Dhananjaya Premathiaka - Education center

Dhananjaya Premathiaka - Education center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhananjaya Premathiaka - Education center, Government Organization, Kegalle, Kegalle.

🙆අහල පහල හැමෝම හොයපු දේ..🙋හෙව්වට හම්බුනේ නෑ නේද?🧑‍🏫5 වසරට හැමෝම ඉල්ලපු ගණිත ගැටලු වැඩසටහන. 🫸දැන් ගණිත ගැටලු කියලා වෙනම ප...
25/10/2025

🙆අහල පහල හැමෝම හොයපු දේ..

🙋හෙව්වට හම්බුනේ නෑ නේද?

🧑‍🏫5 වසරට හැමෝම ඉල්ලපු ගණිත ගැටලු වැඩසටහන.

🫸දැන් ගණිත ගැටලු කියලා වෙනම පන්තියකට යන්න උවමනා නැහැ

😁සිද්ධාන්ත පන්තිය ඇතුලෙම ගණිත ගැටලු වැඩසටහන වෙනම ක්‍රියාත්මක කරනවා.

🤫වැඩිය කතා ඕනේ නෑ

🤔ඔයාගේ දරුවටත් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටලු විසඳන්න අපහසුයි නම්

✒️අපේ වැඩසටහනට එකතු වෙන්න පුළුවන්..

⏰සිද්ධාන්ත පංතිය සෑම සෙනසුරාදා දවසකම සවස 2.00 සිට රාත්‍රී 7.00 තෙක් සතියට පැය 5 ක්.

📣මේ පැය 5 ඇතුලේ දිනපතා ගණිත ගැටළු වර්ග 2 ක් සාකච්ඡා කරනවා.

☎️වැඩිදුර තොරතුරු සඳහා විමසන්න
077 1311959

23/10/2025

🙆මේ ගැන දැනුවත් නැත්නම්, ඔන්න දැනගන්න..

21/10/2025

🟧ඔයා ගුරු අත්පොත බලලා තියෙනවා ද?
🔶හැමදේටම ඉස්කෝලේ ගුරුවරුන්ට කරදර කරන්න එපා.

19/10/2025

🙋මේකත් විසඳගන්නම ඕන ප්‍රශ්නයක්.

16/10/2025

🎯මේක අනිවාර්යෙන් ගන්න පුළුවන් ලකුණු 6 ක්...

14/10/2025

🛑ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නෙකට විසඳුමක්.

12/10/2025

ශිෂ්‍යත්ව විභාගය ලියන්න මේසයක් හදමුද?

10/10/2025

🙆බොරු කරොත් ඔයාටමයි.
🟧මුලින්ම උත්තර පත්‍රය අතට ගන්න එපා...
🎯මුල් සති 20 ප්‍රශ්න පත්‍ර වැඩසටහන.

07/10/2025

🎯2 පත්‍රයට ලකුණු 90 ට වඩා ශුවර්...
🫵අනිවාර්යෙන් මේ දේ කරලා බලන්න.
🙆මේ දේවල් වැදගත් කියලා හිතෙනවා නම් තවත් අයට බලන්න ශෙයා කරන්න

05/10/2025

❤️මේ වීඩියෝ එක ඔයා බලන්නේ ඔයාගේ වාසනාවට..🫵

02/10/2025

🫵2026 එක වසරටත් නිබන්ධනයක්..
☎️විමසීම් 077 1311959

30/09/2025

Address

Kegalle
Kegalle

Telephone

+94771311959

Website

Alerts

Be the first to know and let us send you an email when Dhananjaya Premathiaka - Education center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dhananjaya Premathiaka - Education center:

Share