සිප් සියපත් - Sip Siyapath Educational Circle

සිප් සියපත් - Sip Siyapath Educational Circle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිප් සියපත් - Sip Siyapath Educational Circle, Social service, 375 Borakanda, Karandeniya.

30/06/2026

ජුලි 25 කරන්දෙණියේ

30/06/2026
සිප් සියපත්  305 වෙනි වැඩසටහන....2026/06/28...ඉදුරුව ..ශ්‍රි සාධුවර්ධන දහම් පාසලේ ශිෂ්‍ය නායක  පුහුණු වැඩසටහන...
30/06/2026

සිප් සියපත් 305 වෙනි වැඩසටහන....

2026/06/28...

ඉදුරුව ..ශ්‍රි සාධුවර්ධන දහම් පාසලේ ශිෂ්‍ය නායක පුහුණු වැඩසටහන...

🎉🎂 සුභ උපන්දිනයක් වේවා! 🎂🎉සිප්සියපත් අධ්‍යයන කවයේ උපදේශකදුලංජන මහත්මාට අද දිනයේදීඅපගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්! 💙✨ඔබග...
26/06/2026

🎉🎂 සුභ උපන්දිනයක් වේවා! 🎂🎉
සිප්සියපත් අධ්‍යයන කවයේ උපදේශක
දුලංජන මහත්මාට අද දිනයේදී
අපගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම්! 💙✨
ඔබගේ ජීවිතයට සතුට, සාර්ථකත්වය,
සෞභාග්‍යය සහ දිගු ආයුෂය
නිරතුරුවම එක්වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏
🌟 ඔබගේ මඟපෙන්වීම තව තවත්
අපට ශක්තියක් වේවා! 🌟
💫
Dulanjana Gunasinghe

🎉 සුභ උපන්දිනයක් වේවා! 🎉සිප්සියපත් අධ්‍යයන කවයේනිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂරකිත මුනසිංහ මහත්මාටඔබගේ ජීවිතයට අද වගේමසතුට, ...
26/06/2026

🎉 සුභ උපන්දිනයක් වේවා! 🎉
සිප්සියපත් අධ්‍යයන කවයේ
නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ
රකිත මුනසිංහ මහත්මාට
ඔබගේ ජීවිතයට අද වගේම
සතුට, සාර්ථකත්වය සහ සෞභාග්‍යය පිරි
නව වසරක් ආරම්භ වේවායි
අප හෘදයෙන්ම ප්‍රාර්ථනා කරමු! ✨
ඔබ විසින් ගොඩනගා ඇති මගපෙන්වීම තුළින්
බොහෝ දෙනාගේ අනාගතය ආලෝකවත් වෙමින් පවතී. 🌟
ඒ සියලු යහපත් කාර්යයන්ට
තව තවත් ශක්තිය, ආශීර්වාදය සහ ජය ලැබේවා! 🙏
🎂 සුභම සුභ උපන්දිනයක් වේවා! 🎂

Rakitha Munasinghe

"කෝලම් රටක්"🎭2026 වසරේ නවතම වේදිකා ප්‍රහසනය කරන්දෙණිය ට..කෝලම්, සොකරි නාදමාලා සමඟින් යක්බෙර, ගැටබෙර වැයෙන පවුලේ සැමට එකස...
24/06/2026

"කෝලම් රටක්"🎭

2026 වසරේ නවතම වේදිකා ප්‍රහසනය කරන්දෙණිය ට..

කෝලම්, සොකරි නාදමාලා සමඟින් යක්බෙර, ගැටබෙර වැයෙන පවුලේ සැමට එකසේ රසය සිනහව බෙදන වසරේ ප්‍රහසනාත්මක නිර්මාණය ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ "කෝලම් රටක්" කරන්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී.

🔺රංගන ශිල්පීන් - මාදනී මල්වත්තගේ, සනත් විමලසිරි, තීක්ෂණ ශ්‍රී විජේසිංහ, තිළිණි ජයමාලි ඇතුළු පිරිස

🔺ප්‍රවේශපත්‍ර - Rs 1000/=Rs 2000/= Rs 3000/=

2026 ජුලි 25 ප.ව 03.30 - ප.ව 06.30

සංවිධානය - RNSD Events සමග සිප් සියපත් - Sip Siyapath Educational Circle

20/06/2026

304 .....
නින්දාන මහා විද්‍යාලයේ ...
ජුනි 21

Address

375 Borakanda
Karandeniya
40150

Website

Alerts

Be the first to know and let us send you an email when සිප් සියපත් - Sip Siyapath Educational Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category