියල් කුලරත්න - 077-7799538
කල්පා මදුරන්ගි - 074-2748768 (Whatsapp)
තිමුතු සුමනතිලක - 077-1189707

01/07/2026
මහින්දාගමනයෙන් ලැබූ උතුම් දහම් ආලෝකයෙන් මුළු මහත් සමාජයම ඒකාලෝක වේවා!  🙏
29/06/2026

මහින්දාගමනයෙන් ලැබූ උතුම් දහම් ආලෝකයෙන් මුළු මහත් සමාජයම ඒකාලෝක වේවා! 🙏

🌍 Happy Environment Day! 🌱Protecting our environment is a shared responsibility. Every small action we take today helps ...
05/06/2026

🌍 Happy Environment Day! 🌱

Protecting our environment is a shared responsibility. Every small action we take today helps create a greener, healthier tomorrow for future generations. Let’s work together to preserve and protect our planet and commit to building a sustainable future. 💚

අපගේ පරිසරය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමකි. අද අප ගන්නා සෑම කුඩා පියවරක්ම හෙට දවසේ හරිත හා සෞඛ්‍ය සම්පන්න ලෝකයක් ගොඩනැගීමට උපකාරී වේ. අපගේ පරිසරය සුරක්ෂිත කිරීමට එකට එක්වෙමු. 💚
තිරසාර අනාගතයක් ගොඩනැගීමට අපි කැපවෙමු. 💚

Wishing you a Blessed Vesak Festival! 🏮
30/05/2026

Wishing you a Blessed Vesak Festival! 🏮

සියලු පැතුම් ඉටුවෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞❤️☺️
14/04/2026

සියලු පැතුම් ඉටුවෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞❤️☺️

Wishing you a joyful and blessed Eid! 🌙✨May this special occasion bring peace, happiness, and prosperity to you and your...
21/03/2026

Wishing you a joyful and blessed Eid! 🌙✨
May this special occasion bring peace, happiness, and prosperity to you and your loved ones.

May the spirit of unity, compassion, and gratitude fill your hearts and homes with warmth and positivity.

Eid Mubarak!

Empowered women empower the world. Today we celebrate the remarkable women who make a difference in our workplace and be...
08/03/2026

Empowered women empower the world. Today we celebrate the remarkable women who make a difference in our workplace and beyond.
Happy International Women’s Day! 💜️
බලගතු කාන්තාවන් ලෝකය බලගන්වයි. අද අපි අපගේ සේවා ස්ථානයේ සහ ලෝකයේ වෙනසක් ඇති කරන විශිෂ්ට කාන්තාවන් සමරමු.
සුභ ජාත්‍යන්තර කාන්තා දිනයක් වේවා! 💜

Address

Biyagama Road
Wattala

Alerts

Be the first to know and let us send you an email when Rhino Consultants and Facilitators posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rhino Consultants and Facilitators:

Shortcuts

Share