MKL Perera - මාස්ටර් ගයිඩ් ගමේ පුස්තකාලය

  • Home
  • Sri Lanka
  • Kelaniya
  • MKL Perera - මාස්ටර් ගයිඩ් ගමේ පුස්තකාලය

MKL Perera - මාස්ටර් ගයිඩ්  ගමේ පුස්තකාලය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MKL Perera - මාස්ටර් ගයිඩ් ගමේ පුස්තකාලය, Library, No:23 Biyagama Road, Thalwatta, Kelaniya.

23/10/2025
මාස්ටර් ගයිඩ් ආයතනයෙන් තවත් ප්‍රජා සත්කාරයක්.ගමේ දුවා දරුවන් මෙන්ම බාල මහලු වැඩිහිටි ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකි මාස්ටර...
23/10/2025

මාස්ටර් ගයිඩ් ආයතනයෙන් තවත් ප්‍රජා සත්කාරයක්.

ගමේ දුවා දරුවන් මෙන්ම බාල මහලු වැඩිහිටි ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකි මාස්ටර් ගයිඩ් ඉංග්‍රීසි කතා කරවන පංතිය, ඇවිත් බලන්න.

සැමට ආරාධනා.

පාසල් දරුවන්ට සෑම බ්‍රහස්පතින්දා දවසකම පස්වරු 3:30 සිට 5:15 දක්වා
වෙනම ම පංතියක් ද

වැඩිහිටි දරුවන්ට
සෑම බ්‍රහස්පතින්දාවක ම පස්වරු 5:15 සිට 7:15 තවත් පංතියක් ද පවත්වනවා.

ප්‍රවීණ දේශක දීපාල් ගුණවර්ධන සර් මෙහෙයවන
SPOKEN ENGLISH
සම්පූර්ණයෙන්ම නොමිලේ.

තොරතුරු දැනගැනීමට පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.
070 713 3028

එම්.කේ. එල්. පෙරේරා අනුස්මරණ පුස්තකාලය.
අංක 23, බියගම පාර,
තල්වත්ත, කැලණිය.

19/10/2025
මගේ උපන්දිනය දා   ගමට තවත්ප්‍රජා සත්කාරයක්  ආරම්භ විය. දීපාල් ගුණවර්ධන  මැතිතුමාගෙන් මා ලද සුවිශේෂී  තිළිණයක්  වු මෙය ගම...
11/10/2025

මගේ උපන්දිනය දා ගමට තවත්
ප්‍රජා සත්කාරයක් ආරම්භ විය. දීපාල් ගුණවර්ධන මැතිතුමාගෙන් මා ලද සුවිශේෂී තිළිණයක් වු මෙය ගමේ දරුවන්ට නොමිලයේ, ඉංග්‍රීසි කතා කිරීමට පුහුණු කිරීමේ මූලික පන්තිය ඔක්තෝබර් 9 හවස ආරම්භ විය. අප බලාපොරොත්තු වූවාටත් වඩා දරු දැරියන් පිරිසක් සහභාගි වූ අතර දෙමව්පියන් ද එම පංති වලට සහභාගි වීම විශේෂත්වයක් විය. සභාගී වූ දු දරුවන් පිරිස වැඩි වීම නිසා සෑම
බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 3.00 සිට 5 දක්වාත්, 5.15 සිට 7.15
දක්වාත් කොටස් 2කට පංති පැවැත්වීමට තීරනයකොට ඇත.
දීපාල් ගුණවර්ධන මැතිතුමනි.
අප අපට හැකි ලෙස දැයේ දුවා දරුවන් වෙනුවෙන් සේවයක් කරමු.

දීපාල් සර්ව බලන්න ආසයි , දීපාල් සර්ගෙන් ඉගෙන ගන්න ආසයි ,,, දරුවන්ගේ මුවින් ලබාදුන් ප්‍රතිචාරයට ඉතාම ගෞරව කරමිඉතින් , පළම...
11/10/2025

දීපාල් සර්ව බලන්න ආසයි , දීපාල් සර්ගෙන් ඉගෙන ගන්න ආසයි ,,, දරුවන්ගේ මුවින් ලබාදුන් ප්‍රතිචාරයට ඉතාම ගෞරව කරමි
ඉතින් , පළමු දවසෙම ඉංග්‍රීසි කතා කරන්න ආරම්භ කලා
කැලණිය මාස්ටර් ගයිඩ් හරි පුදුම ගමේ පුස්ථකාලයට
ආවා වූ ඕගොල්ලො හැමෝටම ස්තූතියි

දරුවන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීමට ඇහුන්කම් දෙනවා
ඒ අනුව
පාසල් දරුවන්ට සෑම බ්‍රහස්පතින්දා දවසකම සවස 3:30 - 5:15
වෙනමම පන්තියක්ද
වැඩිහිටි දරුවන්ට
සෑම බ්‍රහස්පතින්දාවකම සවස 5:15 - 7:15 තවත් පන්තියක්ද පවත්වනවා

SPOKEN ENGLISH
සම්පූර්ණයෙන්ම නොමිලේ පාඨමාලාව

මේ මහා ප්‍රජා සත්කාරයන්
කිරීම උදෙසා
තමා ජීවත් වූ නිවස ගමේ දරුවන්ට ලබාදුන්
සුවිශේෂී උත්තම චරිත දෙක
දිස්නා වනිගසේකර මැතිනියටත්
චන්ද්‍රසේන වික්‍රමරත්න මැතිතුමාටත්
ජාති ජාතිත් බොහොම පින්
අද එය
M K L පෙරේරා ගුණ සිහි කරන
කවුරුත් දන්නා ගමේ පුස්ථකාලයයි

ඔබත් එන්න අපේ කුටියටවට්ටම් සහිතව පොත් ගන්න
20/09/2025

ඔබත් එන්න අපේ කුටියට
වට්ටම් සහිතව පොත් ගන්න

Address

No:23 Biyagama Road, Thalwatta
Kelaniya

Telephone

+94112913282

Website

Alerts

Be the first to know and let us send you an email when MKL Perera - මාස්ටර් ගයිඩ් ගමේ පුස්තකාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MKL Perera - මාස්ටර් ගයිඩ් ගමේ පුස්තකාලය:

Share

Category