11/03/2026
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/GQGCrWotX4M2H6IIquZfoW?mode=gi_t
*🌻ආයුබෝවන්* ! 🙏
⭕කොණ්ඩා කැපුම් මෙන්ම කොන්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ නියුතු වන ඔබට *රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන්...සුභ ආරංචියක් මෙන්න* ...👍
⭕ කාටත් ඉතා වටිනා සේවාවක් ලබාදෙන *ඔබගේ වෘත්තීමය භාවය වැඩි දියුණු කිරීමේ අරමුණෙන්* ....ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය පුරා කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ නිරතවන ඔබ සියලු දෙනාටම ඉතාමත් වටිනා වැඩසටහනක් සංවිධානය කර ඇති බව..සතුටින් දන්වමු.
⭕ මෙම වැඩසටහනට සම්බන්ධ වීම තුළින් ඔබට පහත සඳහන් වටිනා අවස්ථාවන් හිමි වේ.
☘️ ජාත්‍යන්තරව පවා පිළිගන්නා *ජාතික වෘත්තීය සහතිකය ( NVQ)* ලබා ගැනීම පිළිබඳව මනාව දැනුවත්වීම සහ එය ලබාගැනීමේ කාර්‍යයට යොමු වීමට.....අවස්ථාව.,
☘️කොණ්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ *නවීන ක්‍රමවේද හා තාක්ෂණ පරිහරණ* පිළිබඳව දැනුවත් වීමට අවස්ථාව..
☘️හානිදායක නොවන සේ *රසායනික ද්‍රව්‍ය භාවිතය සහ වර්ණ ගැන්වීම* (Coluring systems )පිළිබඳව ක්‍රමවේදයන් හඳුන්වා දීම.
☘️ ඔබගේ වෘත්තීය ඉතා සාර්ථකව ඉදිරියට ගෙනයාම සහ *ජීවිත සාර්ථකත්වය පිළිබඳව දැනුවත් වීම.*
☘️ බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මගින් *වටිනා සහතිකයක් ද ලබා* ගැනීමේ අවස්ථාව...
⭕⭕ කොණ්ඩා කැපුම් / සැකසුම් ක්ෂේත්‍රයේ නිරත වන ඔබගේ වෘත්තීමය භාවය වැඩිදියුණු කිරීමට .. රාජ්‍ය අංශය මෙලෙස සිදුකරන මෙම මැදිහත්වීම තුළින් *උපරිම ප්‍රයෝජන ලබා ගන්නා මෙන් අපි ඔබට ආරාධනා කර සිටිමු*
♦️♦️ ඔබ මෙයට සම්බන්ධ වීමට කැමතිනම්..... *මෙම වැඩසටහන පැවැත්වීමේ දිනයන් සහ පවත්වන ස්ථානය පිළිබඳව* හා,වෙනත් අදාල තොරතුරු පිළිබඳව දැනුවත් වීමට.... *මේ සමඟ ඇති වට්ස් ඇප් ලින්ක් එක භාවිතයෙන් මේ වෙනුවෙන්* සකස් කර ඇති වට්ස්ඇප් සමූහයට එකතු වෙන මෙන් ඔබට කාරුණිකව දන්වමු.
🌻 අපි..,
⭕ රැකියා සේවා මධ්‍යස්ථානය,
⭕ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
⭕ ගම්පහ
(මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව)
WhatsApp Group Invite