Suraweera Walawwa - සුරවීර වලව්ව

Suraweera Walawwa - සුරවීර වලව්ව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suraweera Walawwa - සුරවීර වලව්ව, Landmark & historical place, No 500, Suraweera Mawatha, Mewella Road, Pethiyagoda, Kelaniya.

ගම්පහ දිස්ත්‍රික්‌කයේ කැලණිය ප්‍රාදේශිකයේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට සවියක් වීම සඳහා සුළු බෝග වගාවක් පවත්වාගෙන යාම සඳහා අ...
14/06/2025

ගම්පහ දිස්ත්‍රික්‌කයේ කැලණිය ප්‍රාදේශිකයේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට සවියක් වීම සඳහා සුළු බෝග වගාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍යය භූමි ප්‍රමාණය වීරමන් ගොවි මහතා වෙත ලබාදීම සිදුවිය.

මෙම වගාවෙහි ආරම්භක අවස්ථාව කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීතුමන්, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරීතුමා, කෘෂි පර්යේෂණ නිලධාරීතුමිය, ප්‍රාදේශීය මහජන නියෝජිතයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරයේ ගරු මහා සංඝරත්නයේ අනුශාසනාව සහ ආශිර්වාදය පරිදි පැවැත්විණි.

නිවන් සුව ලෑබේවා ආදරණීය කුසල ජයතිලක මෑතිතුමනි. 🙏🙏🙏🙏🙏🙏සුරවීර පවුලේ තවත් එක් අභිමානයක් වු මහමාන්‍ය ශ්‍රීමත් දොන් බාරොන් ජය...
06/11/2023

නිවන් සුව ලෑබේවා ආදරණීය කුසල ජයතිලක මෑතිතුමනි.
🙏🙏🙏🙏🙏🙏

සුරවීර පවුලේ තවත් එක් අභිමානයක් වු මහමාන්‍ය ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක පරපුරේ තවත් දිවිගමනක නිමාව.

දේහය කෑලණිය ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක නිවසේ තෑන්පත්කොට අවසන් කටයුතු 2023.11.06 සදුදා දින එනම් හෙට දින සවස 5ට බොරෑල්ල සුසාන භුමියේදී සිදුකෙරේ

ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක යනු
ශ්‍රී ලාංකික සිංහල අධ්‍යාපනඥයෙක් විය.
දේශපාලනඥයෙක් සහ තානාපති විය.
ඔහු ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ උප සභාපති විය
ස්වදේශ කටයුතු අමාත්‍ය සහ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක විය.
නවදිල්ලියේ ලංකා රජයේ නියෝජිතයකු විය.
බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ට ආරක්ෂකයෙකු විය.
ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු විය.
කෑලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ආරම්භකයෙකු ලෙස ක්‍රියාකරන ලදී.

කෑලණි පුරවරය සහ කිරිබත්ගොඩ මූලික රෝහල් පුරාණය පිලිබද රචිත "කෑලණි පුරාවත සහ කිරිබත්ගොඩ රෝහල් පවත" යන ග්‍රන්තය ජනගත කිරීමේ...
27/03/2022

කෑලණි පුරවරය සහ කිරිබත්ගොඩ මූලික රෝහල් පුරාණය පිලිබද රචිත
"කෑලණි පුරාවත සහ කිරිබත්ගොඩ රෝහල් පවත"
යන ග්‍රන්තය ජනගත කිරීමේ උත්සවය එම ග්‍රන්තයට පාදක පුරාණතම වලව් පරපුරක් වන සුරවීර වලව් පරපුර නියෝජනය කරමින් වර්ශ 2022 වු මාර්තු මස 26 වන දින කෑලණිය විශ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයෙහිදී පෑවෑත්විණි.

සුරවීර පරපුර, කැළණිය පෙතියාගොඩ  පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරය හා බෑදි ඉතිහාසය.උපුටා ගෑනීම - අති ගරු හිටපු ජනාධිපති මෙත...
07/02/2022

සුරවීර පරපුර, කැළණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරය හා බෑදි ඉතිහාසය.
උපුටා ගෑනීම - අති ගරු හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මෑතිතුමාගේ වර්ෂ 2018 වූ අධි පුර පසලොස්වක පොහොය දින සදහම් යාත්‍රා ග්‍රන්තය.

විධානතුමා, ඒම මෑතිනිය සහ මුනුපුරා.සුරවීර මුහන්දිරම්ගේ දොන් ආබ්‍රහම් අප්පුහාමි සුරවීර විධානතුමා, පෙසෝනා කබ්රාල් මෑතිනිය (...
05/02/2022

විධානතුමා, ඒම මෑතිනිය සහ මුනුපුරා.
සුරවීර මුහන්දිරම්ගේ දොන් ආබ්‍රහම් අප්පුහාමි සුරවීර විධානතුමා,
පෙසෝනා කබ්රාල් මෑතිනිය (කිරිබත්ගොඩ කබ්රාල් වලව් පරපුර ) සහ
සුරවීර මුහන්දිරම්ගේ දොන් නිහාල් සුරවීර මෑතිතුමා

අවසන් ගම්මුලාදෑනිතුමා, එම මෑතිනිය සහ පුතනුවන්.සුරවීර මුහන්දිරම්ගේ දොන් ආරියසේන සුරවීර රාලහාමිදෙල්ගොඩ ලියනගේ ඒලිසබත් පෙරේ...
05/02/2022

අවසන් ගම්මුලාදෑනිතුමා, එම මෑතිනිය සහ පුතනුවන්.
සුරවීර මුහන්දිරම්ගේ දොන් ආරියසේන සුරවීර රාලහාමි
දෙල්ගොඩ ලියනගේ ඒලිසබත් පෙරේරා හාමිනේ
සුරවීර මුහන්දිරම්ගේ දොන් නිහාල් සුරවීර මෑතිතුමා

කැළණිය පෙතියාගොඩ  පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරයේ  කටින මහා පෙරහැර සුරවීර පවුලේ මුලිකත්වයෙන් වර්ශ 2019 වු ඔක්තෝම්බර් මස...
05/02/2022

කැළණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරයේ කටින මහා පෙරහැර සුරවීර පවුලේ මුලිකත්වයෙන් වර්ශ 2019 වු ඔක්තෝම්බර් මස 13 වන වප් පොහොය දින නිවසේ සිට ආරම්භ කල වගයි.

කැළණිය පෙතියාගොඩ  පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරයේ  කටින මහා පෙරහැර සුරවීර පවුලේ මුලිකත්වයෙන් වර්ශ 2013 වු ඔක්තෝම්බර් මස...
04/02/2022

කැළණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරයේ කටින මහා පෙරහැර සුරවීර පවුලේ මුලිකත්වයෙන් වර්ශ 2013 වු ඔක්තෝම්බර් මස 18 වන වප් පොහොය දින නිවසේ සිට ආරම්භ කල වගයි.

Suraweera Family Museum
04/02/2022

Suraweera Family Museum

කැළණිය පෙතියාගොඩ අවසාන ගම්මුලාදෑනී ප්‍රධානයThe Last Village Headman CertificateSuraweera Muhandiramge Don Ariyasena Sura...
04/02/2022

කැළණිය පෙතියාගොඩ අවසාන ගම්මුලාදෑනී ප්‍රධානය
The Last Village Headman Certificate
Suraweera Muhandiramge Don Ariyasena Suraweera
සුරවීර මුහන්දිරම්ගේ දොන් ආරියසේන සුරවීර රාලහාමි

Address

No 500, Suraweera Mawatha, Mewella Road, Pethiyagoda
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Suraweera Walawwa - සුරවීර වලව්ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Suraweera Walawwa - සුරවීර වලව්ව:

Share